Lumia 640 XL vs HUAWEI P8 Lite මොකක්ද හොද යාලුවනේ

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Aniva P8 ekata palayan.....

    001.gif
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    :rofl::rofl:
    වින්ඩෝස් ඕ එස් එක ලයිට් වේට් ඕ එස් එකක්.
    512රැම් තිබ්බත් ඇති වින්ඩෝස් ඕ එස් එකට.
    ඇන්ඩ්‍රොයිඩ් වල වගේ රැම් කන්නේ නෑ වින්ඩෝස් ඕ එස් එක.
    ඇප්ස් 100 රන් කරත් ස්ලෝ වෙන්නේ නෑ මචන්.


    එකම අවුල රන් කරන්න ඇප්ස් 100ක් නැති එක :baffled:
     
    Jan 30, 2016
    224
    15
    0
    ȜMA X;19424411 said:


    මාශ්මෙලෝ පකක් මං කියුවේ නැ බන් :P lollipop EMUI 3.1 ගැන මං කියුවේ EMUI පාවිච්චි කරන එකේගෙන් අහල බලපන් එන අප්ඩේට්ස් මොනාද කියලා ලොල්
    උබේ යාලුවෝ දෙන්නෙක් ගාව පි8 තිබ්බට උබ ගාව නැනේ? උඹ යාලුවාගේ ගෙදර ගිහින් නැවතිලා පාවිච් කරාද? නැනේ?
    මලක් කඩාගන්න fb/youtube/viber etc නතින් දවස් 3ක් තියනවා බැට්‍රිය
    පැය 24ම ෆෝන් එක දිහා බලන් ඉන්න උන්ට කොමත් බෑ දවසක් තියගන්න.

    මු අහපු නිසා මං කියුවේ මගේ user experience එක මං කියුවේ. p8 එක හොද නිසායි හොද කියුවේ නැතුව මගේ අකේ අමාරුවක් නැ එක එකාගේ කම්පැනි මාර්කට් කරන්න. උඹ මේ වින්ඩොස් ලබ්බක් තියාගන මට පයි ටෝක් දෙනවා p8 ගැන:lol:

    x3K7Lr4.png



    ලොල්

    :rofl::rofl::rofl::rofl::rofl:
    koi bola meka standby ne wadiyenma thibila thiyenne? os ekatai system ekatai.meke koheda apps run karala thiyenne...
    dawas 3k apps run karala ?

    :shocked::shocked::shocked:
    :P:P:P
    :lol::lol::lol:

    p8 lite da ehema naththan p8 da? p8 lite ekanan loweth thiynne na putha dawas 3k.use nokara thibboth thiyei. mAh hodatama madi.p8 ekanan thiyei.eth dawas 3k + android +apps



     
    Last edited:
    Jan 30, 2016
    224
    15
    0
    සොහොන;19420162 said:
    thumbnails_554afd7b472c9myStore.lk-canon-sx700-hs-2-800x800.jpg


    MICROSOFT Lumia 640 XL

    Quad - Wi-Fi
    13-Megapixel Camera
    Windows Phone 8.1 - Processor Quad Core 1.2GHz
    8GB internal memory - RAM 1 GB - Built-in GPS
    Display LCD 5.7 "Touchscreen

    mqdefault.jpg


    HUAWEI P8 Lite

    Quadriband - 3G - 4G - Wi-Fi
    Fotocamera da 13 Megapixel
    Android 5.0.2 Lollipop
    Display LCD 5" Touchscreen - Memoria interna 16GB
    Processore Octacore da 1.2 GHz


    මොකක්ද උබලා මේ දෙකෙන් ගන්න කියන්නේ :nerd:


    ෆෝන් එක ගන්න යන්නේ අයියා ගෙනෙක්ට ස්ක්‍රීන් එක ටිකක් සයිස් වෙන්න ඕනේ කියලා විතරයි මිනිහා කියුවේ ඔන්ලයින් යන මැච් බලන්න :yes: එක නිසා ඔන්ලයින් වීඩියෝ play
    වෙන්නත් ඕනේ සුපිරියට :yes:

    ඉතින් යාලුවනේ වින්ඩෝස් මොබයිල් ගැන මන් එච්චර දන්නේ නැ හුවවි එක ගැනත් වැඩිය දන්නේ නැ දන්න උන් මේ දෙකේ අඩුපාඩු ඒ වාගේම වඩා වටින්නේ මොකක්ද කියලා මට කියපල්ලා :yes:

    android ganawanan inbuilt battery thiyena ewa ganna epa.ehema ooninan nexus ganna.naththan removable battery thiyena ekak ganna.ram 2GB thibbath wadak na stuck /lag . stuck wunama batterya galawannawath bari wunama thamai polowe gahanna hithenne :P:P:P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වින්ඩෝස් එන්න එන්නම කඩාගෙන වැටෙනවා බං.
    ඇයි වැටෙන්නේ?
    මිනිස්සු ගන්නේ නැති නිසා නේ?
    ඇයි ගන්නේ නැත්තේ?

    user friendly මදි නිසා?
    උවමනා apps අඩු නිසා?
    bugs/issues වැඩි නිසා?
    OS එකට අකමැති නිසා?
    ...
    ...
    ..
    etc

    මොනාහරි හේතුවක් තියෙන්න එපැයි?

    එක හොයලා බලන්න.. google/youtube...etc වලින් + users ලගේ experiences වලින්.

    මට මොනවත් කියන්න බෑ. මොකද මම windows user කෙනෙක් නෙවේ. කවදාවත් use කරලා නෑ.

    Good Luck... :)
     
    Jan 30, 2016
    224
    15
    0
    වින්ඩෝස් එන්න එන්නම කඩාගෙන වැටෙනවා බං.
    ඇයි වැටෙන්නේ?
    මිනිස්සු ගන්නේ නැති නිසා නේ?
    ඇයි ගන්නේ නැත්තේ?

    user friendly මදි නිසා?
    උවමනා apps අඩු නිසා?
    bugs/issues වැඩි නිසා?
    OS එකට අකමැති නිසා?
    ...
    ...
    ..
    etc

    මොනාහරි හේතුවක් තියෙන්න එපැයි?

    එක හොයලා බලන්න.. google/youtube...etc වලින් + users ලගේ experiences වලින්.

    මට මොනවත් කියන්න බෑ. මොකද මම windows user කෙනෙක් නෙවේ. කවදාවත් use කරලා නෑ.

    Good Luck... :)

    "උවමනා apps අඩු නිසා?" :yes:
    user friendly මදි නිසා? :no:
    bugs/issues වැඩි නිසා? :no::no::no:
    OS එකට අකමැති නිසා? wenna puluwan

    windows phone eke awula apps nathi eka.mam android + windows 2ma use karanawa. phone ekak widihata mam windows phone ekata patta asai.OS eka smooth.lag free.e wunata use samahara onima apps na.thiyena apps update wenna wela yanawa (saapekshawa ) .
    windows phone eka aran sathi 2kma use kare na.backup ekata gaththe.habai dan primary phone eka.nikamata dawasak paya 3k withara atha patha gaawata passe eka patta friendly wuna.mage experiance eka.
    android epa wenne lag wenakota ,freeze wenakota thamai.maasa 3kata paarak aniwa reset karanawa. :dull: windows phone eke apps 200 gaanak total installed.awuruddakatath wadiya athi no resetting.gaththa wagema speed eka.windows 10 preview dala kela wune :P melo rahak na