LTTE නොදැකපු රූප....

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔබ දෙදෙනා
LtGeneralSarathFonseka_0.jpg
Mahinda-Rajapaksa201.jpg



wate inna minissu hinda thama okkoma une :( :( :(
:(:(:(:(
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මේ සන්විධානයට යලි හිස ඔසවන්නට අපි ඉඩ නොදිය යුතුයි....
    අපේ රටට අපි අදරෙයි......

    මේ අපේ රටයි......

    ඔබ දෙදෙනා
    LtGeneralSarathFonseka_0.jpg
    Mahinda-Rajapaksa201.jpg


    අද විරසකව සිටියත් යලිත් මෙවන් බිශනයක් යලි අප රටට පැමිනියහොත් ඔබ දෙදෙනා යලි එකතු වන බව අප දනිමු.........

    මේ බුදුන් වැඩිය දෙශයයි.....
    මේ සියලු ශ්‍රි ලාන්කිකයන් ඔබ දෙදෙනාට සදා නයගැති.....

    කාලකන්නි දේශපාලනය නිසා ඔබ දෙදෙනා අද වෙන් වුනත් අප කල යුත්තේ ඔබ දෙදෙනා එකතු කිරිම මිස වෙන් කිරිම නොව......

    මේ එලකිරි හී සිටින සියලු දෙනාම මේ ගැන සිතන්න......



    මේ දෙන්නගේ එකතුවීමක් ගැන නම් මං හිතන්නේ නෑ මචන්.. ෆොන්සේකා යුද්ධය දිනන්න සහාය උන බව ඇත්ත. නමුත් ඔහුගේ තිබුන "1 දාගැනීමේ උණ" නිසා අපේ missions ගොඩක් fail උනා කියන එක දන්නේ ටික දෙනයි.
    ගෝටාභය සහ මහින්ද ඉන්නකන් සිංහල අපි බයවෙන්න ඕනේ නෑ... සරත් ෆොන්සේකාව මෙහෙයෙව්වෙත් ගෝටා..

    වැඩි විස්තර සදහා මේ නූල බලන්නකෝ...


    http://www.elakiri.com/forum/showthread.php?t=1663189