sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    apps nam awulak ne ban. oya touch seen eka thamai awula. kellata aran dunne. podi gaanata ganna thiyena slow wenne nethi ekama phone eka mekane ban.... ekai... touch eka pissu kelinawa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :shocked: මමත් මේ ෆෝන් දෙකක් පාවිච්චිය වදයක් නිසා ඕකකට යනවද කියලා කල්පනා කර කර ඉන්නේ.....?? බැටරි ලයිෆ් හොදා කියනවා නේද....?? ඈන්ඩ්‍රොයිඩ් රෙද්ද බැටරි බහිනවනේ..... දවසට දෙපාවක් චාජ් කරන්න ඕනි...... :dull:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    :shocked: මමත් මේ ෆෝන් දෙකක් පාවිච්චිය වදයක් නිසා ඕකකට යනවද කියලා කල්පනා කර කර ඉන්නේ.....?? බැටරි ලයිෆ් හොදා කියනවා නේද....?? ඈන්ඩ්‍රොයිඩ් රෙද්ද බැටරි බහිනවනේ..... දවසට දෙපාවක් චාජ් කරන්න ඕනි...... :dull:

    ow ban. android gannawa nam nexus wage honda ekak ganna ona. adu price ekakata thiyena android gaththoth fb app eka hindama phone eka ambaanak slow wenawa ban.. :( ekai math lumia ekakata giye
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    16,000 kata machan.... un gaddima kiwwa issara awa phone wala nam touch awul thibuna kiyala. dan me ekaka wath ne lu. eth ibema eka awith ban... windows 10 wath gahala balannada?



    16 000 ක් කියන්නේ හොඳටම වැඩි බන් .. 10 500 යි ඕක මයික්‍රොසොෆ්ට් වොරන්ටියත් එක්කම.. :) අපරාදේ උබට මේ කොල්ලව සෙට් කරගන්න තිබ්බා නම් lumia 640 එකක්ම ගන්න තිබ්බා .. link
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    machan, mama softlogic eken nemei gaththe ban.. normal shop ekakin :( un karala deida? warranty nam thiyenawa

    කොහෙන් ගත්තත් softlogic එකේ වොරන්ටි එක තියනවනම් උන් free කරලා දෙනවා.
    ගොඩ දාන්න බැරිනම් අලුත් එකක් හරි දෙනවා.
    :yes::yes::yes:
     

    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    softlogic eke device to device warranty ekak tynawa. . .oka faulty model ekak nisa.
    service ekata gihin kiyapn. aluth device ekakata replace karanna kiyala.
     
    gedara thiyenawa, vikunanna wenne hena adu ganakata, meke inna unta windows mobile wala adu padu kiwwama windows set ekama ekathu wela mawa pukshanaya karanna haduwa, unta windows kiyanne loke thiyena hodama mobile eka



    ow ban karala denawa, warrenty card onith naha

    ඔව් බන් facebook app එකේ ඉදලා චොර
    ඕව කියලා වැඩක් නෑ බන්

    මුන් කියන ඒව අහලා තමා ගත්තේ
    Battery නම් ටිකක් තියෙනවා

    අවුලක් නෑ බන් ඕවට වාද කරලා වලි දාගන්නේ නැතුව ඉදපන්
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    16,000 kata machan.... un gaddima kiwwa issara awa phone wala nam touch awul thibuna kiyala. dan me ekaka wath ne lu. eth ibema eka awith ban... windows 10 wath gahala balannada?

    thawa podi ganak damma nam grand prime ekakata yanna thibba
    8mp back cam. 5 mp front, supiri phone eka

    windows gewana ganata labai kiyana kathawa boruwak ban