LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    15781203_236505046774592_2548427891054784992_n.jpg

    මාලතී බෝට්ටුව :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ලොකුම පශ්නේ ටාකට් කරන්න බැරි එක නෙවෙයි. ඒවා රේඩාර් එකට අහුවෙනේ නැ :dull:
    කවුද උඹට කිව්වෙ ඒවා රේඩාර් එකට අහු වෙන්නෙ නැහැ කියලා? :baffled:
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    යුද්දේ ඉවර උන කිට්ටුවම ඕවා කිලිනොච්චිය කිට්ටුව තෑනක දාලා තිබුනා එන කට්ටියට බලා ගන්න. දෑන් නම් තියෙනවද දන්නේ නෑ..:no: මේ මම ඒ දවස් වල ගත්ත ඒවා.. :yes:

    PHOT_102.jpg

    PHOT_121.jpg

    PHOT_120.jpg

    PHOT_107.jpg

    PHOT_106.jpg

    PHOT_103.jpg

    waligamaya

    Well-known member
  • කවුද උඹට කිව්වෙ ඒවා රේඩාර් එකට අහු වෙන්නෙ නැහැ කියලා? :baffled:

    රේඩාර් වලට අහුවෙනේ නැත්තේ ඒවා ගොඩක් පහලින් එන නිසා මිසක් එකේ profile එක මගින් ඒවා තියෙන දෙයක් නිසා නෙවෙයි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රේඩාර් වලට අහුවෙනේ නැත්තේ ඒවා ගොඩක් පහලින් එන නිසා මිසක් එකේ profile එක මගින් ඒවා තියෙන දෙයක් නිසා නෙවෙයි
    මම ඔය ඇහුවමයි බන් රේඩාර් එකට අහු නොවෙන බෝට්ටු කොටින්ට තිබ්බා කියලා
    දන්න විස්තර ටිකක් කියපන් කෝ මචන් අපිටත් දැන ගන්න :D
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Radar walata ahu nowee yana bottu hadanna ba yako :D , oya theory eka anuwa radar walata maga arinna puluwan Planes witharai, puluwan tharam pahali yanakota. ewa bottu walata adala na
     
    • Like
    Reactions: ZoomLine

    waligamaya

    Well-known member
  • මම ඔය ඇහුවමයි බන් රේඩාර් එකට අහු නොවෙන බෝට්ටු කොටින්ට තිබ්බා කියලා
    දන්න විස්තර ටිකක් කියපන් කෝ මචන් අපිටත් දැන ගන්න :D

    :rolleyes:

    දැන් දැන ගත්තනේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රේඩාර් වලට අහුවෙනේ නැත්තේ ඒවා ගොඩක් පහලින් එන නිසා මිසක් එකේ profile එක මගින් ඒවා තියෙන දෙයක් නිසා නෙවෙයි

    :rolleyes:

    දැන් දැන ගත්තනේ
    උඹ ආමි එකේ ද බන්? එකෙක් ගෙන් ඇහුවා
    ඌ නම් කිව්වෙ අඩියෙ අඩියෙ තේ පෙට්ටියක් පා උනත් රේඩාර් එකට අහු වෙනවා කියලා
    උඹ ඔය ගොඩක් පහලින් කියන්නෙ මුහුද යටින්ද? නැත්තම් පොඩි බෝට්ටු කියන එකද? :baffled:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ඔය චරිත ජනප්‍රිය කියන එකා තනිකරම සිංහල කොටියෙක්
    අර යාපනය විශ්ව විද්‍යාලයේදී සිංහල නැටුම් කණ්ඩායමට දෙමලු ගහපුවෙලෙත් මු කිව්වේ දෙමලු හරි කියල
    මූ පොතකුත් ලියල තියෙනවා දෙමලු යුද්ද කරපු එක සාධාරණී කරණය කරන්න... BMICH එකේ තිබ්බ පොත් ප්‍රදර්ශනයේදී මු ඔය පොත තියන් හිටිය.. විකිනුන්නේ නැති නිසා බැනල පොස්ට් එකකුත් දාල තිබ්බ..
    නන්දිකඩාල් පොත වාර්තා තියල විකිනිච්ච එකටත් මුට අවුල් එකටත් බැන බැන හිටිය ඒකාලේ.. :frown: :frown:
    කොටින්ම කියනවනම් මුට සිංහලු එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නේ..
    සරත් විමලසුරිය කියන එකත් එහෙම්මම තමයි ඕකා රනිල්ගේ ගුත් සුවදයි කියන එකෙක්
    ඉතින් උගේ සිංහලු ගැන තියෙන අදහස් ගැන හිතාගන්න පුළුවන් නේ :angry::angry::angry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    සිරා මචන් මෙහෙම පොස්ට් හදලා මුන්ව උඩ දාන උන්ව ඉස්සරම මරන්න ඕන..කාලකන්නි..මන් මේකේ තැන 03ක් දැක්කා..

    පොස්ට් එක දාපු එකට වැඩේ තේරිලා අවාසනාවන්ත තැන එඩිට් කළා..එකේ තිබ්බේ ජෙට්ලයිලර් එකට ගහන්න බැරි උන අවාසනාවන්ත සිද්දීයක්ලු... :angry::angry:

    හමුදා සෙබළු 1000 මරන්න බැරි උන එක අවාසනාවන්ත සිද්දියක්...මේ ගොන් පොස්ට් ජනප්‍රිය කරන එකත් අපි කරන වරදක්...මුන්ට ඕන පාර කොටි ඔලුව උඩින් තියන්න..පකයෝ වෙන රකට හිටියා නම් වෙඩි තියලා මරන්නේ... :dull::dull:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ...

    අනුරාධපුරයේ කම්මලක මිලිමීටර් නමයේ පිස්ටල් හදපු කොල්ලා අද වැලිකඩ බන්දනාගාරේ කොහු ඉදල් හදනවා.. මොරටුව කැම්පස් එකෙ කොල්ලෝ ෆෝමියුලා කාර් එකක් හැදුවා අපේ රටට ගානක් වත් නෑ..ඉතින් රාජේශ් ඔහේම හිටපු එක හොදා…

    අය්යෝ අපි :no::no::no:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Radar walata ahu nowee yana bottu hadanna ba yako :D , oya theory eka anuwa radar walata maga arinna puluwan Planes witharai, puluwan tharam pahali yanakota. ewa bottu walata adala na

    මම ඔය ඇහුවමයි බන් රේඩාර් එකට අහු නොවෙන බෝට්ටු කොටින්ට තිබ්බා කියලා
    දන්න විස්තර ටිකක් කියපන් කෝ මචන් අපිටත් දැන ගන්න :D

    රේඩාර් වලට අහුවෙනේ නැත්තේ ඒවා ගොඩක් පහලින් එන නිසා මිසක් එකේ profile එක මගින් ඒවා තියෙන දෙයක් නිසා නෙවෙයි

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Radar walata ahu nowee yana bottu hadanna ba yako :D , oya theory eka anuwa radar walata maga arinna puluwan Planes witharai, puluwan tharam pahali yanakota. ewa bottu walata adala na
    ඒක මටත් හිතුන නිසා නේවි එකේ ඉන්ජෙක් ගෙන් ඇහුවා
    ඌ සේරම පැහැදිලි කරලා කිව්වා බන්, යටින් යනවා කියලා සීන් නැහැ ලු මුහුදු රේඩාර් එකට
    වතුර යටින් ආවාත් අහු වෙනවලු ලංකාවෙ රේඩාර් එකෙයි සෝනා එකයි එකටම පෙන්නන නිසා :baffled::rofl:
     
    Last edited: