Lumia 640 XL vs HUAWEI P8 Lite මොකක්ද හොද යාලුවනේ

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ȜMA X;19424547 said:
    wenna athi. man windows phone gana mokuth sadahank krala na ne? :P man kiuwe p8 eka gana lol

    මම උඹෙයි මගෙයි User Experience එක Compare කරා මිසක් උඹේ p8 එකට මුකුත් කිව්වෙ නැ :no: උඹ p8 එක Use කරන්නේ නැතුව 3Days On තියාගන්නවා ඇති එත් අපි Hard Use කරලත් 1 Day + තියාගන්නවා​
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ȜMA X;19424411 said:

    මාශ්මෙලෝ පකක් මං කියුවේ නැ බන් :P lollipop EMUI 3.1 ගැන මං කියුවේ EMUI පාවිච්චි කරන එකේගෙන් අහල බලපන් එන අප්ඩේට්ස් මොනාද කියලා ලොල්
    උබේ යාලුවෝ දෙන්නෙක් ගාව පි8 තිබ්බට උබ ගාව නැනේ? උඹ යාලුවාගේ ගෙදර ගිහින් නැවතිලා පාවිච් කරාද? නැනේ?
    මලක් කඩාගන්න fb/youtube/viber etc නතින් දවස් 3ක් තියනවා බැට්‍රිය
    පැය 24ම ෆෝන් එක දිහා බලන් ඉන්න උන්ට කොමත් බෑ දවසක් තියගන්න.

    මු අහපු නිසා මං කියුවේ මගේ user experience එක මං කියුවේ. p8 එක හොද නිසායි හොද කියුවේ නැතුව මගේ අකේ අමාරුවක් නැ එක එකාගේ කම්පැනි මාර්කට් කරන්න. උඹ මේ වින්ඩොස් ලබ්බක් තියාගන මට පයි ටෝක් දෙනවා p8 ගැන:lol:

    x3K7Lr4.png

    ලොල්

    බොහොම ස්තුති මචෝ උබේ අත්දැකීම බෙදා ගත්තට :yes: වෙලාවක් තිබුනොත් උබ කැමරාවෙන් ගත්තු ඉමේජස් ටිකක් pm කරහන් ආසයි p8 එකේ ඉමේජස් කොලිටිය කොහොමද කියලා බලන්න
    :yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    මම උඹෙයි මගෙයි User Experience එක Compare කරා මිසක් උඹේ p8 එකට මුකුත් කිව්වෙ නැ :no: උඹ p8 එක Use කරන්නේ නැතුව 3Days On තියාගන්නවා ඇති එත් අපි Hard Use කරලත් 1 Day + තියාගන්නවා​

    උඹ කොමද කියන්නේ මං use කරන්නේ නැතුව 3 days on තියාගන්න ඉන්නවා කියලා? මං එහෙම කියලා නැනේ කොහෙවත් :confused:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    සොහොන;19424603 said:

    බොහොම ස්තුති මචෝ උබේ අත්දැකීම බෙදා ගත්තට :yes: වෙලාවක් තිබුනොත් උබ කැමරාවෙන් ගත්තු ඉමේජස් ටිකක් pm කරහන් ආසයි p8 එකේ ඉමේජස් කොලිටිය කොහොමද කියලා බලන්න
    :yes:

    ela dannam man
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ȜMA X;19424616 said:
    උඹ කොමද කියන්නේ මං use කරන්නේ නැතුව 3 days on තියාගන්න ඉන්නවා කියලා? මං එහෙම කියලා නැනේ කොහෙවත් :confused:

    ȜMA X;19424411 said:

    මලක් කඩාගන්න fb/youtube/viber etc නතින් දවස් 3ක් තියනවා බැට්‍රිය

    පැය 24ම ෆෝන් එක දිහා බලන් ඉන්න උන්ට කොමත් බෑ දවසක් තියගන්න.

    උඹ ඔය උඩ කියලා තියෙන App ටික Use කරන්නේ Phone එක දිහා බලාගෙන නෙවෙයිද :confused:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    උඹ ඔය උඩ කියලා තියෙන App ටික Use කරන්නේ Phone එක දිහා බලාගෙන නෙවෙයිද :confused:

    එකේ තියනවද use කරන්නේ නැතුව 3 days on එකේ තියාගන්න ඉන්නවා කියලා? :confused:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ȜMA X;19424677 said:
    එකේ තියනවද use කරන්නේ නැතුව 3 days on එකේ තියාගන්න ඉන්නවා කියලා? :confused:

    නැ :no:, උඹ ඊළගට කියලා තියෙනවනේ "පැය 24ම ෆෝන් එක දිහා බලන් ඉන්න උන්ට කොමත් බෑ දවසක් තියගන්න." කියලා මං කියන්නේ එක වැරදි කියලා​
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    නැ :no:, උඹ ඊළගට කියලා තියෙනවනේ "පැය 24ම ෆෝන් එක දිහා බලන් ඉන්න උන්ට කොමත් බෑ දවසක් තියගන්න." කියලා මං කියන්නේ එක වැරදි කියලා​

    පැය 24ම display එක on එකේ තියගන්න පිස්සුවක් ඇතැ :rofl: calls ගන්න fb/youtube/viber etc කියලත් ටයිප් කරලා ඇති මං. normally උඹ ෆොන් එක පාවිච්චි කරන විදියට තමා මත් පාවිච්චි කරන්නේ

    පැය 24ම display එක on එකේ තියාගන්වද උඹේ ලුමිනා එකේ? :dull:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ȜMA X;19424830 said:
    පැය 24ම display එක on එකේ තියගන්න පිස්සුවක් ඇතැ :rofl: calls ගන්න fb/youtube/viber etc කියලත් ටයිප් කරලා ඇති මං. normally උඹ ෆොන් එක පාවිච්චි කරන විදියට තමා මත් පාවිච්චි කරන්නේ

    පැය 24ම display එක on එකේ තියාගන්වද උඹේ ලුමිනා එකේ? :dull:

    :no: වැඩිම 10 Hours විතර එක දිගට Use කරලා තියෙනවා Display On, Hard Use නම් 1.5 Day තමා​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ȜMA X;19424411 said:

    මාශ්මෙලෝ පකක් මං කියුවේ නැ බන් :P lollipop EMUI 3.1 ගැන මං කියුවේ EMUI පාවිච්චි කරන එකේගෙන් අහල බලපන් එන අප්ඩේට්ස් මොනාද කියලා ලොල්
    උබේ යාලුවෝ දෙන්නෙක් ගාව පි8 තිබ්බට උබ ගාව නැනේ? උඹ යාලුවාගේ ගෙදර ගිහින් නැවතිලා පාවිච් කරාද? නැනේ?
    මලක් කඩාගන්න fb/youtube/viber etc නතින් දවස් 3ක් තියනවා බැට්‍රිය
    පැය 24ම ෆෝන් එක දිහා බලන් ඉන්න උන්ට කොමත් බෑ දවසක් තියගන්න.

    මු අහපු නිසා මං කියුවේ මගේ user experience එක මං කියුවේ. p8 එක හොද නිසායි හොද කියුවේ නැතුව මගේ අකේ අමාරුවක් නැ එක එකාගේ කම්පැනි මාර්කට් කරන්න. උඹ මේ වින්ඩොස් ලබ්බක් තියාගන මට පයි ටෝක් දෙනවා p8 ගැන:lol:

    x3K7Lr4.png

    ලොල්

    පි8 එක ගන්න එවුන් ගනිල්ලා.
    දවස් 3 බැටරි ලයිෆ් එක දවසම වයිෆයි ඔන් කරලා.
    ඔක්කෝම එවුන් පි8 ගනිල්ලා.

    :rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    boru kiyanta epa hutto...ape wada karan than eka anathayek honor mokaddo magulak use karanwa..u koi weleth charger eka gahagena...dawas thunak nam kohethma baa..oya dawasata paya 5 gaane oya kiyna wada tika karath uparima dawas 2k tiyeyi...anika aroo hithagena inne ugr battery eka 3000 mAh kiyala..mokada huwai site eke daala tiyenne ehemalu..bt battery eke gahala tiyenne 2000mAh

    පිස්සුද බන් හුවාවේ හොදයි.
    අපි යුස් කරලා නෑ නේ බන්.
    අපේ යාලුවොන්ගේ ෆොන්ස් නේ.
    :lol::lol: