සේකුගෙ සුපිරි වැඩ්ඩෙක් ය, ටීම් එකේ චාන්ස් දුන්නෙ නැතිය කිය කිය හිටියෙ. නිකම්ම නිකන් ගොබ්බ මස් ගොඩක්.
බොලේ දගකැවෙන් නෑ සෙක්කු තමා දග කැවෙන්නේ රසල් උනත් කිවුවේ ලොකු ටර්නර් කෙනෙක් නෙමේ කියලා පොල් අඩිස් තමා ඉතින් ආව ගියා ජාතික කන්ඩායමෙත් ඔහොම ආව ගියා නිසා තමා තැනක් නැත්තේ ............
මිකීට පිස්සු තිසරයා පෝම් කරන්නේ මිකියා තමා ඔක උස්සන්න පිම්බෙනවා වැඩියි පිම්බුනාම ගොන් ශොට් ගැහුව අවුට් උනා අද වගේ පිම්බීමේ උපරිමේ අද ප්‍රෙශර් එකේ ගහන්න බෑ පේනව නේ පොඩ්ඩක් ඇටෑක් කරපු ගමන් යනවා එලියටම ඩොමිස්ටික් පොඩි උන්ට නෙලලා ඉතින් පොර වෙන්න යනවා ඉන්ටනැශනල් ගියාම මැටි ශොට් ගැහුව ගියා ආව.
බිදුවා නම් නියමයි මේක දාමු අරක දාමු ලු ඇන්ජෝ ලු ........අද මේ ලෙගියා මරු ඒකට ඉතින් ගූකැන්...........