Lumia ෆොනේ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒක තමයි බන් lumia 1520 ගත්ත app support නෑ.. අඩුම whatsapp හෝ fb වත් නෑ බන්
    කීයටද ගත්තේ. අලුත් එකක්ද ?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,652
    1
    6,341
    113
    ඔක්කොටම කලින් කියපන් lumia එකක් හොයාගත්තේ කොහොමද උබ...:baffled::baffled::baffled::baffled:
    .
    .
    .
    used එකක්ද ගත්තේ..:confused: මොකද brand එක discontinue කරලත් අවුරුදු 4ක් වෙනවා දැන්...
     
    • Like
    Reactions: Master malli

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    lumia phone supiri. aye niyama phone. app support bilud qulity ehema niyami.patta speed.

    lumia apu kale. 2016 idan os support wath nehe. oka awurdu 7k parana labbak. mona magulatada gaththe dan.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Lumia phone පාවිච්චි කරන එකෙක් හරි මේකේ ඉන්නවද??
    App නැතුව වෙලෙනවද lumia?
    App දාන්න විදියක් නැද්ද?
    දන්න එක්කෙනෙක් කියන්න පොඩ්ඩක් 🙏🙏
    Android walata convert karaganna custom firmware ekak gahalaa.