මගේ කඩේ විකුනන්නෙ 23000ට ඕකුන්ගේ ගනන් වැඩි උනාට චයිනා තියෙන්නෙ. අනුරාධපුරෙ චයිනා එක 23යි ඇමරිකන් එඩිෂන් එක 25000යි
ලුමියා 520 / 620 විතරයි නොකියා තියෙන්නෙ. අනිත්වා සේරම සෝනි / සැම්සුන්. නොකියා එකෙන් ලැබෙන ලාබෙ මදිmachan ube 920 kiyada?
ලුමියා 520 / 620 විතරයි නොකියා තියෙන්නෙ. අනිත්වා සේරම සෝනි / සැම්සුන්. නොකියා එකෙන් ලැබෙන ලාබෙ මදි
Windows phone fatta machang. Puluwannam 625 eka ganin. Softlogic lagen 1 year insurance ekak free denawa.
Mchan kade ekekta kiyakatada hambenne?a ekekwa hoyagaththoth kiyakata gaththakida?
Windows phone fatta machang. Puluwannam 625 eka ganin. Softlogic lagen 1 year insurance ekak free denawa.
softlogic nathuwa gathhtoth labeta nadda ban
620 ganna epa,, 720 ganin ..920 features ma tiyenawa, battery ekath patta,, mam use karanawa den 6 months ,,
Apo tiyanawa machan wena shops wala ona taram. Dialcom & Mount Lavinia Premiere eke deffa adu athi.Poddak HitAd eka balapan. Warranty gana nam unge habayi sure naha
