LUMIA 630 VS LUMIA 625

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ජින්තුවා;16955209 said:
    මාත් ගත්ත 630 එකක්.. ඒත් මටනම් වින්ඩෝස් ෆෝන් සෙට් උනේ නැහැ බන්. ගත්ත නිසා පාවිච්චි කරනව.

    dual සිම්, battery life එක පට්ට.. 24 hours data on ඒත් දවස් එකහමාරක් විතර යූස් කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ.

    මටනම් තියන ලොකුම අඩුපාඩුව vibrate + ringing නැති එක. ඒ කියන්නෙ ෆෝන් එක එක පාරක් vibrate වෙලා ringtone එක ඇහෙන්නෙ අයෙත් vibrate වෙන්නෙ ringtone එක පටන් ගන්නකොට විතරයි. silent දැම්මොත් නම් continuously vibrate වෙනව.

    අනිත් සීන් එක facebook එකේ status updates වල "what are you doing" feature එකත් නැහැ.

    ඔන්න ඕව තමා මම දැකපු හොඳ සහ නරක..
    machan 630 proximity sensor ekak nadda? gsm arena eke nam na kiyalane thiyenne?
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ජින්තුවා;16955961 said:
    Android, iOS දෙකම යූස් කලා, මේක ගන්න කලින් තිබුනෙ iphone 4 එකක්. ඩෝප් සීන් එකේ එක බිම වැටිල කුඩු උනාට පස්සෙ තමා මේක ගත්තෙ. dual සිම් + windows ෆෝන් experience එකක් ගන්නත් හිතාගෙන ගත්තෙ.

    ඒක නෙමේ බන් මම කිව්වේ මේ සීන් එක

    2i7sk69.jpg

    ඔව් බන් මට දැන් මේක එපා වෙලා.. :dull:

    uc browser ඒක යුස්‌ කරපන් මචන්
    ඒක නෝ අව්ල්:yes::yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ජින්තුවා;16956000 said:
    නෑ බන්.

    ඒ කියන්නේ කෝල් ගන්නකොට කනට ලන් කලාමත් ලයිට් එහෙමමයි නේද? අයියෝ මන්දා. මිඩ් රේන්ජ් ෆෝන් වල මොකක්හරි අඩු කරනවනේ
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    uc browser ඒක යුස්‌ කරපන් මචන්
    ඒක නෝ අව්ල්:yes::yes:

    ඔව් මාත් ඒක තමා පාවිච්චිය.. :yes::yes:

    ඒ කියන්නේ කෝල් ගන්නකොට කනට ලන් කලාමත් ලයිට් එහෙමමයි නේද? අයියෝ මන්දා. මිඩ් රේන්ජ් ෆෝන් වල මොකක්හරි අඩු කරනවනේ

    display එකනම් ඕෆ් වෙනව ඒත් auto brightness එහෙම මොකුත් නෑ. :dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    machan 630 proximity sensor ekak nadda? gsm arena eke nam na kiyalane thiyenne?

    ow machn na. එකෙන් කරන්නේ call එකකදී එහෙම 4n eka කනේ ටියාගත්තම display එක offf කරන එකනේ. ඒ වෙනුවට 630 තියෙන්නේ වෙන සින් එකක්. හරියටම දන්නේ නෑ. එකෙන් කරන්නේ display එකම උඩ කොටසින් තමයි recognize කර 4න් එක කනේ තියාගෙන ද නැද්ද කියලා

    Lumia-630-sensor.png
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ජින්තුවා;16955961 said:
    ඒක නෙමේ බන් මම කිව්වේ මේ සීන් එක

    2i7sk69.jpg

    ඔව් බන් මට දැන් මේක එපා වෙලා.. :dull:
    apa wala kywwe 630 akada ban
    ow macan mama dannawa
    mama ahuwe uba status danakota windows mobile kyala wetenawada kyala
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ජින්තුවා;16956039 said:
    display එකනම් ඕෆ් වෙනව ඒත් auto brightness එහෙම මොකුත් නෑ. :dull:
    :oo:එහෙමද:sorry:
    ow machn na. එකෙන් කරන්නේ call එකකදී එහෙම 4n eka කනේ ටියාගත්තම display එක offf කරන එකනේ. ඒ වෙනුවට 630 තියෙන්නේ වෙන සින් එකක්. හරියටම දන්නේ නෑ. එකෙන් කරන්නේ display එකම උඩ කොටසින් තමයි recognize කර 4න් එක කනේ තියාගෙන ද නැද්ද කියලා

    Lumia-630-sensor.png
    එල එල. ඒක දැනගත්තේ දැනුයි :)
    නෑ බන්:sorry:
    625 මගේ තේරීම
    :yes:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    මචංලා මම එහෙනම් හෙට ලුමියා 625 එක ගන්නයි හදන්නේ. මම වින්ඩෝල් වලට අලුත්. මට ගොඩාත් ගැටලු ඇති වෙයි. ඒ හැම ගැටලුවකටම ඔයාලගෙන් උදවු බලාපොරොත්තු වෙනවා (625 එක අවලක් නෑ නේද??????????)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    මචංලා මම එහෙනම් හෙට ලුමියා 625 එක ගන්නයි හදන්නේ. මම වින්ඩෝල් වලට අලුත්. මට ගොඩාත් ගැටලු ඇති වෙයි. ඒ හැම ගැටලුවකටම ඔයාලගෙන් උදවු බලාපොරොත්තු වෙනවා (625 එක අවලක් නෑ නේද??????????)

    uba kalin android ehema use karala thiyenawada :rolleyes::rolleyes: uba Phone eka aragena ube user experience eka kiyapanko apitath.
    math Phone ekak ganna inne ban,thibba eka dunna :(
    Android ekak gannawada Windows ekak gannawada kiyala kalpana kara kara inne :confused:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    uba kalin android ehema use karala thiyenawada :rolleyes::rolleyes: uba Phone eka aragena ube user experience eka kiyapanko apitath.
    math Phone ekak ganna inne ban,thibba eka dunna :(
    Android ekak gannawada Windows ekak gannawada kiyala kalpana kara kara inne :confused:

    ඔව් මචං මම මීට කලින් ඇන්ඩ්රොයිඩ් යූස් කරලා තියෙනවා. ලැග් වෙන සීන් එක තමයි අවුල ඉතිං.........
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    මචංලා අහන්නම ඕනි දේ අමතක වුනානේ. ගන්න හොද ප්ලේස් එකක් කියන්නකෝ. හොද ෂුවර් ප්ලේස් එකක්. මේක ගොඩක් තැන්වල 32,31, වගේ තමයි යන්නේ. සමහර තැන් වලනම් තියෙනවා 22,23,24. මේ තැන්වල නම් හැබැයි ඉන්ෂුවරන්ස් එකනම් නෑ. වොරන්ටි විතරයි................ ඉක්මන්ට රිප්ලයි එකක් දාන්න. හෙට පෝන් එක ගන්නයි ඉන්නේ...............