Lumia 730

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    oke athi aulak na bn.......uba poddak youtube review tikak balala...nokia show room ekekin athapatha gala...satis nam ganna thiyenne....

    mama recommend karanne Nokia Lumia....good luck...anyway good choice.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    යුස් කරන 2 ඉන්නවා මම දන්න.
    මාත් පැය ගානක් යුස් කරලා තියනවා.
    අව්ලක් කියලා නම් නෑ බන්.
    හොදයි ෆෝන් එක නම්.
    ටච් එක එහෙම කියලා වැඩක් නෑ.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    යුස් කරන 2 ඉන්නවා මම දන්න.
    මාත් පැය ගානක් යුස් කරලා තියනවා.
    අව්ලක් කියලා නම් නෑ බන්.
    හොදයි ෆෝන් එක නම්.
    ටච් එක එහෙම කියලා වැඩක් නෑ.

    lumia series ekama hondai bn...ehema kiyanna loku aulak na....

    ganna eke tikak h/w upgrade wechcha phone ekakma ganna...

    dan next year windows 10 ehemath enawane...asai ne....
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අව්ලක් කියලා නම් නෑ බන්.
    හොදයි ෆෝන් එක නම්.
    ටච් එක එහෙම කියලා වැඩක් නෑ.
    37000 ta gatta with softlogic warranty...

    Camera eka display eka supiri.....
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Lumia 730 - 3G version eka.
    Lumia 735 - 4G version eka + Wireless charging thiyenawa.

    Phone eke kisima aulak ne kiyala thamai online review wala thiyenne habai front camera eka 5MP unata etharam quality ne lu. Samsung Grand Prime (33/=) eke front camera eka eta wada supiri eth back camera ekane godak useful front camera wedak ne ne etharam.

    Mamanam asa Orange color ekata, orange color eka glossy finish ekak thiyenne, anith colors e kiyanne black & green color 2ma matt finish ekak thiyenne. onenam covers maru karaganna puluwan ebay eketh ganna thiyenawa.

    Mamath Lumia 730 ganna inne, Grand prime eka ganan bassa habai 33/= dan, eke Battery saver mode dapuwama dawas 5k withara battery thiyenawalu. ekanam mara useful.