LPL T20 🇱🇰 26 NOV - 16 DEC 2020

Guess, who will win?

  • Colombo Kings

    Votes: 90 41.3%
  • Dambulla Viiking

    Votes: 20 9.2%
  • Galle Gladiators

    Votes: 31 14.2%
  • Jaffna Stallions

    Votes: 29 13.3%
  • Kandy Tuskers

    Votes: 48 22.0%

  • Total voters
    218
  • Poll closed .

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,388
    12,665
    113
    Piliyandala
    Ggffjj
    FB_IMG_1607007590890.jpg


    මූ නම්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    සේකුගෙ සුපිරි වැඩ්ඩෙක් ය, ටීම් එකේ චාන්ස් දුන්නෙ නැතිය කිය කිය හිටියෙ. නිකම්ම නිකන් ගොබ්බ මස් ගොඩක්.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Thisara POKS Pimbuna Hatiyata Ada thama Kawe Ada thama Niyama Thisara Perera Pressure eke Gahanna ba Gon Shots walata Out Wenawa Micky Karayath Nikam Gobbayo Naganna Yanne Thisara PoKS !!!!!!!!!!!!!!!!!!
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සේකුගෙ සුපිරි වැඩ්ඩෙක් ය, ටීම් එකේ චාන්ස් දුන්නෙ නැතිය කිය කිය හිටියෙ. නිකම්ම නිකන් ගොබ්බ මස් ගොඩක්.

    බොලේ දගකැවෙන් නෑ සෙක්කු තමා දග කැවෙන්නේ රසල් උනත් කිවුවේ ලොකු ටර්නර් කෙනෙක් නෙමේ කියලා පොල් අඩිස් තමා ඉතින් ආව ගියා ජාතික කන්ඩායමෙත් ඔහොම ආව ගියා නිසා තමා තැනක් නැත්තේ ............


    මිකීට පිස්සු තිසරයා පෝම් කරන්නේ මිකියා තමා ඔක උස්සන්න පිම්බෙනවා වැඩියි පිම්බුනාම ගොන් ශොට් ගැහුව අවුට් උනා අද වගේ පිම්බීමේ උපරිමේ අද ප්‍රෙශර් එකේ ගහන්න බෑ පේනව නේ පොඩ්ඩක් ඇටෑක් කරපු ගමන් යනවා එලියටම ඩොමිස්ටික් පොඩි උන්ට නෙලලා ඉතින් පොර වෙන්න යනවා ඉන්ටනැශනල් ගියාම මැටි ශොට් ගැහුව ගියා ආව.

    බිදුවා නම් නියමයි මේක දාමු අරක දාමු ලු ඇන්ජෝ ලු ........අද මේ ලෙගියා මරු ඒකට ඉතින් ගූකැන්...........
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බින්දු ඔපන් නේ ආයේ ටීම් එකට ආවොත් ඔපන් ඉල්ලයි ද මන්දා දැනට ඉන්න දෙන්න නම් හොදා