LUMIA 630 VS LUMIA 625

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    මම අලුත් පෝන් එකක් ගන්නයි හදන්නේ LUMIA 630 VS LUMIA 625 මේ දෙකෙන් එකක් තමයි ගන්න තමයි හදන්නේ. ඔයාලගේ අදහස් මොනවද මේ පෝන් දෙක ගැන????????
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මාත් ගත්ත 630 එකක්.. ඒත් මටනම් වින්ඩෝස් ෆෝන් සෙට් උනේ නැහැ බන්. ගත්ත නිසා පාවිච්චි කරනව.

    dual සිම්, battery life එක පට්ට.. 24 hours data on ඒත් දවස් එකහමාරක් විතර යූස් කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ.

    මටනම් තියන ලොකුම අඩුපාඩුව vibrate + ringing නැති එක. ඒ කියන්නෙ ෆෝන් එක එක පාරක් vibrate වෙලා ringtone එක ඇහෙන්නෙ අයෙත් vibrate වෙන්නෙ ringtone එක පටන් ගන්නකොට විතරයි. silent දැම්මොත් නම් continuously vibrate වෙනව.

    අනිත් සීන් එක facebook එකේ status updates වල "what are you doing" feature එකත් නැහැ.

    ඔන්න ඕව තමා මම දැකපු හොඳ සහ නරක..
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මම නම් මේ ගැන දන්නේ නැහැ වැඩිය. මං use කරන්නේ 925 එකක්. කොහොම හරි වලට මාරු වෙන එක ගැන නම් සතුටුයි.

    පොඩ්ඩක් මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?t=1623759

    අහලා බලන්න... වැඩකාරයෝ ගොඩක් ඉන්නවා මෙතන
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    screen size ekka baladdi oya phone 2 hodada ban ppi ehemath aduine 218 ppi vs 199 ppi :oo: 630 hodai wage

    අදහස් දක්වපු අයට බොහොම ස්තූතියි. තවත් අයගේ අදහස බලාපෙරෝත්තු වෙනවා.
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ජින්තුවා;16955209 said:
    මාත් ගත්ත 630 එකක්.. ඒත් මටනම් වින්ඩෝස් ෆෝන් සෙට් උනේ නැහැ බන්. ගත්ත නිසා පාවිච්චි කරනව.

    dual සිම්, battery life එක පට්ට.. 24 hours data on ඒත් දවස් එකහමාරක් විතර යූස් කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ.

    මටනම් තියන ලොකුම අඩුපාඩුව vibrate + ringing නැති එක. ඒ කියන්නෙ ෆෝන් එක එක පාරක් vibrate වෙලා ringtone එක ඇහෙන්නෙ අයෙත් vibrate වෙන්නෙ ringtone එක පටන් ගන්නකොට විතරයි. silent දැම්මොත් නම් continuously vibrate වෙනව.

    අනිත් සීන් එක facebook එකේ status updates වල "what are you doing" feature එකත් නැහැ.

    ඔන්න ඕව තමා මම දැකපු හොඳ සහ නරක..

    එල මචන් අපිව දැනුවත් කරාට තව අවුල් තියෙනවා නම් දාපන් උබ කලින් android use කලාද??
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    windows phone kyala wetenawa nada status danakota
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    4G යුස්‌ කරන්න ඕනෙනං ගනින් 625 එකක් ගනින් කොහොමත්
    මම ඔය දෙකෙන් එකක් ගන්නවානම් කොහොමත් ගන්නේ 625 එකම තමයි
    625 හොදයි :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ජින්තුවා;16955209 said:
    මාත් ගත්ත 630 එකක්.. ඒත් මටනම් වින්ඩෝස් ෆෝන් සෙට් උනේ නැහැ බන්. ගත්ත නිසා පාවිච්චි කරනව.

    dual සිම්, battery life එක පට්ට.. 24 hours data on ඒත් දවස් එකහමාරක් විතර යූස් කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ.

    මටනම් තියන ලොකුම අඩුපාඩුව vibrate + ringing නැති එක. ඒ කියන්නෙ ෆෝන් එක එක පාරක් vibrate වෙලා ringtone එක ඇහෙන්නෙ අයෙත් vibrate වෙන්නෙ ringtone එක පටන් ගන්නකොට විතරයි. silent දැම්මොත් නම් continuously vibrate වෙනව.

    අනිත් සීන් එක facebook එකේ status updates වල "what are you doing" feature එකත් නැහැ.

    ඔන්න ඕව තමා මම දැකපු හොඳ සහ නරක..

    ring+vibrate උන්ට මොන්ග්ලද මන්ද:angry:
    ඔය ඇප් එකනම් ටිකක් අව්ල් ඒක ඉතින් FB එකෙන් දෙන ඇප් එකක්.
    මම FB යන්නේ UC ඒකෙන්.එකේනං ඔය හැම එකක්ම තියෙනවා:yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ring+vibrate උන්ට මොන්ග්ලද මන්ද:angry:
    ඔය ඇප් එකනම් ටිකක් අව්ල් ඒක ඉතින් FB එකෙන් දෙන ඇප් එකක්.
    මම FB යන්නේ UC ඒකෙන්.එකේනං ඔය හැම එකක්ම තියෙනවා:yes:
    UC browser ekada
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ජින්තුවා;16955209 said:
    මාත් ගත්ත 630 එකක්.. ඒත් මටනම් වින්ඩෝස් ෆෝන් සෙට් උනේ නැහැ බන්. ගත්ත නිසා පාවිච්චි කරනව.

    dual සිම්, battery life එක පට්ට.. 24 hours data on ඒත් දවස් එකහමාරක් විතර යූස් කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ.

    මටනම් තියන ලොකුම අඩුපාඩුව vibrate + ringing නැති එක. ඒ කියන්නෙ ෆෝන් එක එක පාරක් vibrate වෙලා ringtone එක ඇහෙන්නෙ අයෙත් vibrate වෙන්නෙ ringtone එක පටන් ගන්නකොට විතරයි. silent දැම්මොත් නම් continuously vibrate වෙනව.

    අනිත් සීන් එක facebook එකේ status updates වල "what are you doing" feature එකත් නැහැ.

    ඔන්න ඕව තමා මම දැකපු හොඳ සහ නරක..
    එක මෙහෙමයි වෙන්නේ
    මිල අඩු වින්ඩෝස් ෆෝන් ගත්තොත් වින්ඩෝස් එපා වෙනවා.
    ඇන්ඩ්රොයිඩ් ෆෝන් ගත්තොත් එකත් එපා වෙනවා.
    ඇපල් නම් උන් තත්වේ තියන් ඉන්නවා අඩු ඒවා හදන්නේ නැතිව.
    වැඩි ෆෝන් වල ෆීචර්ස් වැඩි නිසා සහ අප්ඩේට් එන නිසා එපා වෙන්න අවරුදු 3 4 ක් යනවා.
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එක මෙහෙමයි වෙන්නේ
    මිල අඩු වින්ඩෝස් ෆෝන් ගත්තොත් වින්ඩෝස් එපා වෙනවා.
    ඇන්ඩ්රොයිඩ් ෆෝන් ගත්තොත් එකත් එපා වෙනවා.
    ඇපල් නම් උන් ග්‍රේඩ් එක තියන් ඉන්නවා අඩු ඒවා හදන්නේ නැතිව.
    වැඩි ෆෝන් වල ෆීචර්ස් වැඩි නිසා සහ අප්ඩේට් එන නිසා එපා වෙන්න අවරුදු 3 4 ක් යනවා.

    android ගැනනම් මම දන්නේ නෑ
    එත් මිල අඩු වින්ඩෝස් ෆෝන් එකකුයි මිල වැඩි ෆෝන් එකකුයි කම්පෙයර් කරලා කියන ඔය කතාවට මම එකග නෑ
    512mb තියෙන වින්ඩෝස් ෆෝන් එකකින් ඕන දෙයක් කරන්න පුළුවන්.උන් මිල දෙන්නේ අනිත් spec එක්ක බලල.ඉතින් මම ඒ කතාවට එකග නෑ:yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    එල මචන් අපිව දැනුවත් කරාට තව අවුල් තියෙනවා නම් දාපන් උබ කලින් android use කලාද??

    Android, iOS දෙකම යූස් කලා, මේක ගන්න කලින් තිබුනෙ iphone 4 එකක්. ඩෝප් සීන් එකේ එක බිම වැටිල කුඩු උනාට පස්සෙ තමා මේක ගත්තෙ. dual සිම් + windows ෆෝන් experience එකක් ගන්නත් හිතාගෙන ගත්තෙ.

    windows phone kyala wetenawa nada status danakota

    ඒක නෙමේ බන් මම කිව්වේ මේ සීන් එක

    2i7sk69.jpg

    එක මෙහෙමයි වෙන්නේ
    මිල අඩු වින්ඩෝස් ෆෝන් ගත්තොත් වින්ඩෝස් එපා වෙනවා.
    ඇන්ඩ්රොයිඩ් ෆෝන් ගත්තොත් එකත් එපා වෙනවා.
    ඇපල් නම් උන් තත්වේ තියන් ඉන්නවා අඩු ඒවා හදන්නේ නැතිව.
    වැඩි ෆෝන් වල ෆීචර්ස් වැඩි නිසා සහ අප්ඩේට් එන නිසා එපා වෙන්න අවරුදු 3 4 ක් යනවා.

    ඔව් බන් මට දැන් මේක එපා වෙලා.. :dull:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    ජින්තුවා;16955961 said:
    Android, iOS දෙකම යූස් කලා, මේක ගන්න කලින් තිබුනෙ iphone 4 එකක්. ඩෝප් සීන් එකේ එක බිම වැටිල කුඩු උනාට පස්සෙ තමා මේක ගත්තෙ. dual සිම් + windows ෆෝන් experience එකක් ගන්නත් හිතාගෙන ගත්තෙ.

    ඒක නෙමේ බන් මම කිව්වේ මේ සීන් එක

    2i7sk69.jpg

    ඔව් බන් මට දැන් මේක එපා වෙලා.. :dull:

    මචං ඔයාට වින්ඩෝස්ද එපා වෙලා තියෙන්නේ..?????????????