Lt Col Lalith Jayasinghe

uvajira

Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    මේ විරුවන් තම දිවි කැපකර දිනා දුන් දේශයේ අද මහ විරැ සැමරෙන්නේ නිකන් නොව කොටි කොඩි ලෙලදෙමින් උත්සවත්ශීයෙන්.වැඩිය යමක් නොලියමි, මන්ද සහජීවනයට හානිදායක වියහැකි බැවින්, සම(හරක්) ගේ තර්කයට අනූව විජේවීර සැමරැම සාදාරනනම් කොටි සැමරැම මහ කඡක්ද යන්නය.ටොයීයනී , බයීයනී තොපී සියල්ලම පිල් බෙදී සමස්ත රටම පූක්ශනය කර ඇත.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    m16141325_763x260-salute-to-heroes.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ අභීත ශ්‍රී ලංකා පුත්‍රයා මෙවන් කැප කිරීමක් කලේ මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් බලාපොරොත්තුවෙන් නොවන අතර තම මවුබිමේ උස් නිදහස වෙනුවෙනි.

    මෙවැනි අභීත රණවිරුවන් නිකරුනේ ජීවිත නැතිකරගත්තාදැයි දැන් රටේ තත්වය දෙස බලන කල සිතේ :sorry:
    :(එකල මැදවච්චි යනවාදැයි අහපු උන් ,මිලේනියම් සිටි පාවාදීම කල උන් අද රටේ මුල් පුටුවේ යහතින් වැජබෙති .
    කොටි සමරා රටේ පාර්ලිමේන්තුවේ කතා පවත්වති ..
    හමුදාව යුද අපරාදකරුවන් වී මහබැංකුවට බෝම්බ තියපු කොටි නිදහස් වී තිබේ ..

    නොබෝදිනකින් LTTE පිළිගත් දේශපාලන පක්ෂයක් බවට පත්වෙනු ඇත
    උතුරේ පොලිස් නිලාදාරින් හෝ හමුදා නිලදාරින්ට තනියෙම ගමන් යාම නොකරන්නැයි පවසන්න තරම් රටේ ආරක්ෂක තත්වය උසස් වී තිබේ ..

    ඊළම එකම විසදුම යයිද එය කවදාවත් අත් නොහරින්වයයි කියන නිල නොලත් කොටියෙක් විපක්ෂ නායක වී තිබේ ..

    මෙකි නොකී දෑ බොහෝය ...
    ඔබ වැනි විරුවන් දිවිහිමියෙන් දිනාගත් නිදහස යහපාලානේ නමැති ලේබලය යටතේ තුට්ටුවට විකිණී අත .

    නුදුරේදීම යහපාලුවන්ට පින් සිදු වන්නට සිංහලයාට සටන් කරන්නට හෝ යටත් වන්නට සිදු වෙනු ඇත:(
    :sorry::dull::dull::frown:

    රේප් +8
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    BUMP TFS ! REP

    මේ විරුවන් තම දිවි කැපකර දිනා දුන් දේශයේ අද මහ විරැ සැමරෙන්නේ නිකන් නොව කොටි කොඩි ලෙලදෙමින් උත්සවත්ශීයෙන්.වැඩිය යමක් නොලියමි, මන්ද සහජීවනයට හානිදායක වියහැකි බැවින්, සම(හරක්) ගේ තර්කයට අනූව විජේවීර සැමරැම සාදාරනනම් කොටි සැමරැම මහ කඡක්ද යන්නය.ටොයීයනී , බයීයනී තොපී සියල්ලම පිල් බෙදී සමස්ත රටම පූක්ශනය කර ඇත.

    Rest in Peace Brother :(

    වැදගත් ත්‍රෙඩ් එකක් මචෝ.....++

    :)

    10570331_712010138883613_8767455000227562877_n.jpg
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    ලලිත් අයියල වගේ උන් මැරිලා අපිට ඉතුරු කරපු රට ආයෙත් යුද්ධෙකට වැටුනොත් එහෙම මෙහෙ දෙපැත්ත බෙදිලා ගිනි තියා ගන්න පොන්සියෝන්ට යන්න අපායවල් නැති වෙනවා... දැන් නම් හැම සක්කිලි පාලකයාම එපා වෙලා ඉන්නේ... මුන් ඔක්කොම එකයි...
    අයියේ උබට නිවන් සුව... ටවුන් එකේ උබේ පිළිමේ දකින දකින වාරයක් පාසා හිතින් කියන්නේ ඒ ටික...
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මරුසිරා;19351408 said:
    මේ අභීත ශ්‍රී ලංකා පුත්‍රයා මෙවන් කැප කිරීමක් කලේ මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් බලාපොරොත්තුවෙන් නොවන අතර තම මවුබිමේ උස් නිදහස වෙනුවෙනි.

    මෙවැනි අභීත රණවිරුවන් නිකරුනේ ජීවිත නැතිකරගත්තාදැයි දැන් රටේ තත්වය දෙස බලන කල සිතේ :sorry:
    :(එකල මැදවච්චි යනවාදැයි අහපු උන් ,මිලේනියම් සිටි පාවාදීම කල උන් අද රටේ මුල් පුටුවේ යහතින් වැජබෙති .
    කොටි සමරා රටේ පාර්ලිමේන්තුවේ කතා පවත්වති ..
    හමුදාව යුද අපරාදකරුවන් වී මහබැංකුවට බෝම්බ තියපු කොටි නිදහස් වී තිබේ ..

    නොබෝදිනකින් LTTE පිළිගත් දේශපාලන පක්ෂයක් බවට පත්වෙනු ඇත
    උතුරේ පොලිස් නිලාදාරින් හෝ හමුදා නිලදාරින්ට තනියෙම ගමන් යාම නොකරන්නැයි පවසන්න තරම් රටේ ආරක්ෂක තත්වය උසස් වී තිබේ ..

    ඊළම එකම විසදුම යයිද එය කවදාවත් අත් නොහරින්වයයි කියන නිල නොලත් කොටියෙක් විපක්ෂ නායක වී තිබේ ..

    මෙකි නොකී දෑ බොහෝය ...
    ඔබ වැනි විරුවන් දිවිහිමියෙන් දිනාගත් නිදහස යහපාලානේ නමැති ලේබලය යටතේ තුට්ටුවට විකිණී අත .

    නුදුරේදීම යහපාලුවන්ට පින් සිදු වන්නට සිංහලයාට සටන් කරන්නට හෝ යටත් වන්නට සිදු වෙනු ඇත:(
    :sorry::dull::dull::frown:

    රේප් +8

    SRILANKAWE METHEK BIHIWOO SUPIRIMA RANASHOORAYEK. OBA WAGE AYA LANKAWATA AVASHYAI.

    ලලිත් අයියල වගේ උන් මැරිලා අපිට ඉතුරු කරපු රට ආයෙත් යුද්ධෙකට වැටුනොත් එහෙම මෙහෙ දෙපැත්ත බෙදිලා ගිනි තියා ගන්න පොන්සියෝන්ට යන්න අපායවල් නැති වෙනවා... දැන් නම් හැම සක්කිලි පාලකයාම එපා වෙලා ඉන්නේ... මුන් ඔක්කොම එකයි...
    අයියේ උබට නිවන් සුව... ටවුන් එකේ උබේ පිළිමේ දකින දකින වාරයක් පාසා හිතින් කියන්නේ ඒ ටික...

    1658_39855942503_1129_n.jpg

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වැදගත් ත්‍රෙඩ් එකක්......

    :)

    meka ara awissawella handiyata kalin thiyenne
    rathnapura side ekata herena handiye
    oya peththe kalayak mamath hitiya wedakata set wela
    ethakota ohe un seen eka kiwwa matath
    rajasihagama dial ekak supiri dial ekak machan
    jathika weerayo kiyanne mehema porawal walata

    :yes::yes: