LTTE_නිල_නායකයා_ආණ්ඩුවේ_KP.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    LTTE_නිල_නායකයා_ආණ්ඩුවේ_KP.

    එල්ටීටීඊ සංවිධානයේ නායකයාව සිටි වේලුපිල්ලෙයි ප්‍රභාකරන් මියයාමෙන් පසුව එහි නිල නායකත්වයට පත්වූ කේපී හෙවත් කුමරන් පද්මනාදන් මේ වනවිටත් එහි නායකත්වයෙන් ඉවත්වී නැති බව අනාවරණය වේ.

    යුද්ධය අවසන් වූ ආසන්න කාලයේ තායිලන්තයේදී අත්අඩංගුවට ගත් කේපී එම සංවිධානයේ ජාත්‍යන්තර නායකයා සහ ජාත්‍යන්තර මුදල් එකතුකරන්නා මෙන්ම ජාත්‍යන්තර අවි ජාවාරම් කරුවා වශයෙන්ද ක්‍රියා කරමින් සිටියදී එල්ටීටීඊ නායකත්වයටද පත්විය.

    ජාත්‍යන්තර පොලීසිය (Interpol) මගින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙරටට ගෙන්වාගෙන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණය යටතේ තබාගෙන සිටියේය. ඒ අතර කේපීගේ බිරිඳද තායිලන්තයේ සිට ගෙන්වාගත්තේය.

    පසුගිය උතුර පළාත් සභා මැතිවරණ සමයේදී ඔහු සිවිල් පුරවැසියෙකු බව‍ට පත් කර උතුරේ පදිංචියටද අවස්ථාව ලබා දී දැන් එහි ආණ්ඩුවේ නිල නොවන නියෝජිතයෙකු වශයෙන් ක්‍රියා කරයි. නමුත් ඔහු තවමත් එල්ටීටීඊ සංවිධානයේ නිල නායකයාද වේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අතාත්විකයි,රට බෙදන කොටි සිරිසේන සමගයි.:angry:
     
    Nov 24, 2014
    789
    64
    0
    මිනිහෙක් හොදින් ජීවත් වෙනව දකිනකොට උම්බලට ඉරිසියයි නේ. කේ පී මහත්තයට කොටිය කියන්නෙ, ඇයි උම්බලගෙ මයිත්රීපාලය සිංහයද ? අනේ පලයං යන්න. ගිහිං මයිත්රීපාලය කොටි වෙනුවෙන් කරපුව හොයපිය. කේ පී තොට මොනාද කල්ල තියෙන්නෙ ? එතුමා ජනාදිපතිතුමාට යුද්දය අවසන් කරන්න කොච්චර සහයෝගය දැක්වුවද කියල තොපිට පෙවුන්නැද්ද ? පොට්ට වෙලාද හිටියෙ ? තව ටික දවසකිං මහින්ද රාජපක්ශ මහත්තයටත් කොටිය කියයි. තොපි වගේ තුට්ටුවට දෙකට රට පාවා දෙන අසමජ්ජාති.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    50% k sahayoge maithri ta dena kale koti koheda hitiye :lol:
    ඒ උබල ෆොම් කරන්ඩ කියුවෙ :lol::lol::lol::P උබලගෙ ෆොම් එක සිරිසේන ආපු ගමන් 100% දැන් 64% තව ඉස්සරහට 0% :lol::P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මිනිහෙක් හොදින් ජීවත් වෙනව දකිනකොට උම්බලට ඉරිසියයි නේ. කේ පී මහත්තයට කොටිය කියන්නෙ, ඇයි උම්බලගෙ මයිත්රීපාලය සිංහයද ? අනේ පලයං යන්න. ගිහිං මයිත්රීපාලය කොටි වෙනුවෙන් කරපුව හොයපිය. කේ පී තොට මොනාද කල්ල තියෙන්නෙ ? එතුමා ජනාදිපතිතුමාට යුද්දය අවසන් කරන්න කොච්චර සහයෝගය දැක්වුවද කියල තොපිට පෙවුන්නැද්ද ? පොට්ට වෙලාද හිටියෙ ? තව ටික දවසකිං මහින්ද රාජපක්ශ මහත්තයටත් කොටිය කියයි. තොපි වගේ තුට්ටුවට දෙකට රට පාවා දෙන අසමජ්ජාති.
    මම වගේ දෙමලෙක් එලකිරි නැති වෙලාවක් බලලා ඔවා කියපන්. අනේ උකේ... මූ තමයි සුරේන්ඩ්‍රන්ට කියලා කියෙව්වේ, ඩැස්පොරාව මහින්ද පැරදුන ගමන් මහින්දව ජාත්යන්තර උසාවි ගෙනියනවා කියලා. ඔක අහපු ගමේ සින්හල මොඩ ගැනු රෙද්ද උස්සගෙන ගිහින් මහින්ද මහත්තයා බේරගන්න අට වෙනිදට චන්දේ දෙයි. අනේ තොපි වගේ ගොන්නු.
     
    Nov 24, 2014
    789
    64
    0
    සෙනාල් තෝ දන්න රෙද්ද. තෝ මොනාද දේශපාලනේ ගැන දන්නෙ ? ජනාදිපතිතුමාට ඔහොම ගොං පාට් දාල දිනන්න ඕනෙ කමක් නෑ. ඔව්ව රනිල් ල වගේ නපුංසකයො කරන වැඩ. කොටි සමලිංගික නපුංසක එකතුවට ගිහිං කියපං ඕව.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10540404_301768850021704_460456632549095585_n.jpg