LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රජයේ විශ්වවිද්යාලෙකින් ම රටේ සල්ලි වලින් ඉගෙන ගෙන රටටම කෙලවන්න ප්ලෑන් ගහපු එකෙක් නේ...:angry:

    කොහෙද ඉතින් අපේ ආණ්ඩු නැට්ටවල් පුකේ ගහගෙන ඉන්නේ...:dull: ඕකව අඬගහල සම්මානෙකුත් නොදුන්නොත් තමා පුදුමේ අපේ ජනාදිපතිගේ අතින්:yes:
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    :D :D :D :no:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    රජයේ විශ්වවිද්යාලෙකින් ම රටේ සල්ලි වලින් ඉගෙන ගෙන රටටම කෙලවන්න ප්ලෑන් ගහපු එකෙක් නේ...:angry:

    කොහෙද ඉතින් අපේ ආණ්ඩු නැට්ටවල් පුකේ ගහගෙන ඉන්නේ...:dull: ඕකව අඬගහල සම්මානෙකුත් නොදුන්නොත් තමා පුදුමේ අපේ ජනාදිපතිගේ අතින්:yes:

    :yes::yes::yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මොනවා උනත් ප්‍රාබා දශකයට තැන දීලා තියෙනවා.
    අපේ පොන්න ආණ්ඩු නම් ඔකගෙන් කොමිස් එකක් අරගෙන මොකක් හරි කරයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    Mea article 1ka thanikara LTTE glorify karana hadanawa moda sinhalu hure danawa owa submarine nemai buoyancy thiyena sub merge crafts ...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    අපිට අපිට කිව්වෙ උඹ නේවි එකේද මචන්? තවම සර්විස් එක ඉවර නැද්ද? :D
    යකෝ සාමාන්‍ය මාළු අල්ලන බෝට්ටු වලත් 200hp - 300hp එංජින් නෙ බන් තියෙන්නෙ
    උන් 50hp දෙකක් ගහන් ඇවිත් ද බන් නේවි එකට ගැහුවේ? :baffled:

    බෝට්ටුවෙ දිග අඩු නම් ඉතින් 50hp + 50hp වලින් 60 - 70 ස්පීඩ් එකක් ඒයි ඒත් බැලැන්ස් නැතුව හඳට යන්න වෙන්නෙ රැල්ලට උඩ ගිහින්
    h1dp9boqvomuffibw3ov.gif

    මේකත් එහෙම මොඩ් කරපු එකක් ලු
    කොහොමද සැප :rofl:
    Machan mata hariyatama mathaka nae 25 hp wada outboard ngine genawanam defense ministry approval 1ka oni..othana thibbe engine speed kata wada maneuvering advantage 1ka LTTE giya 1ka craft 1ka podi weddi maneuvering lesi.. LTTE boats godak welawata 2 enawalu 1kak passen samatharawa Dora walata lan karala 1kak direction wenas karanala attack karanawalu... ita passee oya karadare nisa Navy special unit 1kak haduwa SBS kiyala ( Special boat squadron) dan inna navy commander thamai founder...antjima kaledi LTTE Dora wage loku size boats outboard engine 3k 100hp dala awa ewa lesiyenma winada kara Navy. ..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රස්තවාදියෙක්ට වීරත්වය දීල මොකාද මේක ලියපු මීහරක...ඔවටද සබ්මැරීන් කියන්නෙ ලොල් පව්.. නොදන්න මන්දබුද්ධිකයෙක්ගෙ ගොන් උත්සහයක්...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Mea article 1ka thanikara LTTE glorify karana hadanawa moda sinhalu hure danawa owa submarine nemai buoyancy thiyena sub merge crafts ...

    ත්‍රස්තවාදියෙක්ට වීරත්වය දීල මොකාද මේක ලියපු මීහරක...ඔවටද සබ්මැරීන් කියන්නෙ ලොල් පව්.. නොදන්න මන්දබුද්ධිකයෙක්ගෙ ගොන් උත්සහයක්...

    ow bn oka liyala thiyenneCharith Janapriya kiyana media karaya. Uge FB profile eka balanna giyama, aluth oparapure P dial ekakage lakshana pennum kara
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    බලාගෙන ගියාම LTTE එක හොඳයිනේ අපේ ආණ්ඩු වලට වඩා. දක්ෂයින්ට තැන දීල තියනවනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow bn oka liyala thiyenneCharith Janapriya kiyana media karaya. Uge FB profile eka balanna giyama, aluth oparapure P dial ekakage lakshana pennum kara

    රට කන්නෙ ඔකුන් තමා මචන්..හරි හමන් ස්බ්මැරින් එකක් නම් කමක් නැ.. ළෙලන්ඩ් එන්ජිමක් තිබ්බම සබ්මැරීන් එක්කක් වෙනවනම් ශොක්නෙ ඉතින්.....මෙලෝකෙ දෙයක් නොදන්න මීහරක්ට මැජ්ක් ..
     
    • Like
    Reactions: JokerFan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලාගෙන ගියාම LTTE එක හොඳයිනේ අපේ ආණ්ඩු වලට වඩා. දක්ෂයින්ට තැන දීල තියනවනේ

    අනේද කියන්නෙ කොටි හොදයි.. අපි තමා නරක...:confused:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අනේද කියන්නෙ කොටි හොදයි.. අපි තමා නරක...:confused:

    oya uda article eka liyala tiyenne avajataka sinhala baudda virodi jvp ballek, muge profile eke 90% vitara tiyenne sinhala bauddayanta gahala....muta ekaparak kollo set ekak gahala tibba mama hitanne...

    sinhala kotiyek, poth liwwa LTTE ekata support ekata, ara nirmal ranjith, vikramabahu, Ranil wickramasinghe vage sinhala KOTIYEK..
     
    • Like
    Reactions: JokerFan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    oya uda article eka liyala tiyenne avajataka sinhala baudda virodi jvp ballek, muge profile eke 90% vitara tiyenne sinhala bauddayanta gahala....muta ekaparak kollo set ekak gahala tibba mama hitanne...

    sinhala kotiyek, poth liwwa LTTE ekata support ekata, ara nirmal ranjith, vikramabahu, Ranil wickramasinghe vage sinhala KOTIYEK..

    :yes::yes:අනිව මචන් මුන් වසලයො...ජාතියක් ජම්මයක් නැති තිරිසන් හැත්ත...කොටින්ගෙ හොද කියොනව නොදකින් පාරයො...
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    හරි දක්ෂයව හඳුනාගෙන ලොකු වැඩ කරන්න පුළුවන් කියන එක තමයි ඔප්පු වෙන්නේ. එත් මෙහෙ එහෙම අවසථාවක් නැහැනේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Machan mata hariyatama mathaka nae 25 hp wada outboard ngine genawanam defense ministry approval 1ka oni..othana thibbe engine speed kata wada maneuvering advantage 1ka LTTE giya 1ka craft 1ka podi weddi maneuvering lesi.. LTTE boats godak welawata 2 enawalu 1kak passen samatharawa Dora walata lan karala 1kak direction wenas karanala attack karanawalu... ita passee oya karadare nisa Navy special unit 1kak haduwa SBS kiyala ( Special boat squadron) dan inna navy commander thamai founder...antjima kaledi LTTE Dora wage loku size boats outboard engine 3k 100hp dala awa ewa lesiyenma winada kara Navy. ..
    25hp නෙමේ 500hp තමා ගේන්න අවසර ගන්න ඕන, ඒත් අපේ පවුල් පසුබිම අනුව අවසර දෙනවා
    උපතින්ම මාලු අල්ලන උන් නම්, ඉන්නෙත් මුහුද ගාව නම් අවසර නොදෙන්න හේතුවක් නැහැ
    ගොඩක් උන් ඕවා ගෙන්නලා පාවිච්චි කරන්නෙ නැහැ නෙ, මෙහෙන් නෙ ගන්නෙ
    හැබැයි යුද්දෙ කාලෙ මාළුම අල්ලන උන්ටත් අවසර දීලා නැහැ කොටි ඒවා බලෙන් ගන්න නිසා

    හැබැයි කොටින්ට ඉන්දියාවෙ පරයෝ ඔය ඇන්ජින්, බෝට්ටු එහෙම දීලා තියෙනවා සෑහෙන්න
    කොටි ඇවිත් තියෙන්නෙ අඩි 14ට වැඩි සයිස් බෝට්ටු වල කියලා තමා මට නම් මගේ යාලුවා කිව්වෙ
    බෝට්ටුවක සයිස් එක එහෙම නිකම්ම අඩු කරලා හදන්න බැහැ, ඇංජිමට ගැලපෙන්න කැල්කියුලේට් කරලා හැදුවෙ නැත්තම් හොම්බෙන් යනවා :P

    කොහොම හරි අර හයි කරලා තියෙන මැෂින් ගන් වලින් කෙලින්ම පොල් ගෙඩි සයිස් බුලට් නෙ යන්නෙ
    කොටි එද්දි කෙලලා දාන්න ඇති කිසි ගේමක් නැතුව :love:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ow bn russian KGB wage un innawanam apita gemak na. un oya widiyata kee denek marala dammada. eka parak man article ekak kiyewwa, unge aayuda rahas wikunapu ekek, passe england wala hangila indiddi wasa deela marala damma. Scotland yard untawath hoya ganna bari una muta kohomada wisa giye kiyala. thamath eka mistery ekak. :D
    කැනඩාවෙන් මෙහෙට අරන් ආවත් බෝලේ පාස් කරලා අවුරුද්දකින් ඌව එළියට දායි
    ඊට හොඳයි නිකම්ම ඉන්නවා :baffled: