LTTE නොදැකපු රූප....

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඔබ දෙදෙනා
    LtGeneralSarathFonseka_0.jpg
    Mahinda-Rajapaksa201.jpg


    අද විරසකව සිටියත් යලිත් මෙවන් බිශනයක් යලි අප රටට පැමිනියහොත් ඔබ දෙදෙනා යලි එකතු වන බව අප දනිමු.........

    මේ බුදුන් වැඩිය දෙශයයි.....
    මේ සියලු ශ්‍රි ලාන්කිකයන් ඔබ දෙදෙනාට සදා නයගැති.....

    කාලකන්නි දේශපාලනය නිසා ඔබ දෙදෙනා අද වෙන් වුනත් අප කල යුත්තේ ඔබ දෙදෙනා එකතු කිරිම මිස වෙන් කිරිම නොව......

    මේ එලකිරි හී සිටින සියලු දෙනාම මේ ගැන සිතන්න.....




    menna me kathawa nam niyamai macha

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn. +6 ma dunna onna.
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
    මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
    :):):):):):):):)