අද උදෑසන කොටහේන මාරිඅම්මාන් කෝල්විල අසල දී ලබා ගන්නා ලද චායා රූපයකි.
මේ රට බෙදා වෙන් කිරීමේ අනතුරට මුහුන දෙන්න සිංහල අපිට තව මාසයක් දෙකක් ඉතුරුවෙලා තියෙනව කියල හිතාගෙන හිටියට ඇත්තෙන්ම අපි වැරදියි. දැනටම අපි ඒ අනතුරට මුහුන දීලා ඉවරයි. අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ල නෛතික වශයෙන් මේ රට බෙදා වෙන් කිරීමේ මහා අනතුරක් අපි අභියස තියෙද්දි රට පුරා හැම අස්සක මුල්ලකම ඉන්න ජාතිකවාදීන්, දේශප්‍රේමීන් එකම පෙරමුණකට එකතුවෙලා ඒ මහා අනතුරට එකාවන්ව මුහුන දිය යුතු මොහොතක ඒ වෙනුවට විවිධ පෙරමුණු වලට බෙදිල සිංහල අපි අපිම එකිනෙකාට විරුද්ධව අවි අමෝරාගෙන. නෛතික වශයෙන් මේ රට ෆෙඩරල්කරණය වෙන්න කලින් ඇත්තෙන්ම හදවත් වලින් අපි ෆෙඩරල්කරණය වෙලා ඉවරයි.
ඉතුරුවෙලා ඉන්න ජාතිකවාදීන් ස්වල්පදෙනා කොටවල උන් එකිනෙකා ගහමරා ගන්න තත්වෙට පත් කරපු සමහරු ඒ ගැන ලැජ්ජා වෙනවා වෙනුවට මමයි ඉස්සෙල්ල උන්ව ඇවිස්සුවේ කියල පම්පෝරි ගහනව දැක්කම ඇත්තටම මාර අප්පිරියයි.( උපුටා ගෑනීම Imesh Buddhika ගිණුමෙනි)