කොටි සංවිධානයේ නැගෙනහිර හිටපු නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිකමින් අස්වී අද කොළඹ දී වී ආනන්ද සංගරී මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට (ටීයූඑල්එෆ්) බැඳුණේය.
http://www.lankadeepa.lk/index.php/top_story/356546
සිරිසේන ජාතික ආරක්ෂාව පාවා දෙන අයුරු දරා ගන්න බැරි වී කිපුනු කරුණා ශ්‍රීලනිපය අතහැර ආනන්ද සංගරීගේ පක්ෂය එක්වී මහින්ද සමඟ පෙරට.