Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ඊයෙ $1000ක ගත්තා දැන් $4600😁😁😁
    stunts risk GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,499
    98,447
    113
    $30 ka gaththa ona magulak kiyala.. dan $82 k pennanava.. $35 n stop loss damma.. dan kohomath ekai. Avoth ava giyoth giya
    එහෙම කරන්න එපා ස්ටොප් ලොස් තුනක් දාපන් 60,50,40 වගේ වෙන්න එතකොට උබේ ගාණත් රිකවර් වෙලා තව ටිකක් ඔහෙ ඉතුරු වෙලා තියෙයි.
     
    • Like
    Reactions: Ramith_SL

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,210
    8,081
    113
    Luna burn kaloth hari.
    Luna burn karoth luna supply adu wela luna eka nagiwee
    Luna burn karaddi anith paththen USt mint wenawa
    Ethakota aye Ust eke peg eka kadan pallehata watenawa

    Oka karanna ba vice versa ekak aniwaryen down wenawa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,499
    98,447
    113
    දැන් අත ගැහුවොත් කෙල වෙයි නේ
    ගැම්බල් සීන් එකක් තියෙන්නෙ මචන්. හොයල බලල කරපන් දැනට නන් පොඩ්ඩක් ස්ටේබල් වෙන සීන් එකක් තියෙන්නෙ පොසිශන් එකක පොඩි වෙලාවකට
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දැන් ගන්න එපා
    මම මාස ගානක් ලුනා ෆොලො කරා, ඩොලර් 1800ක් වෙ වෙද්දි වටිනා කම ඩොල්‍ර් .6ක් වගෙ
    උන්ගෙ යූ එස් ටී ස්ටෙබ්ල් කොල්‍යින් එකට ඇටැක් එකක ඇවිල්ලා , එක වටිනාකම රදවාගන්න උන් ලූනා අලුතෙන් මින්ට් කරලා විකකා, එත් කොයින් දෙකම වැටුනා

    ලුනා වල මැක්ස් කොයින් ප්‍රමානය තිබ්බෙ මිලියන 355ක්, දැන් ට්‍රිලියට 6.9ක් කරලා එක,,

    අන්තිම පල්ලෙහාදි ගත්තනාම් එ කිව්වෙ 0.000015දි දැන් ගොඩ, එතනදි ඩොලර් 10ක අරන් මම දැන් එක 60කට වික්කා,,

    එත් මම යටකරපු පරන ලූනා ටොකන් 1800 තම් වටින්නෙ ඩොලර් .6ක් වගෙ. මෙලො රහක් නෑ

    පුකෙ අමාරුවක් උපරිම නම් ඩොලර් 10ක වගෙ, විසික් කරන්න තරම් සල්ලි තියෙනම් අරන් දාලා තියෙන්න, මාත් කොයින් 32000ක් තියන් ඉන්නවා,,

    පරන කොයින් ටික ව්කුනන්නෙ නෑ, මොකද එවාට අලුත් ටොකන් වගෙයක් දෙන කතාවක් තියෙනවා