Lumia 640 XL vs HUAWEI P8 Lite මොකක්ද හොද යාලුවනේ

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    P8 Lite ekata palayan ... oya range eke tiyena hoda phn ekak

    mamath use karanne windows..... eth uba apps passe duwana nisa windows hari yanne na ....... eka nisa android ekakata palayan. oya model eka mage yaluwek use karanawa ..... high end games gahalath dawasakata wadiya tiyenawa battry eka
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :oo::oo::oo:
    useless

    මගේ යාලුවා වින්ඩෝස් ෆෝන් එක අර ගත්තා ත්‍රෙඩ් එක නොවටිනා එකක් වුනේ නැ :P වින්ඩෝස් ෆෝන් ගන්න සැකෙන් හිටපු මාව වින්ඩෝස් වලට ආදරය කරන වුන් ඒ තිබ්බ සැකේ දුරු කළා අදටත් කිසිම අවුලක් නැ යාළුවාත් සතුටින් ඉන්නවා ගෙවපු ගානට වටිනා ෆෝන් එකක් ගන්න ලැබුන හා මිනිහාට ඕනේ කරන සියලුම පහසුකම් හම්බවුනා :yes:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;19645852 said:
    මගේ යාලුවා වින්ඩෝස් ෆෝන් එක අර ගත්තා ත්‍රෙඩ් එක නොවටිනා එකක් වුනේ නැ :P වින්ඩෝස් ෆෝන් ගන්න සැකෙන් හිටපු මාව වින්ඩෝස් වලට ආදරය කරන වුන් ඒ තිබ්බ සැකේ දුරු කළා අදටත් කිසිම අවුලක් නැ යාළුවාත් සතුටින් ඉන්නවා ගෙවපු ගානට වටිනා ෆෝන් එකක් ගන්න ලැබුන හා මිනිහාට ඕනේ කරන සියලුම පහසුකම් හම්බවුනා :yes:

    ;);););););););););););)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;19645852 said:
    මගේ යාලුවා වින්ඩෝස් ෆෝන් එක අර ගත්තා ත්‍රෙඩ් එක නොවටිනා එකක් වුනේ නැ :P වින්ඩෝස් ෆෝන් ගන්න සැකෙන් හිටපු මාව වින්ඩෝස් වලට ආදරය කරන වුන් ඒ තිබ්බ සැකේ දුරු කළා අදටත් කිසිම අවුලක් නැ යාළුවාත් සතුටින් ඉන්නවා ගෙවපු ගානට වටිනා ෆෝන් එකක් ගන්න ලැබුන හා මිනිහාට ඕනේ කරන සියලුම පහසුකම් හම්බවුනා :yes:

    එල මචං.. මටනම් වින්ඩෝස් තමයි...
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    android ganawanan inbuilt battery thiyena ewa ganna epa.ehema ooninan nexus ganna.naththan removable battery thiyena ekak ganna.ram 2GB thibbath wadak na stuck /lag . stuck wunama batterya galawannawath bari wunama thamai polowe gahanna hithenne :P:P:P

    inbuilt battery thiyna phones wala moktada ban battery galawanna natanne lol :lol: forcibly reboot thiynne ekatane. 10 sec power button eka press karan hitiyama phone eke reboot wenwa.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    නොදන්න දේවල් ගැන කියන්න එපා පොන්නයෝ

    මේ මල්ලිගේ අම්මා ඇමරිකාවේ ගියාද බිල් ගේට්ස් ලංකාවට ආවද දන්නේ නෑ :rofl:
     
    මාත් යුස් කරන්නේ 640XL එක. පුළුවන් නම් 4G එක ගනින් මචන්, 3G ස්පීඩ් මදි වගේ, එත් ලොකු අවුලක් නැහැ.
    ගෙවන ගානට වටිනවා මචන්. මට ඕන කරන apps තියෙනවා, මට අවුලක් දැනිල නැහැ.
    හාඩ් යුසින්, බැටරිය උපරිම දවස් 11/2 වගේ තමයි. ඩේටා, ලොකේෂන්, බැග්රවුන්ඩ් ඇප්ස් මිනිමයිස්, නොර්මල් යුස් කරනවා නම් දවස් 4ක් ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

    ලැප් එකයි ෆෝන් එකයි ඔක්කොම කනෙක්ට් කරලා යුස් කලාම සමහර වැඩ ලේසියි.

    මගේ අදහස විතරයි. උබනේ ගත්තම පාවිච්චි කරන්නේ, ඉන්ටෆෙස් එක උබට සෙට් වෙනවා නම් ගනින්. නැත්නම් ඇන්ඩ්‍රෝයිඩ් එකක් ගන්න.

    ජය වේවා!!!!
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ,,..,,.,,,,

    කෑප්ටන් Jack Sparrow;19700392 said: