ජින්තුවා;16820693 said:head set, data cable nadda ban? kohomada songs tikakwath daganne
eewa onetharam ganna tiyenne...honda ekak thorala gannai tiyenne...mama nam wifi connect wenne...ee nisa direct songs download karagannawa...![]()

හෙඩ්සෙට් එකයි කේබල් එකයි වෙනම ගන්න ඕනි.ලොකු ගානක් යන එකක් නෑ.

ජින්තුවා;16820766 said:මොකක්ද බන් ඒ සීන් එක? දැන් හැම ෆෝන් එකක්ම එහෙමද එන්නෙ?![]()
630 එක එන්නේ එහෙමයි.
525 එකට නම් ඔක්කොම හම්බුනා.
630 එක ඒ ගානට වටිනවා ඕවා නැතුව.

630 එක එන්නේ එහෙමයි.
525 එකට නම් ඔක්කොම හම්බුනා.
630 එක ඒ ගානට වටිනවා ඕවා නැතුව.
100% yes![]()

පික්ස් දාපන් ගත්තාම.

ජින්තුවා;16820568 said:ෆෝන් එකේ games ගහන්නෙ නෑ බන්. මට ඕනෙ වෙන්නෙ call, msg, facebook, viber, skype etc.. තව උදේ හවස වැඩට යනකොට එනකොට සින්දුවක් අහගෙන ඉන්න. ඔය ටික කොරන්න ඕක හොඳටම ඇතිනේ..
පුළුවන්නම් සොෆ්ට්ලොජික්ලගෙන්ම(රු.23990) ගනීන්. මාත් ගත්තා ලාස්ට් වීක්. පට්ට පතුරු. ඇප්ස් ඇතිතරන්.
math me Phone ekak ganna inne ban,man idea thiyan inne Lumia 525 ekak or samsung S duos 2 ekak, Lumia 525 ekata asai,Eth Hoda apps thiyenawada danne na Lumia walata![]()

ජින්තුවා;16838340 said:630 dual sim එකද ගත්තෙ? කොහොමද හොඳයිද? කොල්ලුපිටියේ කොහෙද softlogic එකක් තියෙන්නෙ
ජින්තුවා;16838274 said:අද තමා ගන්නෙ, පික්ස් දාන්නම් හවසට. btw insurance එකට වෙනම ගානක් ගෙවන්න ඕනෙද?![]()