LRT Train එක යන්නේ එක පැත්තකට විතරයි LRT Project එපා - JVP

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    ලංකාවට LRT එපා ලු. LRT කියන්නේ ජාතික විනාශයක් කියලා AC Bus වසන්ත කියනවා අනිත් එක් LRT එක යන්නේ එක පැත්තකට විතරයි කියලා මු කියන්නේ 🤣


    කෝ මේ LRT නැහැ කියා කියා අඩපු තැරි දාර ජෙප්පෝ🤣🤣
    @hasithayad
    @shenat
    @Xin Jinpin
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    pohottuwe madura withana mokda bn kiwwe ara anthime.... uuth kiyanne epa kiyala neda? rata ta anawashya dewal genalla bara patawala kiwwe...:eek::eek:
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    ai ban mu eka paththakata witharai yanne kiyala kisi research ekak karanne nathuwa awith kiyawala pacha wenne..
    තැරි මෝඩ වසන්ත එහෙම කියන්නේ ඒක කණුවක් විතරක් තියෙන නිසා ඒත් මු දන්නේ නැහැ ඒ කණුවේ දෙපැත්තටම Line දෙකක් තියෙනවා කියලා🤣🤣

    pohottuwe madura withana mokda bn kiwwe ara anthime.... uuth kiyanne epa kiyala neda? rata ta anawashya dewal genalla bara patawala kiwwe...:eek::eek:
    ඌ හොදයි නේ බං මූ එක්ක බලන කොට🤦
    ------ Post added on Jul 12, 2023 at 11:24 PM
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    pohottuwe madura withana mokda bn kiwwe ara anthime.... uuth kiyanne epa kiyala neda? rata ta anawashya dewal genalla bara patawala kiwwe...:eek::eek:
    Uu kiyanne LRT Eka witharak Madi ekata connect wechcha BRT hari dedicated bus service ekak thiyena one kiyala minissunnta hariyata benefit Eka Yanna..
    Neththnan unge aanduwen kele meda airport ekak heduwa wage salli aparade kiyala kiyanne
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවට LRT එපා ලු. LRT කියන්නේ ජාතික විනාශයක් කියලා AC Bus වසන්ත කියනවා අනිත් එක් LRT එක යන්නේ එක පැත්තකට විතරයි කියලා මු කියන්නේ 🤣


    කෝ මේ LRT නැහැ කියා කියා අඩපු තැරි දාර ජෙප්පෝ🤣🤣
    @hasithayad
    @shenat
    @Xin Jinpin

    දැන් උඹ මොනවද කියන්නේ? රාජපස්සලත් ඕකට කැමති නෑ කිව්ව නේද බර පටවන්න බෑ කියලා?
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    බලපන් දැන් ගමේ මිනිහෙක් ඕක ඔලුවට ගන්න හැටි. "අම්මට මට යකෝ අස්වැසුම නෑ මුන් කොච්චි ගහන්න, මුන්ගේ අම්මලටා................" කියල චූන් වෙනවා. update වෙන්න බලන් ඉන්න මිනිස්සු ටික මුන්ගේ දාර බොරු හින්ද පොට ගිය ඇනේ වගේ ඉන්න වෙනව.

    යකෝ ජප්පෝ ඕව හදන්නේ අපේ රට දියුණු කරන්න නෙමෙයි තමයි, උන්ගේ රටේ උන්ට මේකේ ටිකක් හරි ලේසියට, සැපට ට්‍රැවල් කරන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    දැන් උඹ මොනවද කියන්නේ? රාජපස්සලත් ඕකට කැමති නෑ කිව්ව නේද බර පටවන්න බෑ කියලා?
    LRT නෑ නෑ ගගා හැමිනුණා නේද🤣
    දැන් මොකෝ කියන්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    LRT නෑ නෑ ගගා හැමිනුණා නේද🤣
    දැන් මොකෝ කියන්නේ

    LRT එපා ගගා හැමිනුණා නේද? දැන් මොකෝ කියන්නේ?

    උඹ LRT එකක් කරගනිං. නැත්තං පොනිල්ගෙං ළමයෙක් හිට්ටොත් ආපහු මයිනා බාරගන්නැතිවෙයි :lol:
     
    • Haha
    Reactions: shenat

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    pohottuwe madura withana mokda bn kiwwe ara anthime.... uuth kiyanne epa kiyala neda? rata ta anawashya dewal genalla bara patawala kiwwe...:eek::eek:
    LRT mulika dey trains continuously yana eka. Malabe-Fort congested route eke traffic/signal blocks epa venava.

    Anyway, LRT to Malabe is only one project out of seven. Altogether from Colombo to north and south, seven planned corridors extend towards Negombo, Kandy, Kaduwela, Malabe, Kottawa, Piliyandara, and Moratuwa. Nobody spoke about that.
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සමස්ත ව්‍යාපෘතිය: කිමි 98
    පළමු අධියරේ දුර: කිමි 17 (මාලබේ-කොළඹ)
    පළමු අධියරේ නැවතුම්පොළ ගණන:16
    පළමු අධියර සඳහා ඇස්තමේන්තුගත මුදල: ඇ ඩො බිලියන 1.86
    මුල්‍ය සම්පාදනය: JICA
    වාර්ෂික පොලිය : 0.1%
    පළමු වසර 12 වාරික හෝ පොලිය අය නොවේ
    12 වැනි වසරේ සිට වසර 40ක කාලයක් ණය ගෙවනු ලැබේ.

    අමු ගොන් වස්සෝ, මෙවගෙ වැදගත් දේවලට එරෙහි වෙලා... 74 වසරක් රටට මොකද වුණේ කියලා කැගහපිය.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,013
    113
    රනිල් අාවට පස්සේ JVP ඵකේ උන් විහින් ලකුණු කපාගන්න දඟලනවා කියල හිතෙන්නේ මට විතරද..රාජපක්ෂ කාලේ මේක නැවැත්තුවට කථා කරා දැන් විරුද්ධව කථා කරනවා..🤔

    තාම ඕක ගැන ජපානේ හරියට කියලත් නෑ..හදිස්සියේවත් ජපනා කිව්වොත් ඔය ප්‍රොජෙක්ට් ඵක අායෙත් පටන් ගන්න බෑ කියලා ඒකේ වාසිය යන්නේ රනිල්ට..monson කාරයම thread දායි රනිල් අායේ පටන් ගන්න හැදුවා ජෙප්පොන්ගේ කුණු කථා නිසා ජපනා හදන්න කැමති නෑ කියලා..🤣
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,866
    113
    ආශ්චර්යමත් රටක
    LRT කැන්සල් කරලා නිකරුණේ කෝටි ගාණක දඩත් ගෙවන තැරි බයි පොන්නයෝ දැන් කියන ඒව බලපල්ලකො. 🤣🤣 මේ බැල්ලි ජාතක වෙලා තියෙන්නෙ මහපාරේ කුණු බඩුවකට කියලා දැන් හොඳටම පැහැදිලියි.

    හරි හමන් ජාතකයක් තියෙන එකෙක්ට මේ වගේ හැරෙන හැරෙන අතට පුක දෙනින බැහැනෙ. 🙈🙈