LTTE In Colombo !!!

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දොන් ජුවන් දර්මපාල වගේ හිටන් කියනෙත් රුකඩ රජෙක් විතරයි
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ වේසිගෙ පුතාලට දැන් සතුටුද???? තොපිට දැන් වෙනස උදා උනාද පරයිනෙ.
    තාම නෑ. කොළඹ බෝම්බයක් දෙකක් පිපිරිලා මිනී ටිකක් ගොඩ ගැහෙනකොට තමයි ලක්ස 62 යක්කුන්ට දොල පිදේනිය ලැබිල සන්තෝස වෙන්නෙ.
     

    black

    Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    අද උදෑසන කොටහේන මාරිඅම්මාන් කෝල්විල අසල දී ලබා ගන්නා ලද චායා රූපයකි.
    මේ රට බෙදා වෙන් කිරීමේ අනතුරට මුහුන දෙන්න සිංහල අපිට තව මාසයක් දෙකක් ඉතුරුවෙලා තියෙනව කියල හිතාගෙන හිටියට ඇත්තෙන්ම අපි වැරදියි. දැනටම අපි ඒ අනතුරට මුහුන දීලා ඉවරයි. අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ල නෛතික වශයෙන් මේ රට බෙදා වෙන් කිරීමේ මහා අනතුරක් අපි අභියස තියෙද්දි රට පුරා හැම අස්සක මුල්ලකම ඉන්න ජාතිකවාදීන්, දේශප්‍රේමීන් එකම පෙරමුණකට එකතුවෙලා ඒ මහා අනතුරට එකාවන්ව මුහුන දිය යුතු මොහොතක ඒ වෙනුවට විවිධ පෙරමුණු වලට බෙදිල සිංහල අපි අපිම එකිනෙකාට විරුද්ධව අවි අමෝරාගෙන. නෛතික වශයෙන් මේ රට ෆෙඩරල්කරණය වෙන්න කලින් ඇත්තෙන්ම හදවත් වලින් අපි ෆෙඩරල්කරණය වෙලා ඉවරයි.
    ඉතුරුවෙලා ඉන්න ජාතිකවාදීන් ස්වල්පදෙනා කොටවල උන් එකිනෙකා ගහමරා ගන්න තත්වෙට පත් කරපු සමහරු ඒ ගැන ලැජ්ජා වෙනවා වෙනුවට මමයි ඉස්සෙල්ල උන්ව ඇවිස්සුවේ කියල පම්පෝරි ගහනව දැක්කම ඇත්තටම මාර අප්පිරියයි.( උපුටා ගෑනීම Imesh Buddhika ගිණුමෙනි)



    15219659_581949541997913_8088677171005688463_n.jpg


    photo eka view wennahane
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    ඔව්ව ඔහොම උනොත් LTTE උන් එක්ක වයිර බදින්න එපා. උන්නං කෙලින්ම කියනවා උන්ට ඕනි මොනවද කියල. වෛර බැදහල්ල අපිට කෙලින අපේ පරයින්ට. එක්කහු වෙලා කෙලිනවනන් කෙලහල්ල අපිව අන්දන්න හිතන අපිව පාර්ලිමේන්තුවේ නියෝජනය අපේම කරුමෙට ඉපදුනු එවුන්ව පක්ෂ විපක්ෂයකින් තොරව :dull:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රඹා;20958696 said:
    තාම නෑ. කොළඹ බෝම්බයක් දෙකක් පිපිරිලා මිනී ටිකක් ගොඩ ගැහෙනකොට තමයි ලක්ස 62 යක්කුන්ට දොල පිදේනිය ලැබිල සන්තෝස වෙන්නෙ.

    :sorry::sorry::sorry:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,700
    20,211
    113
    හස්තිශෛලපුර
    ඔව්ව ඔහොම උනොත් LTTE උන් එක්ක වයිර බදින්න එපා. උන්නං කෙලින්ම කියනවා උන්ට ඕනි මොනවද කියල. වෛර බැදහල්ල අපිට කෙලින අපේ පරයින්ට. එක්කහු වෙලා කෙලිනවනන් කෙලහල්ල අපිව අන්දන්න හිතන අපිව පාර්ලිමේන්තුවේ නියෝජනය අපේම කරුමෙට ඉපදුනු එවුන්ව පක්ෂ විපක්ෂයකින් තොරව :dull:


    +:cool:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oya mama damma link eke inne machan " සංවර්ධන News" kiya kiya post dana ponnayata ban mata ahata penna ba oka

    ah ara monson kiyana ekada?

    oka sirikothe vada karana UNP ponnayek mchn...unta mewa vadak naha...un rata gana hitana un neve...oka oya karanne uge job eka
    :lol::lol::lol::lol:
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    dan ape ratata one hamuda palanayak ban..unp aka nam hariyana patak naa..mun anthimata rata tibba wagema uddayak athi karala vinasa karala danewa..sure..