...... උන්ගෙ හීන උන්ට..... ඊලමට ඇඩ්රසුත් නැතිවුනඑකේ උන්ගෙ දොරේ හරි ඊලම ගහගන්න එපැයි කියල හිත හිත අපි තුන්දෙනා තෝසෙකඩේකට රින්ගුව...... ඇත්තටම මටනම් සාමාන්‍ය දෙමල මිනිස්සු ගැන කිසිම තරහක් තිබුන් නෑ..... ග්‍රීන්ලන්ඩ්ස් ගියත් ශාන්ති විහාර් ගියත් ආරියබවාන් ගියත් සරස්වතී ලොජ් ගියත්.... කටට රහට කාල වැඩියෙන් ටිප් එකත් දීල ආයෙ එන්නම් මචන් කියල යන්නෙ..... ඇත්තටම ඒ ෆිට් එක හිතේ තියන් තමයි කඩේ ඇතුලට ගියේ...... කඩේ උන් අපි සිංහල කියල තේරිල ටිකක් අමුතුවුනා.......වේටර්ට කතාකලාම සිංහල දන්නෑ කිවුව, කොහොමහරි අපිව කඩේ කොනකටම සෙට්කලා..... කඩේ පට්ට පටුයි...... යන්න එන්න ඉඩ නෑ ඒත් ඇතුලටම යන්න පුලුවන්......පොඩි එකාගෙ කරත්තෙයි හෑන්ඩ් ලගේජ් දෙකයි මේන් ලජේජ් එකයි එල්ලන් අපි කොනටම ගියා...... එකපාරටම පොඩි එකා හූ තිය තිය අඬන්න ගත්ත...... අපිට හිතාගන්න බැරිවුනා ඇයි පොඩි එකා අඬන්නෙ කියල, කොහොමහරි කඩේ කන්න ආපු දෙමල උන් නිකන් ලමයි අඬනව දැකල නෑ වගේ මූනු නරක්කරන් අපිට එලියට යන්න කිවුව....... පොඩි එකාගෙ නලාවත් ඉවර නැතිනිසා හාමිනේ ලගේජ් තුනත් ඇදන් එලියට ගියා මම පොඩි එකත් උස්සන් කරත්තෙත් තල්ලු කරන් ඉස්සරහට යනකොට තඩි කලු එකෙක් පාර හරස්කරන් ඔහේ ඉන්නව, මම ඌට එක්සියුස් කරල ඉඩ ඉල්ලුවහම ඌ ගනන් නොගෙන ඉන්නව, ඒක අස්සෙ ලමය හෝගාල අඬනව දෙතුන්පාරක්ම මූට කිවුවහම ඇහුවෙනැතිනිසා හු#තව තල්ලුකරලදාල එලියට ගියා.... අම්මටසිරි ඕන් පටන්ගත්ත සිංහල දෙමල කෝලහලය..... 


හාමිනේට දෙහිවල..... හොඳට දෙමල පුලුවන්, හාමිනේ කිවුව එයා දෙමල මම සිංහල, නිකන් බොරුවට රන්ඩුවෙන්න එපා අපිදෙන්න වගේ සතුටින් ඉන්න කියල....... දෙයියො බලල හාමිනේගෙ පිහිටින් ගුටිනොකා බේරුනා..... උන් ඔක්කෝම මට කිවුවෙ "යූ මස්ට් ගිව් රෙස්පෙක්ට් ටු ගෙට් රෙස්පෙක්ට්" කියල...... මුන හු#තෙ රෙස්පෙක්ට් ද?? උන් කියපු ඒ දේ වෙච්ච සිද්දියට ගැලපුනේම නෑ...... ඒ බල්ලො හිතේඅමාරුවට ගේම ඉල්ලල මට බනත් කියන්න එනව, කොහොමහරි කඩේ අයිතිකාරය අපිට එන්න කියල (හාමිනේ දෙමල කියපු හින්ද ) හොඳට කන්න බොන්න දුන්න(හැබැයි මෙලෝ රහක් නෑ.... මොනව වුනත් අපි කෑවෙ අපි ඉස්සරහම කෑම හදල බෙදල දීපු නිසා)....... මාත් ඉතින් කනබොනගමන් පරබල්ලොන්ට උන්ගෙ ඉතිහාසය හීන් නූලෙන් අතහැරිය, මොන!!, උන් අතහරින් නෑලු ආයෙත් නිජබිම වෙනුවෙන් සටන්කරනවලු........ උන් හිතන් ඉන්නෙ ලංකාව උන්ගෙ නිජබිම කියල......... හැබැයි සාක්කි මේ මෑතක්දි හදපු කෝවිල් ටිකලු ඉතිරිව අපේ උන් කඩලලු..... මොනව කරන්නද මුන්ගෙ ඔලුත් හරියට දෙමල කොමිටල් ෆිල්ම් වගේ.......මුන්ගෙ ගොන් කතාවල ඉවරෙකුත් නෑ...... මටත් මල හොඳ එක..... මම අන්තිමට උන්ගෙන් ඇහුව උඹලගෙ "රාම" කියන්නෙ කව්ද කියල....... උන් කිවුව ඒ උන්ගෙ දෙවිකෙනෙක් කියල, එතකොට රාවනා??? ඌ ලංකාවෙ හිටපු යකෙක්ය කිවුව...... පස්සෙ මම කිවුව උබලගෙ දෙවියොන්ට උගේ ගෑනිවත් පරිස්සන්කරගන්න බෑ රාමගෙ ගෑනිවත් උස්සන් ඇවිත් හු#පු එකා අපේ එකා ඉතින් තව මොන නිජබිම් කතාද කියල........... (ඔය කතාව ටිකක් සන්වර විදියට කලේ දන්නවනේ වවුලගෙ මගුල් ගෙදර ගියොත් එල්ලිල ඉන්න ඕන කියලා) කොහොමහරි උන්ට මම කියපුටිකනම් දිරවගන්න බැරිවුන බව මූනුවලින් පෙනුන....... අපිත් හෙමිහිට ආයුබෝවන් කියල ගෙදර බලා පිටත්වුනා.......
රොබොට් අයියා.......
කතාකරල වැඩක් නෑ...... මම ආගම් හෝ ජාතිවාදියෙක් නෙමෙයි..... නමුත් මොකෙක් හරි තමුන්ගෙ තරම නොදැන ලොකු කතා, අයිතිවාසිකම් ඉල්ලන් ආවොත් ප්‍රසිද්දියේ රෙද්ද ගලවනව.......... මේ සිද්දියෙ වුනේ පහුගිය සැප්තැම්බර් මාසෙ.......
මගේ පොඩි එකාගෙ පලවෙනි උපන්දිනේ සමරන්න අපි ගියා ෆ්රාන්ස් ඩිස්නිලෑන්ඩ් වලට.... සතියක් විතර එහෙමෙහෙ රවුම් ගහල එමින්ගමනෙ කටට රහට තෝසෙ ටිකක් කොටාබාන්න "පැරිස් නෝර්ඩ්" පැත්තෙ ගියා....... අම්මට සිරි කොළඹ හෙට්ටිවීදියට බැස්ස වගේ කෙලින්ම වෙනම ලෝකයක්......රත්තරන් බඩු කඩ,තෝසෙ කඩ, කෝවිල්..... ෆ්රාන්ස් කියල මෙලෝ යකෙක්ට හිතාගන්න බෑ...... මාත් ඉතින් ත්‍රිල් එකේ වටපිට බලන් යනකොට හැම කඩයකම දොරේ ගහල තිබුනෙ ප්‍රභාකරන්ගෙ රූපෙයි ඊලාම් සිතියමයි...... උන්ගෙ හීන උන්ට..... ඊලමට ඇඩ්රසුත් නැතිවුනඑකේ උන්ගෙ දොරේ හරි ඊලම ගහගන්න එපැයි කියල හිත හිත අපි තුන්දෙනා තෝසෙකඩේකට රින්ගුව...... ඇත්තටම මටනම් සාමාන්‍ය දෙමල මිනිස්සු ගැන කිසිම තරහක් තිබුන් නෑ..... ග්‍රීන්ලන්ඩ්ස් ගියත් ශාන්ති විහාර් ගියත් ආරියබවාන් ගියත් සරස්වතී ලොජ් ගියත්.... කටට රහට කාල වැඩියෙන් ටිප් එකත් දීල ආයෙ එන්නම් මචන් කියල යන්නෙ..... ඇත්තටම ඒ ෆිට් එක හිතේ තියන් තමයි කඩේ ඇතුලට ගියේ...... කඩේ උන් අපි සිංහල කියල තේරිල ටිකක් අමුතුවුනා.......වේටර්ට කතාකලාම සිංහල දන්නෑ කිවුව, කොහොමහරි අපිව කඩේ කොනකටම සෙට්කලා..... කඩේ පට්ට පටුයි...... යන්න එන්න ඉඩ නෑ ඒත් ඇතුලටම යන්න පුලුවන්......පොඩි එකාගෙ කරත්තෙයි හෑන්ඩ් ලගේජ් දෙකයි මේන් ලජේජ් එකයි එල්ලන් අපි කොනටම ගියා...... එකපාරටම පොඩි එකා හූ තිය තිය අඬන්න ගත්ත...... අපිට හිතාගන්න බැරිවුනා ඇයි පොඩි එකා අඬන්නෙ කියල, කොහොමහරි කඩේ කන්න ආපු දෙමල උන් නිකන් ලමයි අඬනව දැකල නෑ වගේ මූනු නරක්කරන් අපිට එලියට යන්න කිවුව....... පොඩි එකාගෙ නලාවත් ඉවර නැතිනිසා හාමිනේ ලගේජ් තුනත් ඇදන් එලියට ගියා මම පොඩි එකත් උස්සන් කරත්තෙත් තල්ලු කරන් ඉස්සරහට යනකොට තඩි කලු එකෙක් පාර හරස්කරන් ඔහේ ඉන්නව, මම ඌට එක්සියුස් කරල ඉඩ ඉල්ලුවහම ඌ ගනන් නොගෙන ඉන්නව, ඒක අස්සෙ ලමය හෝගාල අඬනව දෙතුන්පාරක්ම මූට කිවුවහම ඇහුවෙනැතිනිසා හු#තව තල්ලුකරලදාල එලියට ගියා.... අම්මටසිරි ඕන් පටන්ගත්ත සිංහල දෙමල කෝලහලය.....
අම්ම ගහයි බැට් එකෙන්..... දෙමලු සෙට් එකයි මම තනියෙන්......හු@ල තියෙන්නෙ.......... ගුටි දෙන්න ඔන්න මෙන්න.......... පූරුවෙ පිනකටහාමිනේට දෙහිවල..... හොඳට දෙමල පුලුවන්, හාමිනේ කිවුව එයා දෙමල මම සිංහල, නිකන් බොරුවට රන්ඩුවෙන්න එපා අපිදෙන්න වගේ සතුටින් ඉන්න කියල....... දෙයියො බලල හාමිනේගෙ පිහිටින් ගුටිනොකා බේරුනා..... උන් ඔක්කෝම මට කිවුවෙ "යූ මස්ට් ගිව් රෙස්පෙක්ට් ටු ගෙට් රෙස්පෙක්ට්" කියල...... මුන හු#තෙ රෙස්පෙක්ට් ද?? උන් කියපු ඒ දේ වෙච්ච සිද්දියට ගැලපුනේම නෑ...... ඒ බල්ලො හිතේඅමාරුවට ගේම ඉල්ලල මට බනත් කියන්න එනව, කොහොමහරි කඩේ අයිතිකාරය අපිට එන්න කියල (හාමිනේ දෙමල කියපු හින්ද ) හොඳට කන්න බොන්න දුන්න(හැබැයි මෙලෝ රහක් නෑ.... මොනව වුනත් අපි කෑවෙ අපි ඉස්සරහම කෑම හදල බෙදල දීපු නිසා)....... මාත් ඉතින් කනබොනගමන් පරබල්ලොන්ට උන්ගෙ ඉතිහාසය හීන් නූලෙන් අතහැරිය, මොන!!, උන් අතහරින් නෑලු ආයෙත් නිජබිම වෙනුවෙන් සටන්කරනවලු........ උන් හිතන් ඉන්නෙ ලංකාව උන්ගෙ නිජබිම කියල......... හැබැයි සාක්කි මේ මෑතක්දි හදපු කෝවිල් ටිකලු ඉතිරිව අපේ උන් කඩලලු..... මොනව කරන්නද මුන්ගෙ ඔලුත් හරියට දෙමල කොමිටල් ෆිල්ම් වගේ.......මුන්ගෙ ගොන් කතාවල ඉවරෙකුත් නෑ...... මටත් මල හොඳ එක..... මම අන්තිමට උන්ගෙන් ඇහුව උඹලගෙ "රාම" කියන්නෙ කව්ද කියල....... උන් කිවුව ඒ උන්ගෙ දෙවිකෙනෙක් කියල, එතකොට රාවනා??? ඌ ලංකාවෙ හිටපු යකෙක්ය කිවුව...... පස්සෙ මම කිවුව උබලගෙ දෙවියොන්ට උගේ ගෑනිවත් පරිස්සන්කරගන්න බෑ රාමගෙ ගෑනිවත් උස්සන් ඇවිත් හු#පු එකා අපේ එකා ඉතින් තව මොන නිජබිම් කතාද කියල........... (ඔය කතාව ටිකක් සන්වර විදියට කලේ දන්නවනේ වවුලගෙ මගුල් ගෙදර ගියොත් එල්ලිල ඉන්න ඕන කියලා) කොහොමහරි උන්ට මම කියපුටිකනම් දිරවගන්න බැරිවුන බව මූනුවලින් පෙනුන....... අපිත් හෙමිහිට ආයුබෝවන් කියල ගෙදර බලා පිටත්වුනා.......
ඕන් ඕකයි දැන් පිටරටවල තත්වය...... සිංහල අපි සුහදව හිටියට දකුනු ඉන්දියානු පර දෙමල්ලු ලාංකික නිජබිම නැතිව හරි හිතේඅමාරුවෙන් ඉන්නෙ....... පරිස්සම්වෙයල්ලා........ පොඩ්ඩ වැරදුනොත් ගුටි තමයි....
ආ කියන්න බැරිවුනා.... පොඩි එකාගෙ කකුල කඩේ හිටිය පරබල්ලෙක් නිල්වෙන්නම කොනිත්තල,ගෙදර ඇවිල්ල කලිසම ගැලෙව්වමයි දැක්කේ...... පව් නොදරුව........
රොබොට් අයියා.......



























කාලකන්නි දේශපාලනය නිසා ඔබ දෙදෙනා අද වෙන් වුනත් අප කල යුත්තේ ඔබ දෙදෙනා එකතු කිරිම මිස වෙන් කිරිම නොව......
මේ එලකිරි හී සිටින සියලු දෙනාම මේ ගැන සිතන්න......
