

sunimal ඇවිත් වගේපිස්සු පුසා;12301657 said:උඹ නම් අදහන්න වටිනා මිනිහෙක් අයියේ
උඹ වගේ උතුම් මනුස්සයෙකුට තමයි අර අවජාතක බල්ලා අපහාස කරේ
එකයි එදා මන් ඌට නැට්ට පු$ ගහගෙන යන්න දුන්නේ
මේ තියෙන්නෙත් ඌ දාපු tag
unp අදෝනාව, unp ඇවිත් කොරය්






පල ඇති රුකටනේ මලයෝ ගල් ගහන්නේපිස්සු පුසා;12301657 said:උඹ නම් අදහන්න වටිනා මිනිහෙක් අයියේ
උඹ වගේ උතුම් මනුස්සයෙකුට තමයි අර අවජාතක බල්ලා අපහාස කරේ
එකයි එදා මන් ඌට නැට්ට පු$ ගහගෙන යන්න දුන්නේ
මේ තියෙන්නෙත් ඌ දාපු tag
unp අදෝනාව, unp ඇවිත් කොරය්

ඉස්සරලම ශ්‍රී ලාංකිකයෙක් හැටියට ආඩම්බර වෙනවා...
දෙවනුව....නුවර කොල්ලෙක් හැටියට සතුටු වෙනවා...
හරිම අගෙයි....
එල වැඩක් මචෝ උඹ කරලා තියෙන්නේ..... ඒත් එකක් මතක තියා ගනින්, සිංහල අපේ එකෙක් ඔහොම ඉන්නවා, මුස්ලිම් එකෙක් දැක්කොත්, උන් නෙවේ ඈහැක් ඈරලා බලන්නේ.....!! මම හැමදාම දකින දෙයක්නේ 226 මල්වාන කොළඹ බස් එකේදි, ඉදගෙන ඉන්න එකෙක් සීට් එක දෙන්නේ නෑ සිංහල බඩදරු අම්මා කෙනෙක් නැග්ගොත්.....![]()
උඹ කරල තියෙන වැඩේට උඹට ගොඩක් පින්
rep+6
ඔය ලෝකෙට පේන්න හෝටල් ගහ ගහ යනවට වඩා මේ රටේ මේ වගේ කන්න නැතුව ඉන්න මිනිස්සුන්ව ඒ තත්වෙන් ගොඩ ගන්න ඕනෙ කියල මේ රටේ දේශපාලනේ කරන එවුන්ට තේරෙන්නේ නැති හැටි
GREAT MACHAN
uba karala tiyenne elama vadak machan... et balapan chande lan venakoata okkoma badumila pahata dammata passe ape gon hattata ova terenne ne uda panagena puka uda dagena oya kala kannintama chande denava
අපේ රටේ ඔයවගේ අසරණ අය ගොඩක් ඉන්නව මචන්..මටත් ඔය අත්දැකීම් ගොඩක් තියනවා…මොනව උනත් උඹ වගේ අනුන්ගෙ දුකේදි හිත් උණුවෙන මිනිස්සු අද අඩුයි මචන්..
Good Work machan!
God Bless you
REP +8
ela machan
ado sama weyan rep +4 karanna gihin waradimakin -4 una.. puluwan ikmanata mama eika hadannam
කියන්න දෙයක් නැහැ බන්.. රෙප් දෙන්නත් බැරිලු![]()
පිස්සු පුසා;12301657 said:උඹ නම් අදහන්න වටිනා මිනිහෙක් අයියේ
උඹ වගේ උතුම් මනුස්සයෙකුට තමයි අර අවජාතක බල්ලා අපහාස කරේ
එකයි එදා මන් ඌට නැට්ට පු$ ගහගෙන යන්න දුන්නේ
මේ තියෙන්නෙත් ඌ දාපු tag
unp අදෝනාව, unp ඇවිත් කොරය්
එල මචන් . උබ ලොකු පිනක් කරගෙන තියෙන්නේ .
සංවේදී හදවතක් තියෙන පොළොවේ පයගහල ජිවත් වෙන උබ ඔක්කොටම මගේ ප්‍රණාමය සහෝYour are great man. really great work.
rep added
ඔව් එක හරි ඒක සන්විදනාත්මකව කරන්න ඕනි ඒ වගේම ඒ වගේ දෙයක් මේ පාරේ යන ගමන් කරන්න බැහැදුප්පත් මිනිහට උදව් කරන්න ඕනෙ නම් එදාට එදාට එන බඩගින්න විතරක් නිවල මදි මචං
උන්ට රස්සාවක් කරන තැනට වැඩ කරන්න ඕනෙ.
මං දැකල තියෙනවා සමහර තැන් වලින් අනාථ නිවාස වලට දන් දෙනකොට. කෑමෙන් පස්සෙ
අත්කම් විසිතුරු නිර්මාණ හදන්න වැඩමුළුවකුත් තියලා පොඩි උන්ට දෙයක් කියල දෙන හැටි.අන්න ඒවයි කෙරෙන්න ඕනෙ
ඕව ඉගෙන ගන්න පොඩි උන් තමයි දවසක උන්ගෙම කම්පනි එකක් දාලා අනික් උන්ටත් රස්සා දෙන්නෙ.
උං වෙනුවෙන් ඒ වගේ දෙයක් කරල KFC නෙවෙයි හැමදාම McDonald එකෙන් ලන්ච් ගත්තත් ඒ මනුස්සයට පව් නෑ