LPL මේ පාරත් කොලිටිය බාල වෙයිද?

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඔක්ෂන් එක පට්ට. ගතියට යනවා. අවුරා කාරයා සල්ලි විසික් කරනවා විසික්කිරිලක්
    Squad ekata 11 ganan beri wenawa okata den, 🤣

    limits tibbe nettam oka million dollar yanakam bid karai
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    Squad ekata 11 ganan beri wenawa okata den, 🤣

    limits tibbe nettam oka million dollar yanakam bid karai
    බේස් එක අඩු ප්ලේයර්ස්ලා ඉන්නවා බං ගොඩක්. එවායින් අල්ලයි.

    නිදන් දෙයියෝ වැදලා ඇවිත් ඇත්තේ.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    බේස් එක අඩු ප්ලේයර්ස්ලා ඉන්නවා බං ගොඩක්. එවායින් අල්ලයි.

    නිදන් දෙයියෝ වැදලා ඇවිත් ඇත්තේ.
    5000$ tat innawa neda matat ganna puluwan yako 11 denek :lol:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    පුක්වැල්ලයා sold උනා කියපන්කො. :baffled:

    මුන්ගේ එක ටීම් එකකට wallet එකේ limit එක කීයද ?
    ඩොලර් මිලියනයයි.

    ඩිරෙක් සයින් වලට ලක්ෂ 5යි.
    ඔක්ෂන් එකට ගෙන්න පුලුවන් ඩොලර් ලක්ෂ 5යි.

    ඩිරෙක්ට් සයින් කරලා ඉතිරි වුන සල්ලි ඔක්ෂන් ගෙන්න බැ නිතියෙන්. නමුත් ceo ඊයේ කිව්වා ඒ ඉතුරු සල්ලි පාවිච්චි කරලා පසුව වයිල්කාඩ් වලින් ප්ලේයර්ස්ලා ගන්න පුලුවන් විදිහක් හදන කතාවක්.