You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මේ වගේ සුපිරි Mission අපේ කොල්ලො කරල තියනව..
තව කීයක් නම් ඇතිද.. මේවගෙන් ෆිල්ම් එකක් හදන්න එකෙක් නෑනෙ ලංකාවෙ
ඔවු සුපිරි ගේම් දීල තියෙන්නෙ
මේකත් හමුදාවෙ LRRP ටීම් එකක් කොටි ඒරියා එකක හිරවෙලා ඉද්දි බේරගත්ත මිෂන් එකක් 
දැන් ඉන්න එව්වොන්ට නම් මතක නැතුව ඇති (සතියෙන්ද කොහෙද සිංහලුන්ට අමතක වෙනව කියල ප්‍රභාකරන් කිව්වලුනෙ) 