LTTE & LANKAeNEWS

den_anj

Member
Aug 12, 2007
254
23
0
මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වුවත් කටයුතු කරනවා – ශවේන්ද්‍ර

- ශවේන්ද්‍රට ලොව නන්දෙසින් ප්‍රසංසා.
- ‍ජනපතිගෙන් විශේෂ ප්‍රසංසාවක්.
- ලංකාසීනිව්ස් පාඨකයෝත් මේජර් ජෙනරාල්වරයාට ඉහළින්ම ප්‍රසංසා කරති.
- තවදුරටත් බටහිරට චැනල් ෆෝ වීඩීයෝව පිළිබඳව ප්‍රශ්න තිබිය නොහැකියි. – විද්වත්හූ.

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වෙමින් පවතින ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා බලවේග පිළිබඳව බියවිය යුතු නැති බවත්, මව්බිම රැකදුන් රණවිරුවකු වශයෙන් තමා ශ්‍රී ලාංකිකයන්ට හානියක්‌ පැමිණෙන ඕනෑම අවස්‌ථාවක ජීවිත පරිත්‍යාගයෙන් වුවද කටයුතු කිරීමට ඉදිරියේදීත් සූදානම් බවත් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.

‍උපාලි මාධ්‍යය ආයතනයේ මාධ්‍යවේදී සිරිමෙවන් කස්‌තුරිආරච්චි සමඟ සාකච්ඡාක් පවත්වමින් ඔහු මේ බව පවසා ඇතැයි අද දින පළ වූ ‘දිවයින’ පුවත් වාර්තාවක සඳහන් වේ.

තවද, ‘ශ්‍රී ලංකා රජයට සහ ආරක්‍ෂක හමුදාවනට අසත්‍ය චෝදනා එල්ල කරමින් එල්. ටී. ටී. ඊ. හිතවාදී විදෙස්‌ බලවේග ගෙන යන කුමන්ත්‍රණ ව්‍යර්ථ කිරීමට සහ එම අසත්‍ය චෝදනාවලට නිසි පිළිතුරු දීමට හැකියාව තිබෙනවා’ යැයි ද ඔහු පැවසූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන අතර ‘කුමන තර්ජන බාධක එල්ල වුවත් මම එම ජාතික වගකීම හා යුතුකම ඉටුකිරීමට සූදානම් සිටිනවා.’ යනුවෙන් ද ඔහු පවසා ඇත.

එමෙන්ම, ‘චැනල් 4 වීඩියෝ පටය සාවද්‍ය එකක්‌ බව සනාථ කිරීමට ඉකුත් 21 වැනිදා නිව්යෝර්ක්‌ නුවරදී විදෙස්‌ තානාපතිවරුන් හමුවේ මම ගත් උත්සාහය එහි එක්‌ පියවරක්‌ පමණයි.’ යැයි මේජර් ජෙනරාල්වරයා තවදුරටත් පවසා ඇත.

‍මෙජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිව්යෝක් හී පිහිටි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයාද වේ.

මෙසේ, නිව්යෝක් නුවර දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස විදෙස් තනාපතිවරුන් හමුවේ කරුනු ගෙනහැර දැක්වීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමා ඔහු වෙත දුරකථනයෙන් අමතා ප්‍රසංසා කළ බවද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපාලි මාධ්‍යය ආයතනයට වැඩිදුරටත් පවසා ඇතැයි අද දින පලවූ දිවයින පුවත්පතේ තවත් වාර්තාවක සඳහන් වේ.

මේජර් ජෙනරාල්වරයා සහ ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් දිගු සාකච්ඡාවක්‌ ද පැවැති බව එම දෙවැනි වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියි. ඊයේ දින අප විසින් වාර්තාකර තිබූ ඔහුගේ මෙම මෙහෙයුම පිළිබඳ වූ පුවතේදී අති විශාල ලංකාසීනිව්ස් පාඨයෝ පිරිසක් ‘කොම්මන්ට්’ මඟින් මේජර් ජෙනරාල්වරයාට සුභපතා තිබිණ.

මෙම චැනල් 4 වීඩියෝ පටයේ කරුණු සාවද්‍ය බවට ජෙනරාල්වරයා විසින් සනාථ කිරීමෙන් පසු එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක මාටින් නෙසර්කි විසින් ප්‍රකාශයක්‌ කරමින් එකී වීඩියෝ පටය නිවැරැදි තත්ත්වයක්‌ පිළිබිඹු කරන්නේ නැතැයි පැවසූ බව දිවයින දෙවන වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

දිවයින මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය විසින් සපයා ඇති එම දෙවන වාර්තාවේ ‘චැනල් 4 මගින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට එල්ල කළ චෝදනා ද අසත්‍යය යි.’ යනුවෙන් නෙසර්කි වැඩිදුරටත් පැවසුවේ යැයි සඳහන් වේ.

අප මේ පිළිබඳව ලංකාවේ සිටින විද්වත් පිරිසගෙන් අදහස් විමසා සිටි අතර ඔවුන් සියලූම දෙනා මේජර් ජෙනරාල්වරයාට ප්‍රශංසා කරමින් පවසා සිටියේ මින් ඉදිරියටත් බටහිර රටවලට මෙම චැනල් ෆෝ විඩීයෝව පිළිබඳව ප්‍රශ්න තිබිය නොහැකි බවත්ය.

යම් ලෙසකින් ඔවුන් මෙය නැවත නැවතත් ඉදිරියට ඇඳගෙන පවත්වාගෙන යන්නේ නම් එහි තේරුම අන්කිසිවක් නොව කරුනු පහදා දී විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් ඔවුන්ට අප සමඟ ඇති බවත්ය. එය අන්කිසිවක් නොව ‘ලිබියාව මෙන් අපවද ආක්‍රමනය කිරීම සදහා හේතු සාධක‍ සෙවීම යටි අරමුණක් ඔවුන්ට ඇති බව’ යැයි ඔවුන් සියලූම දෙනා අප සමඟ පැවසූහ. එය එසේ නම්, දැන්ම සිටම නිවහල් ආර්ථිකයක් ගොඩනඟමින් හමුදා බලය ශක්තිමත් කරගනිමින් ඒ සඳහා සූදානම් වීම නුවනට හුරු බවත් ඔවුන් සියලු දෙනාම අප සමඟ පවසා සිටියහ.

- යූ. ඩී.

thanks 4the info....bro :yes:
 
indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu

    ‍මෙජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට ජයෙන් ජයම වේවා
    :love::love::love:
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    අපේ ජනාධිපතිතුමාට මඩ ගහන්න හුඟක් එලකිරි එකේ කට්ටිය බලාගෙන ඉන්නවා. ඒ අයට මම කියන්නේ මේකයි.ලංකාවේ 2500ක් ඉතිහාසයේ හිටපු හොඳම රජතුමා තමයි හම්බොන්තොටින් ආපු පලමු වෙනි මහින්ද.එයා නිසා තමයි අද ලංකාව ලෝකයේ ලොකු තැනක ඉන්නේ.

    ඔව් ඇත්ත තමයි
    බලයට පත්වෙන ආණ්ඩුවක් හොරකම් කිරීම තුන්වන ලෝකයේ රටක සාමාන්‍ය සොභාවය. එක නවත්වන්න අපට බෑ අප කල යුත්තේ සාපේක්ෂව සුදුස්සා තෝරා ගැනීමයි ඉතිහාසයේ කිසිදු රජයක් නොකළ වැඩ කොටසක් මෙමෙ රජය දැනටමත් කර අවසන්. ප්‍රේමදාස මොකද කලේ ? JR මොකද කලේ ? චන්ද්‍රිකා මොකද කලේ ? රනිල් මොකද කලේ ? එම ඉතිහාසය අපි අත්දැකීමෙන් දන්නවා. ලෝක අහාර අර්බුදය ගැන මුන් දන්නේ නැත්තේ මුන්ට එක දැනුනේ නැති හින්ද නමුත් මේ රජය එකට සාර්ථකව මුහුණ දුන්නා ( රුපවාහිනී රිවිදින අරුණැල්ල, අපි වවමු රට නගමු වගේ වැඩසටහන් වලින් මිනිස්සු උනන්දුකරලා රටේ දල දේශීය නිෂ්පාදිතය වැඩිකලා) අපි දුප්පත් එත් අපි බඩගින්නේ නෙමේ ඉන්නේ.සමහරු කියපු විදියට කුඹුරු ගොඩකලානම් මෙ රටේ මිනිස්සු මැරෙන්නේ බඩගින්නේ. ටයි කෝට් ඇඳගෙන කළු සුද්දෝ වෙන්නත් එපා සුද්දන්ට පුක දෙන්නත් එපා

    කොළඹ බෝම්බ පුපුරන්නේ නැති එකම ඇති මේ ආණ්ඩුව රැකගන්න
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    උඹට තව ශෝක් ලේසි ක්‍රමයක් තියෙනවා. අම්මයි , නංගියි, අක්කයි, තව උඹේ ගෑනියි විකුනපන් පැයට ඩොලර් 10 ගානෙ. දවසට 500 ට වඩා හොයන්න පුලුවන්...

    lenk.jpg

    අනේ අපි අහින්සක මාධ‍යවේදින්..ඔව්වා දාලා අපහු ගිනිගත්තොත්...
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    උඹට තව ශෝක් ලේසි ක්‍රමයක් තියෙනවා. අම්මයි , නංගියි, අක්කයි, තව උඹේ ගෑනියි විකුනපන් පැයට ඩොලර් 10 ගානෙ. දවසට 500 ට වඩා හොයන්න පුලුවන්...

    අම්මට සිරි...උඹ ත් මාර Business තමයි දන්නේ $ වලින්මයි කතාව. :baffled:....කොච්චර කාලයක ඉදන් උඹ අම්මයි , නංගියි, අක්කයි, තව උඹේ ගෑනියි විකුනනවද.? අනේ කියපන්කෝ.profit ද මචො..:P ඩොලර් හම්බවෙන්නේ සුද්දන්ටමද විකුනන්නේ ......

    එ කියන්නේ උඹ සමහර විට උඹ් තාත්තව දන්නේ නැතිව ඇති..කීයක් කියලද..
    .එහෙම උනහම අවජාතක වෙනවනේ බන්...පව් බන් උඹ
    :(:(:(:(:(
     
    Last edited:

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    ඔව් ඇත්ත තමයි
    බලයට පත්වෙන ආණ්ඩුවක් හොරකම් කිරීම තුන්වන ලෝකයේ රටක සාමාන්‍ය සොභාවය. එක නවත්වන්න අපට බෑ අප කල යුත්තේ සාපේක්ෂව සුදුස්සා තෝරා ගැනීමයි ඉතිහාසයේ කිසිදු රජයක් නොකළ වැඩ කොටසක් මෙමෙ රජය දැනටමත් කර අවසන්. ප්‍රේමදාස මොකද කලේ ? JR මොකද කලේ ? චන්ද්‍රිකා මොකද කලේ ? රනිල් මොකද කලේ ? එම ඉතිහාසය අපි අත්දැකීමෙන් දන්නවා. ලෝක අහාර අර්බුදය ගැන මුන් දන්නේ නැත්තේ මුන්ට එක දැනුනේ නැති හින්ද නමුත් මේ රජය එකට සාර්ථකව මුහුණ දුන්නා ( රුපවාහිනී රිවිදින අරුණැල්ල, අපි වවමු රට නගමු වගේ වැඩසටහන් වලින් මිනිස්සු උනන්දුකරලා රටේ දල දේශීය නිෂ්පාදිතය වැඩිකලා) අපි දුප්පත් එත් අපි බඩගින්නේ නෙමේ ඉන්නේ.සමහරු කියපු විදියට කුඹුරු ගොඩකලානම් මෙ රටේ මිනිස්සු මැරෙන්නේ බඩගින්නේ. ටයි කෝට් ඇඳගෙන කළු සුද්දෝ වෙන්නත් එපා සුද්දන්ට පුක දෙන්නත් එපා

    කොළඹ බෝම්බ පුපුරන්නේ නැති එකම ඇති මේ ආණ්ඩුව රැකගන්න

    දවසේ කථාව :love::love::love:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160

    pattetama kiwwa ela rep+
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    අපේ ජනාධිපතිතුමාට මඩ ගහන්න හුඟක් එලකිරි එකේ කට්ටිය බලාගෙන ඉන්නවා. ඒ අයට මම කියන්නේ මේකයි.ලංකාවේ 2500ක් ඉතිහාසයේ හිටපු හොඳම රජතුමා තමයි හම්බොන්තොටින් ආපු පලමු වෙනි මහින්ද.එයා නිසා තමයි අද ලංකාව ලෝකයේ ලොකු තැනක ඉන්නේ.

    me nikan gon joke daana epa.... pahu giya 40 awruddata sapekshawa wadak kale mahinda witharai
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    උඹට තව ශෝක් ලේසි ක්‍රමයක් තියෙනවා. අම්මයි , නංගියි, අක්කයි, තව උඹේ ගෑනියි විකුනපන් පැයට ඩොලර් 10 ගානෙ. දවසට 500 ට වඩා හොයන්න පුලුවන්...

    මුනම් ෂුවර් එකටම මුගේ අම්මවයි නංගිවයි සේල් දානවා, නැත්තන් මේවගේ අයිඩියා එන්නේ නැනේ අනික මුගේ පු** බෝර් වෙලා ඇති සුද්දන්ට පුක දීල
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉතින් මේක දැම්මා කියලා මොකද වෙන්නේ.මේවා ලීක් කරන්න පුලුවන්නම් බලන්න බැරි ඇයි.ලංකාවේ අය මේක බලනවට ආණ්ඩුව අකැමති ඇයි.?
    ශවේන්ද්‍ර සිල්වා හරියට ඉංග්‍රීසිවත් ගලපන්නේ නැතිව බබෙක් වගේ කතා ටිකක් කියනවා.එයාගේ උත්තරය මේ වගේ දැඩි මඩ ගැසීමකට ප්‍රමාණව්ත් මදි කියලවත් තෙරුම් ගන්න බැරි අය තමයි ලංකාවේ ඉන්නේ.මේකට මීට වැඩිය දැඩි ශක්තිමත් පිලිතුරක් දෙයි කියලා මම බලාගෙන හිටියේ.නමුත් මේ විජෙසිංහලා, ජයතිලකලා කියන විකාර දිහා බැලුවම රාජපක්ෂලා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අධිකරනයකට කො‍ටු වෙනවා.දැනටමත් කො‍ටු වෙලා ඉවරයි.සන්ධානේ අයත් දැන් අලුත් නායකත්වයකට ලෑස්ති වෙනවා කියලත් පේනවා.
    ආණ්ඩුව ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ මේ විදිහටනම් ලංකාවේ මිනිස්සුන්ට සම්බාධක වැටෙන්න පුලුවන්.
    මේ මොන පරයෙක්ද යකෝ.....ara thondu pora wage:angry::angry:
     
    Similar threads