කීයටද ගත්තේ. අලුත් එකක්ද ?ඒක තමයි බන් lumia 1520 ගත්ත app support නෑ.. අඩුම whatsapp හෝ fb වත් නෑ බන්
කීයටද ගත්තේ. අලුත් එකක්ද ?ඒක තමයි බන් lumia 1520 ගත්ත app support නෑ.. අඩුම whatsapp හෝ fb වත් නෑ බන්
අපරාදේ torch/Alarm එකට පාවිච්චි කරන්න තිබුනා. මගේ යාලුවෙක් දැන් එක තමයි කරන්නේ........Lumia 540 gaththa 2015di 2016di polowe gahuwa.




මොකද brand එක discontinue කරලත් අවුරුදු 4ක් වෙනවා දැන්...aduwata kiwwe 5000 vage nam awlak naSecond hand ekak ගත්තේ බන් අඩුවට සෙට් වෙලා..![]()
5000ta? mama lumia 620 gaththe wisi ganakata 2014 de. badu supiri e dawasa wala. dan nam 2500 k wathiaduwata kiwwe 5000 vage nam awlak na
Microsoft gave up mobile business years ago, So no software support for Lumiaදැන් ඔව්වට Support/Update නැහැ නේද මචං
Android walata convert karaganna custom firmware ekak gahalaa.Lumia phone පාවිච්චි කරන එකෙක් හරි මේකේ ඉන්නවද??
App නැතුව වෙලෙනවද lumia?
App දාන්න විදියක් නැද්ද?
දන්න එක්කෙනෙක් කියන්න පොඩ්ඩක්![]()
මේක කරන්න පුළුවන් වැඩක්ද මචන් ......... පස්සේ අවුල් වෙන්නේ නැත්දAndroid walata convert karaganna custom firmware ekak gahalaa.