sanjeewa2010

Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    මමත් 4න් එකක් ගන්න හිතාගෙන ඉන්නේ..මේක හොදයි නේද ?? නැත්නම් මේ ගානට ඊට වඩා හොද 4න් 1ක් තියෙනවද ??
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    ඕක හොදයි , ටච් අවුලක් තියෙනවද කියලා චෙක් කරලා බලලා ගන්න