Naa mcn mama nemeoya DP ekama dagena FB eke ekek innwa. ekai ahuwe
Naa mcn mama nemeoya DP ekama dagena FB eke ekek innwa. ekai ahuwe
මොකක් හරි සුභ ආරංචියක්වත් එයිද බලන්න.. නැත්නම් මටත් වෙන්නෙ අර ලූනා නිසා සියදිවි නසා ගත්ත ගොඩට එකතු වෙන්න තමයිමොකද අනේ මෙච්චර බම්ප් කරන්නේ 100 අරන් කෙලවූනා darling

Oya keeyak invest karadaමොකක් හරි සුභ ආරංචියක්වත් එයිද බලන්න.. නැත්නම් මටත් වෙන්නෙ අර ලූනා නිසා සියදිවි නසා ගත්ත ගොඩට එකතු වෙන්න තමයි![]()
LUNA & UST දෙකම Binance එකෙ Trading වලිනුත් අයින් කරා අද.
ඒ වෙනුවට Terra token 2.0 එක back කරන අලුත් දෙකක් එනවා LUNC & USTC කියලා මැයි 30 වෙනිදා ඉදං.
Attack එකට කලින්(මැයි 11ට කලින්) ඉදංම දාලා තිබ්බා නං Airdrop හම්බෙයි.
Attack එකට පස්සේ(මැයි 11ට පස්සේ) නං අද මේක නවත්තද්දි අන්තිමට තිබ්බ balance එක හම්බෙයි

Aluth token eka oya. Airdrop ekak giya token holders lata. LUNA moving to new blockchain.ado LUNA eka 17 ta gihin neda ada?![]()
Math issrama gaththa tikak. mona karananda?මොකක් හරි සුභ ආරංචියක්වත් එයිද බලන්න.. නැත්නම් මටත් වෙන්නෙ අර ලූනා නිසා සියදිවි නසා ගත්ත ගොඩට එකතු වෙන්න තමයි![]()
Ai bn Airdrop eka distribute karane. Ubata aluth token eka labila athi balanna.Math issrama gaththa tikak. mona karananda?
Aluth token eka oya. Airdrop ekak giya token holders lata. LUNA moving to new blockchain.
Post-Attack 1 LUNC = 0.000015307927 LUNAcrash eken passe luna token gatta ayata keeyak labenawada ban aluth tokens?