P8 Lite ekata palayan ... oya range eke tiyena hoda phn ekak
mamath use karanne windows..... eth uba apps passe duwana nisa windows hari yanne na ....... eka nisa android ekakata palayan. oya model eka mage yaluwek use karanawa ..... high end games gahalath dawasakata wadiya tiyenawa battry eka

වින්ඩෝස් ෆෝන් ගන්න සැකෙන් හිටපු මාව වින්ඩෝස් වලට ආදරය කරන වුන් ඒ තිබ්බ සැකේ දුරු කළා අදටත් කිසිම අවුලක් නැ යාළුවාත් සතුටින් ඉන්නවා ගෙවපු ගානට වටිනා ෆෝන් එකක් ගන්න ලැබුන හා මිනිහාට ඕනේ කරන සියලුම පහසුකම් හම්බවුනා