LRT Train එක යන්නේ එක පැත්තකට විතරයි LRT Project එපා - JVP

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    වසන්තය සමරසිංහ ජවිපේ මධ්‍යම කාරක සභා අරමුදලින් අග්නිදිග ආසියාවේ නිල සංචාරකට අනුර කුමාර විසින් යවා තිබේ. සංචාරයේ මූලික අරමුන LRT රටක ප්‍රවාහණයට කෙතරම් දායකත්වය දක්වන්නේද යන්න සොයාබැලීමටයි. මීට අමතරව තායිලන්තේ ජවිපේ සහෝදරියන් හමුවිමටත් තායිලන්තයේ ඇති කාන්තා රැකියා අවස්ථාව සොයා බැලිමටත් නියමිතයි
     
    • Haha
    Reactions: 2osama

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,020
    113
    මෝඩ වපර කප්පන් ජෙප්පා ලිඳේ :lol:

    බලන් යනකොට ඒ කාලේ රනිල්ට පොන්නයා වඳ පප්පා කියපු බයියොයි උඹ වගේ ටොයියොයි අතර වෙනසක් නෑ..ඵක අතකට ඩීසන්ට් ඵකේ හිටපු උඹ දැන් තමා නියම ට්‍රැක් ඵකට වැටිල තියෙන්නේ.ඔහොම යං ඔහොම යං...😅😅
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ai ban mu eka paththakata witharai yanne kiyala kisi research ekak karanne nathuwa awith kiyawala pacha wenne..
    godak parliament eke inna un pattama gonnu. itin panthi pahayi, maxim gorkyge amma potayi kiyewwama parliament eke anit un ekka baladdi unta wada tikak danna ekek wenna puluwan. e wagema tamai ratea minissuth moda nisa kiyana ewa passe hoyanna yannet natuwa gonnu wage piligannawa kiyala dannawa. etakota itin katata ena ona boruwak kiyanawa.

    den owa karanna tikak amaruyi social media tiyena nisa. Et itin gam wala inna gobbayo hithanne owa hari kiyala.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    අපොයි ලංකාවේ දේශපාලකයෝ. මුන් ඔක්කොම එකයි. කලින් බඩු පටවන්න බෑ කියලා වැඩේ නැවැත්තුවා. දැන් මුන් වෙන ලබ්බක් කියනවා.
     
    • Like
    Reactions: Ozone4

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හයිවේ කන්නද එහා පැත්තේ බව්වට මෙහා පැත්තට යන්නබෑ😂🐕
    LRT අපිට එපා 😂
    අපිට ඕනේ ඇම්බ්යුලන්ස් දෙක ගානේ එක ලෙඩාට
    අමෝ අමෝ :ROFLMAO:
     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    හයිවේ කන්නද එහා පැත්තේ බව්වට මෙහා පැත්තට යන්නබෑ😂🐕
    LRT අපිට එපා 😂
    අපිට ඕනේ ඇම්බ්යුලන්ස් දෙක ගානේ එක ලෙඩාට
    අමෝ අමෝ :ROFLMAO:
    මුන්ට ඕනේ ලංකාවම ලෙඩ වෙනවා දකින්න 🤣🤣

    @Sen-lu 😛
    ------ Post added on Jan 13, 2024 at 12:48 PM
     
    • Like
    Reactions: weer 11

    Sen-lu

    Well-known member
  • මුන්ට ඕනේ ලංකාවම ලෙඩ වෙනවා දකින්න 🤣🤣

    @Sen-lu 😛
    ------ Post added on Jan 13, 2024 at 12:48 PM
    රනිල වැඩ්ඩ කියන්නෙ නිකංද, කලින් LRT, 1990,imf,ජාත්‍යන්තරය, NGO, ගේ සීන් අගුණ බයියොන්ට දැං ඒව නැතුවම බැරි කරා 😍😍.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    රනිල වැඩ්ඩ කියන්නෙ නිකංද, කලින් LRT, 1990,imf,ජාත්‍යන්තරය, NGO, ගේ සීන් අගුණ බයියොන්ට දැං ඒව නැතුවම බැරි කරා 😍😍.
    මේක ඇත්තක් ද බං 🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    Sen-lu

    Well-known member
  • මේක ඇත්තක් ද බං 🤣🤣

    ඌ කියන එක ඇත්ත නෙවේ කියල මොලේ තියෙන ඕන එකෙක් දන්නවනෙ පොන්ස්. මම එදත් කීවෙ LRT ඕන කියල අදත් ඒක තමා කියන්නෙ. උඹ හිතුවද මමත් උඹ වගේ සල්ලිවලට එක එකාගෙ ලැට් සෝදලා උං කියන එක මිමික් කරනව කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ඌ කියන එක ඇත්ත නෙවේ කියල මොලේ තියෙන ඕන එකෙක් දන්නවනෙ පොන්ස්. මම එදත් කීවෙ LRT ඕන කියල අදත් ඒක තමා කියන්නෙ. උඹ හිතුවද මමත් උඹ වගේ සල්ලිවලට එක එකාගෙ ලැට් සෝදලා උං කියන එක මිමික් කරනව කියල.
    ජෙප්පන්ට පිස්සු කියලා දැන් උබ පිළිගන්නවා නේද?
     
    Sen-lu

    Well-known member
  • ජෙප්පන්ට පිස්සු කියලා දැන් උබ පිළිගන්නවා නේද?
    උංගෙ ඉකොනොමි මොඩ්ල් එක හරියන්නෙ නෑ දෙපිටකාට්ටු ප්‍රතිපත්ති ගැලපෙන්නෙනෑ කියල මම ඕන තරම් තැන්වල කියල තියෙනව. උඹල කන්නාඩි දාගෙන ලේබල් ගැහුවට මට කරන්න දෙයක් නෑ.

    කොහොමත් පාලනය කරන උං ගැන තමා වැඩිපුර විවේචනය කරන්න වෙන්නෙ උන්නෙ කරන මගුලක් කරන්නෙ. ඕක ජෙප්පො බලයට ආවත් සජබයෝ ආවත් පොනිල ආවත් එකයි. එහෙම කියනකොට උන්ට කඩේයන උන්ට ඌයිය උනා කියල මට කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    උංගෙ ඉකොනොමි මොඩ්ල් එක හරියන්නෙ නෑ දෙපිටකාට්ටු ප්‍රතිපත්ති ගැලපෙන්නෙනෑ කියල මම ඕන තරම් තැන්වල කියල තියෙනව. උඹල කන්නාඩි දාගෙන ලේබල් ගැහුවට මට කරන්න දෙයක් නෑ.

    කොහොමත් පාලනය කරන උං ගැන තමා වැඩිපුර විවේචනය කරන්න වෙන්නෙ උන්නෙ කරන මගුලක් කරන්නෙ. ඕක ජෙප්පො බලයට ආවත් සජබයෝ ආවත් පොනිල ආවත් එකයි. එහෙම කියනකොට උන්ට කඩේයන උන්ට ඌයිය උනා කියල මට කරන්න දෙයක් නෑ.
    යාන්තමට ඇත්ත කථා කරලා තියෙනවා මෙතැන නම්🤩