lpl ලයිව් නෙට් එකෙන් බලන්න

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,785
    5,768
    113
    පරණ ඩෙක් කෑලි බලද්දි වගේ පට්ට අවුල් ස්ටක් ඉරියනවා මෙලො රහක් නැහැ
    සැට් බන් දෙන්නේ වැස්සත් එක්ක අවුලක් යන්න ඇති. micro ගැහුවනම් මෙන අවුලක්වත් නැහැ.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට වෙද්දී ලංකාව වටේම පේයි බන්. මුන් අන්තිම මෙහොතේ කඩරේජ් හදන්න ගිහින් නාලා තියෙන්නේ. නුවර අහුවෙනවද?
    මම නං යූටියුබ් එකෙන් බලන්නේ, ඔය වසන්තම්ද මොකද්ද එක අපිට අහුවෙන්නේ නෑ කොහොමත්.
     
    • Like
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,768
    113
    මම නං යූටියුබ් එකෙන් බලන්නේ, ඔය වසන්තම්ද මොකද්ද එක අපිට අහුවෙන්නේ නෑ කොහොමත්.
    සිංහල කොමෙන්ටී යයිද දනන්නෙ නැහැ :lol::lol::lol::lol::lol:
     
    • Love
    Reactions: LazyLizard

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,768
    113
    ඉන්ටෙල් සැටි 5 යන්නේ දන්නවානම් අල්ලලා බලන්න.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ග්‍රැෆික් නම් තව ටිකක් හැදෙන්න ඕනේ නේද

    රිවිව් වලට එහෙම ඩිස්ප්ලේ එකක් නැද්ද බන්ස්

    මියුසික් පාර දිගටම නෑ. පෙලක් වෙලාවට මියුට් කරනවා ඒ හැත්ත
     
    Last edited:

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Kohomada meken balanne..? Mokuk hari active kar ganna ona da..?
    App aeka num install karala tiyenne.
    Match eka uda click kalama payment plan eka pennawa
    Dawasata 5/= eka ganin.
    Mathak karala ilaga dawse unsubscribe karapan one naththam
    Auto renew ewa 24 hours walin passe
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔපර්නින් එක නම් කොලිටි මදී පුතා SLPL ඔපර්නින් එක නම් එළකිරි එකෙන් ටිකට් හම්බෙලා ගිහින් බැලුවා පට්ටයි හොදේ සුපිරියටම වැඩේ තිබ්බා
    සෙනසුරාදා බලන්න යන්න ඉන්නේ එදාට තියෙනවද මැච්