LTTE නොදැකපු රූප....

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    කතාව සම්පූර්න ඇත්ත

    මේකයි ඇත්ත.....
    Thanks.png

     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,107
    731
    113
    පුදුමයි හොදයි කිවා....
    මෙච්චර කාලයක් දාපු හැම එකටම බැන්න එක්ක තමා උබ කලේ..... එත් මන් උබට මුකුත් කිවේ නැහැ........

    මන් හැම පැත්තම හිතනවා.... බන්ස්..........
    Thanks.png



    RATATA prasnayak nam api hamoma eka pattaka! LTTE ekata wiruddawa nam mage ballath maath dennama ube patte!
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    rata kapu kotinta thawath p*ka dena jvp unp paharayo tika dan iwara karala danna ona
    fonsekanam ayth eliyata enne naha marenakan kuduwe lagwi
     

    junda007

    Member
    Dec 16, 2007
    247
    2
    0
    nice post macho keep posting and plzz no politics we all love our motherland ane we will always work to protect it JAYA SRI
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    කාලකන්නි දේශපාලනය නිසා ඔබ දෙදෙනා අද වෙන් වුනත් අප කල යුත්තේ ඔබ දෙදෙනා එකතු කිරිම මිස වෙන් කිරිම නොව......

    මේ එලකිරි හී සිටින සියලු දෙනාම මේ ගැන සිතන්න......

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:


    atha machan,me dennathama waddo,me 2nna wate inna ewun thama me dennawama kanne,me dennama ekathu karanna ona,hama sinhalayekugema yuthukama wanne eyai
    .
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    අද විරසකව සිටියත් යලිත් මෙවන් බිශනයක් යලි අප රටට පැමිනියහොත් ඔබ දෙදෙනා යලි එකතු වන බව අප දනිමු.........

    මේ බුදුන් වැඩිය දෙශයයි.....
    මේ සියලු ශ්‍රි ලාන්කිකයන් ඔබ දෙදෙනාට සදා නයගැති....