ඇත්ත කතාව වහන්න රචනා ලිව්වට නම් වැඩක් නෑ. බැසිල්ට කොමිස් කුට්ටි නෑ ,මෝඩ ගෝටව ඇන්දුවා ,වැඩේ දෙල් කළා.
මීටරයක්ව අන්දනව කියන්නෙ ඉතින් ලේසි පහසු වැඩක් නෙමේ![]()

දුවපිය යන්න
නිකන් මෝඩයෙක් නෙමෙයි උද්දච්ච මෝඩයෙක්. නිකන් මෝඩයෙක්ට වඩා උදච්ච මෝඩයෙක්ව අන්දන්න ලේසියි.
ego එක සන්තර්පණය කරන එක විතරයි කරන්න ඕනේ.
pala ponnayapuka digena kade giya ewunta dan kiyana kata, lejja nethi sakkili wesige putha
අඩෝ @SLK_sri කැරි දෙමළා. තානාපති ගෝටගේ ගෙදර ගිහින් තියෙන්නේ අතවනවන ද ?![]()
Aniwa, meka liyapu eka ROI gana melo magulak danne naa.. Beliatta extension eka melo wadakata nathi ekak.. ekko eka Hambanthota Port ekata dala Goods train walata hadanna thibba.. Mun owa mukuth balanne nathuwa gon projects karanawa..Cost vs benefits mitto. Oya Gaana economy ekata recover wenawa awrudu 2n 3n. Financial return of investment 30 years, but Publix tax walin nemei gewenne project ekenmai recover karanne. Hong Kong metro balahan ticket sales less than 35% of the revenue. Ithuru serama Land value capture and advertising methods walin hoyanne. Lankawa water highway haduwata danata thiyana highway arena ithuru wata kalle ballekwath yanne na. Thiyana railway goo goda nikanma electrify kalain passe diesel goo railway wenuwata electric goo railway. Wenasak na.
මාතර ඉදන් බෙලිඅත්තට දික් කරපු දුම්රිය මර්ගය mewa haduwa kiyala serve wenne dushkara game Wala pone la tikakata. Lankawa wadima traffic thiyana colombo artery ekakda dawasakata yanawa oya dote anatha districts 8ka withara inna unge total economic input eka wage 4 gunayak contribute karana UN tikak. Ehema unge travel time eke 2/3 adu karanawa kiyanne oya 2 billion economy ekata recover wenna awrudu 3k wath yanne na.
ශක්‍යතා බෛයො
@erozan @2osama @weer 11 @thaweesha @hirashgeff @BINGU_PUTHA @Pathfinder_A2Z @funkyguy89 ශක්‍යතා බෛයො ටික මෙහෙ වරෙල්ලා
