LTTE Killing

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    කොටින්ට තාමත් කඩේ යන මුන්ට කෙල වෙලාම යන්න ඕනේ...:angry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මචං කාටහරි ලොකු වැරදීමක් සිද්ධවෙලා ‍තියෙනව. 1987 ගම් උදාව තිබුණෙ කතරගම. 1992දි තමයි බුත්තල ගම් උදාව තිබුණෙ.
    යා මචන්. 1987 ගම් උදාව තිබ්බේ කතරගම ටමයි. 1992 නම් තිබ්බේ බුත්තල:yes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,886
    4,494
    113
    kawru kereat waradda waradda, cahnnel 4 eke moda harak suddo eka pattak witarak dala mokakda me natana nada game
     
    Last edited:

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    අනේ ආයෙ නම් මොනම හේතුවක් නිසාවත් යුද්ධයක් නම් එන්න එපා.................
     

    rillu

    Member
    Nov 28, 2008
    5,731
    35
    0
    KANDY
    macha ltte iyanne
    sinhala ayawa vitharak neme
    ape muslim ayawath nikan maruwa..
    ithin me ltte sakkiliyonwa sahamulinma nathi karanna
    ape sf wagema ape mahindha raja thumage dhairya nisa thama..
    mata paksha wadak na macha..
    me wage ape rate rajathuma wana mahindha rajapaksha thumata vividha rata walin ena mada pahara wal walata,
    api paksha bedha ,agam bedha balanne nathuwa ekathu wela mewata udhgoshana karala
    virodhaya pennanna one..
    Kawru monawa kiwwath meya thama ape rate rajathuma..
    ..
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    apeth innawane wada karayo...narakada LTTE eka karapu pahara wada dala Film ekak karanna..search ekak karala hadanna puluwanine...
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    wedak ne bun katha karala .... oya withrak newei ei un army uniform endan anuradhapure attack karapuwa thanikara wadinna apu minissunwa meruwe e withrakda bada daru ammalwa marapuwa , podi ewuna roti theti udin thiyapuwa :( .... kolamba maha bankuwata gahpuwa ... apita mewa amathaka ne .... ape aramy eka kawadawath palli kowil walta gehuwe ne eth me wanchara LTTE karayo ewatath gehuwa :angry: ehhew ewunge pite sudu hunu ganna hadana kalanni jathyantharei ape kotinta *uka then samaharak nam kalakannima jathiyak.... :angry: ape lankawe tharam dakshya hamudwak wena kohewath nethiwa ethi ... apita mahaloku weapon thibila newei api me awurudu 30 yudde iwara kale .... me karana dewal ape rata wenuwen divi pedu rana wirontath apahasayak :angry: ara Jayalalitha kiyana ammandi eki wate inne Vijay kiyana halparuwatai penne kotinge hoda withrai :angry: ane ammapa ape rata size eken podi wuna kiya mun enawa ape oluwata atha hodanna :angry: mun nam hedi gewilama yanna one

    api meka paksha / pata bedayakin thorawa Sri Lankikayan widiyata hela dekala me wage amanyanta padamak uganna one
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කාලකන්නින්ට මේවා පේන්නේ නැතිව ඇති

    උන්ට විතරක් නෙවයි බන් පෙන්නේ නැත්තේ අපිටත් ඒ අඳුරු අතීතය පෙන්නේ නැහැ
    අද ඒ ඝාතනයට මුලික වුනු තිරිසන් කාල කන්නිය සුර සැප විදිනවා
    අපි කඳුළු හෙලනවා අතීතය ආවර්ජනය කරමින්
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උන්ට විතරක් නෙවයි බන් පෙන්නේ නැත්තේ අපිටත් ඒ අඳුරු අතීතය පෙන්නේ නැහැ
    අද ඒ ඝාතනයට මුලික වුනු තිරිසන් කාල කන්නිය සුර සැප විදිනවා
    අපි කඳුළු හෙලනවා අතීතය ආවර්ජනය කරමින්

    :yes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කොටි සල්ලි වලිං බොරු ප්‍රචාරය කරන
    චැනල්4,අල්ජසීරා,බී.බී.සී කුලී කාරයන්ට...
    උන්ට කඩේ යන දෙස් විදෙස් වල නිවට බලු ගැත්තන්ට...
    ත්‍රස්තවාදීන් අධිපෝෂණය කරමින් ලෝකය රවටන
    රටවල්වලට ත්‍රස්තවාදයේ සැබෑ උණුසුම නිසැකවම හිමිවේවා
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    කොටි සල්ලි වලිං බොරු ප්‍රචාරය කරන
    චැනල්4,අල්ජසීරා,බී.බී.සී කුලී කාරයන්ට...
    උන්ට කඩේ යන දෙස් විදෙස් වල නිවට බලු ගැත්තන්ට...
    ත්‍රස්තවාදීන් අධිපෝෂණය කරමින් ලෝකය රවටන
    රටවල්වලට ත්‍රස්තවාදයේ සැබෑ උණුසුම නිසැකවම හිමිවේවා

    සිරාම කතාව බන් :yes: