දැන් ගන්න එපා
මම මාස ගානක් ලුනා ෆොලො කරා, ඩොලර් 1800ක් වෙ වෙද්දි වටිනා කම ඩොල්ර් .6ක් වගෙ
උන්ගෙ යූ එස් ටී ස්ටෙබ්ල් කොල්යින් එකට ඇටැක් එකක ඇවිල්ලා , එක වටිනාකම රදවාගන්න උන් ලූනා අලුතෙන් මින්ට් කරලා විකකා, එත් කොයින් දෙකම වැටුනා
ලුනා වල මැක්ස් කොයින් ප්රමානය තිබ්බෙ මිලියන 355ක්, දැන් ට්රිලියට 6.9ක් කරලා එක,,
අන්තිම පල්ලෙහාදි ගත්තනාම් එ කිව්වෙ 0.000015දි දැන් ගොඩ, එතනදි ඩොලර් 10ක අරන් මම දැන් එක 60කට වික්කා,,
එත් මම යටකරපු පරන ලූනා ටොකන් 1800 තම් වටින්නෙ ඩොලර් .6ක් වගෙ. මෙලො රහක් නෑ
පුකෙ අමාරුවක් උපරිම නම් ඩොලර් 10ක වගෙ, විසික් කරන්න තරම් සල්ලි තියෙනම් අරන් දාලා තියෙන්න, මාත් කොයින් 32000ක් තියන් ඉන්නවා,,
පරන කොයින් ටික ව්කුනන්නෙ නෑ, මොකද එවාට අලුත් ටොකන් වගෙයක් දෙන කතාවක් තියෙනවා