Lumia 720

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මචන්ලා මම lumia 720 ගන්න ඉන්නේ, මේ phone එක use කරන කවුරු හරි ඉන්නවද? කොහොමද මේ phone එක අවුලක් නැනේද? දැනට පාවිච්චි කරන්නේ android එකක් (Sony L )

    bump එකක්වත් දාගෙන යන්න (සලකනු ලැබේ :yes::yes::yes::yes::yes: )

    nokia-lumia-720-2.jpg
     
    Last edited:
    • Like
    Reactions: djiresh

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    එලටම තියනවා

    මගෙ ෆ්‍රෙන්ඩෙක් ගත්තා. උගෙ ඩිස්ප්ලේ අවුලක් ගිහින් නොකියා එකෙන් අලුත් එකක් දුන්නා ඌට. :yes::yes::yes: ඉන්ෂුවරන්ස් එක්ක ගත්තේ පොර. :dull::dull: අලුත් එකනම් එලටම තියනවා. මං use කරන්නෙත් 925 එකක්. ඒකනම් සුපිරි. :cool::cool::cool:
     
    • Like
    Reactions: jsandun

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මගෙ ෆ්‍රෙන්ඩෙක් ගත්තා. උගෙ ඩිස්ප්ලේ අවුලක් ගිහින් නොකියා එකෙන් අලුත් එකක් දුන්නා ඌට. :yes::yes::yes: ඉන්ෂුවරන්ස් එක්ක ගත්තේ පොර. :dull::dull: අලුත් එකනම් එලටම තියනවා. මං use කරන්නෙත් 925 එකක්. ඒකනම් සුපිරි. :cool::cool::cool:

    කොහෙන්ද මචන් ගත්තේ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කිසිම අව්ලක් නැහැ.. ගොඩක් හොද phone එකක් මචං බය නැතුව ගනින් මචං softlogic එකෙන්