Lumia ෆොනේ

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Lumia phone පාවිච්චි කරන එකෙක් හරි මේකේ ඉන්නවද??
    App නැතුව වෙලෙනවද lumia?
    App දාන්න විදියක් නැද්ද?
    දන්න එක්කෙනෙක් කියන්න පොඩ්ඩක් 🙏🙏
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    Lumia phone පාවිච්චි කරන එකෙක් හරි මේකේ ඉන්නවද??
    App නැතුව වෙලෙනවද lumia?
    App දාන්න විදියක් නැද්ද?
    දන්න එක්කෙනෙක් කියන්න පොඩ්ඩක් 🙏🙏
    දැන් ඔව්වට Support/Update නැහැ නේද මචං
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ඒක තමයි අපරාදේ මචන් ඕක ගත්තේ ..... :(
    මම ලොකුවට phone පාවිච්චි කරන්නේ නෑ බන් whatsapp faebook youtube ඔය තුන තමයි ගියත්. Redmi එකක් තිබිල ඒක දීලා මේක ගත්ත 😔
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    මම ලොකුවට phone පාවිච්චි කරන්නේ නෑ බන් whatsapp faebook youtube ඔය තුන තමයි ගියත්. Redmi එකක් තිබිල ඒක දීලා මේක ගත්ත 😔
    අය්යෝ අපරාදේ ඔව්වට සාමාන්‍ය විදිහට මොන APP එකක් වත් දැන් දාන්න බැහැ මචන්. ඔය මොකක් හරි වංගුවක් ගහලා පුලුවන්ද දන්නේ නැහැ
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    අය්යෝ අපරාදේ ඔව්වට සාමාන්‍ය විදිහට මොන APP එකක් වත් දැන් දාන්න බැහැ මචන්. ඔය මොකක් හරි වංගුවක් ගහලා පුලුවන්ද දන්නේ නැහැ
    ඔවු youtube video නම් දැක්කා app දාගන්න පුළුවන් ඒවා. ඒවා සංකීර්ණ වැඩි බාගයක් දුර කරගෙන යද්දී අවුල් වෙනවා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    ඔවු youtube video නම් දැක්කා app දාගන්න පුළුවන් ඒවා. ඒවා සංකීර්ණ වැඩි බාගයක් දුර කරගෙන යද්දී අවුල් වෙනවා
    ඕවා හරියන්නේ නැහැ මචන් පස්සේ APP එකට අලුත් Update එකක් ආව ගමන් ආයේ කෙලවනවා
    ඔයා දැනුවත් වෙලා හිටියේ නැද්ද මෙව්වට දැන් support නැහැ කියලා
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    පිස්සුද බන් දැන් Lumia ෆෝන් ගන්න.... අපරාදේ සල්ලි. 🤦‍♂️ 🤦‍♂️
    එකනේ බන් 😂

    lumia, balckberry, nokia iwarai ban
    ඒක නම් ඇත්ත උන් මොනවට මේවා ගහනවද මන්ද.. User friendly phone එකක් ගැහුවේම නෑ android ආවට පස්සේ
    ------ Post added on Oct 28, 2021 at 7:28 PM
     
    • Like
    Reactions: KandyMalli

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ඒක තමයි බන් lumia 1520 ගත්ත app support නෑ.. අඩුම whatsapp හෝ fb වත් නෑ බන්
    ඇයි දෙය්යනේ Lumia phone එකක් මේ කාලේ ගත්තේ?. Windows mobile os එකත් out of support. උන් අතැරලා දාල තියෙන්නේ
     
    • Like
    Reactions: KandyMalli

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලුමියා අපරාදෙ ගත්තෙ. මමත් 1520/640XL යූස් කලා. දැන්නං ඒවා වැඩක් නැහැ. ඕක ඉතිං ෆොටෝ එකක් ගහගන්න කෝල් එකක් ගන්න තමා පාවිච්චි කරන්න වෙන්නෙ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,226
    26,673
    113
    Kandy
    2014 wage nokia lumia 710 ekak use kala cam eka nam 5mp tibbe ee unata patta qulity.app tibbe ne ee kaleth wadiya.passe android walta maru unama mara freedom