LTTE නොදැකපු රූප....

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
9-sarath-fonseka-2009-7-15-6-42-37.jpg
 
  • Like
Reactions: SI Boys

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අද විරසකව සිටියත් යලිත් මෙවන් බිශනයක් යලි අප රටට පැමිනියහොත් ඔබ දෙදෙනා යලි එකතු වන බව අප දනිමු.........

    මේ බුදුන් වැඩිය දෙශයයි.....
    මේ සියලු ශ්‍රි ලාන්කිකයන් ඔබ දෙදෙනාට සදා නයගැති.....


    Great post kolla..
    oka thama wenna ona
    5+

    ඔව් මෙකයි අපේ රටේ පෙන්වන්න ඔනා දේ නැතුව කොටවන එක්ක නෙමේ......
    Thanks.png

     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....

    You have got the point straight buddy....
    Nice thread.....

    MR & SF are the true saviours of our country....
    And there are some political bankrupts who just want the political power...
    And they'll do anything for that....And we are witnessing it in front of us....

    We better keep our eyes on them as well as the LTTE....

    Thanks for your thread....!!!

    I love Sri Lanka....!!! :love::love::love:




    Thanks my Friend.....
    Thanks.png

     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Ane me uba kiyanna SF ta Mahinda karapu wade hari kiyalada .. Ane ban ubata molayak nathi hati.

    SF our hero.

    මගේ හිතවත් මිත්‍රයා මේ එලකිරි එක්කේ මවා ගත් ප්‍රති රූපයක් තියනවා ඒ ප්‍රතිරූපේ කඩන්න බැරිනිසා ඔයා ඔම කිවට....

    ඔයාගෙ හදවතට තට්ටු කරලා අහුවොත් ඔයගෙ හදවතත් මේ දේ පිලිගන්නවා.......
    Thanks.png

     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz

    මේ තිරිසන්නුන් සම්පුර්නයෙන් නැතිවි ගොස් නැහැ තාම මොවුන්ගේ හෙවනැලි අපේ මේ ශ්‍රි ලන්කාවේ හොල්මන් කරනවා.........




























    අපේ රටට අපි අදරෙයි......

    මේ අපේ රටයි......


    LtGeneralSarathFonseka_0.jpg
    Mahinda-Rajapaksa201.jpg



    මේ බුදුන් වැඩිය දෙශයයි.....
    මේ සියලු ශ්‍රි ලාන්කිකයන් ඔබ දෙදෙනාට සදා නයගැති.....

    කාලකන්නි දේශපාලනය නිසා ඔබ දෙදෙනා අද වෙන් වුනත් අප කල යුත්තේ ඔබ දෙදෙනා එකතු කිරිම මිස වෙන් කිරිම නොව......





    :(:(:(:(:(:(

    Hope both of you will work together in near future for our country
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    sirawata watina thread ekak machan..anthimata kiyapu de nam hariyatama hari :yes
    Rep+
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ යුද්දය නිමා කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ සරත් ෆොන්සේකා ඇතුලු හමුදාවට විතරයි
     
    • Like
    Reactions: RLR

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මේ යුද්දය නිමා කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ සරත් ෆොන්සේකා ඇතුලු හමුදාවට විතරයි

    මගේ හිතවත් මිත්‍රයා මේ එලකිරි එක්කේ මවා ගත් ප්‍රති රූපයක් තියනවා ඒ ප්‍රතිරූපේ කඩන්න බැරිනිසා ඔයා ඔම කිවට....

    ඔයාගෙ හදවතට තට්ටු කරලා අහුවොත් ඔයගෙ හදවතත් මේ දේ පිලිගන්නවා.......
    Thanks.png

     

    indikaya

    Junior member
  • Apr 25, 2007
    109
    4
    18
    Not sure abt it

    Good post bro...!

    "අද විරසකව සිටියත් යලිත් මෙවන් බිශනයක් යලි අප රටට පැමිනියහොත් ඔබ දෙදෙනා යලි එකතු වන බව අප දනිමු......... "

    Above is nt certain man. But both these guys are simply great!
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    sarath+family.jpg

    image001.png


    මට හොඳ අදහසක් ආවා.අපි සරත් ගේ දුවෙක් නාමල්ට බන්දලා දෙමු.එතකොට මේක විස‍ඳෙයි. MLSK කපුකම කරපං:love::love::love::love::love::D:D:P:P
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    ලංකාවෙ අපි එක ජතියක් හැටියට හිතමු එතකොට ඔය ප්‍රශ්න මුකුත් ඇතිවෙනකක් නැ
    එකිනෙකා දිහා සැකෙන් බලපු නිසායි අපි නිකරුනෙ යුද්දෙක පැටලුනෙ