LUNCH PACKET එකට_අඩන_නොදරුවෝ

kasun_diss

Junior member
  • Jul 20, 2006
    138
    6
    18
    great work brother, once you do good thing you will have good thing. be proud you are real sri lankan :) බඩගින්න මොකද්ද කියල තේරෙන්නේ බඩගින්නේ හිටපු එකෙකුට විතරයි
     
    Last edited:

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,636
    550
    113
    Here on earth..
    බත් සහ දුප්පතා
    මම කලින් කිව්වා පාන් කන දුප්පතුන්ගේ කතාවක් (http://www.elakiri.com/forum/showthread.php?p=12221228#post12221228)
    ඒ කතාව අපේ හදවතක් තියෙන සංවේදී සහෝදරවරු අගය කොට දැක් වුවා උබල ඔක්කොටම අහිංසකයන්ගේ දුක තේරෙන එක ගැන එක පැත්තකින් සන්තෝෂයි
    අද මේ කියන්න යන්නෙත් මම
    අත්‍ දැකපු බිම් මට්ටමේ අහිංසකයන්ගේ තවත් කතාවක්

    මේ සිද්දිය වෙලා මස 10 ක් විතර ඇති
    මම නුවරනේ ඔන්න එක දවසක දවල් 1 ට විතර නුවර ටවුමේ ( කාගිල්ස් එක ඉස්සරහින් තියෙන කොටුගොඩල්ලේ විදිය දිගේ කොලබ විදිය පාස් කරලා මුස්ලිම් පල්ලිය ඉස්සරහින්) යනකොට පොඩි එකෙක් හයියෙන් අඩනවා ඇහුනා (මම අහන්න අකමැතිම දෙයක් බන් පොඩි එවුන් අඩන එක) ඉතින් මම පොඩ්ඩක් පස්ස හැරිලා බැලුවා. එතකොට තරුණ මුස්ලිම් කාන්තාවක් (ඔලුව වහන් හිටපු හින්ද) පොඩි ළමයෙක් අතින් ඇදගෙන යනවා එත් පොඩි එකා අම්මව පස්සට අදිනවා දැක්කා. පොඩි එකට අවුරුදු 5-6 ක් ඇති. මම මොහොතක් බලන් ඉදල සිද්දිය දන්නේ නැති හින්ද ඉස්සරහට ගියා. ඒත් අයෙත් අරපොඩි එකා යටිගිරියෙන් අඩනවා ඇහුනා . මට ෆුල් අප්සෙට් මම හැරිලා ඒ දෙන්න ගාවට ගියා යද්දී පොඩි එකා එතන තිබ්බ හෝටලයේ පඩියේ වාඩිවෙලා අඩනවා පාරේ යන මිනිස්සුත්( උන් අමනුස්සයෝ වෙන්නැති) බල බල යනවා මේක
    පස්සේ මම අහුවා අර ගැණු මනුශ්‍යගෙන් ඇයි පොඩි එකා අඩන්නේ කියල පස්සේ අර ගැණු කෙනා කියපු කතාවෙන් මගේ සර්වාන්ගේම හිරි වැටිලා ගියා බන්
    මහත්තය මේ ළමය අඩන්නේ අර බත් පැකට් එකක් ඉල්ලලා ල කියල . එතන හෝටලයේ කැෂියර් එක උඩ තියල තියෙන බත් පැකට් ටික පස්සේ මම දැක්කා .
    ඔබට මේක විශ්වාස කරන්න පුලුවන්ද
    ළමයෙක් අඩන්නේ එක්කෝ සෙල්ලම් බඩුවකටය නැත්නම් ආසා කරන පැනිරහ කැමකටය
    එහෙත් මේ ලමයා අඩන්නේ ඇත්තටම අව්‍යාජව බඩගින්නටය
    ජිවත් වෙන්නේ කන්න මිනිස්සු ඉන්න රටක
    කන්නේ ජිවත් වීම උදෙසාම පමණක් වන මිනිස්සු කොට්ටාශයක් ඉන්න බව මේ රටේ මිනිස්සු බොහොමයක් දන්නේ නැහැ
    බඩ පැලෙන්න kFC Mcdonalds fivestar වලින් ගිලින අය බොහොමයක් මචන් මේවා දන්නේ නැහැ
    දැන් අහයි අපේ සුනිමල් වගේ ජනතාවට කැපවෙන උත්තමයෝ උබ මොකද කලේ ඒ වෙලාවේ කියල
    මම මට කරන්න පුළුවන් දේ කලා ඒ දරුවා ඉල්ලපු දේ එකපාරම අරන් දුන්න දෙන්න කලින් මම අහුවා බබා ඇත්තටම කියන්න ඔයාට මොකද්ද ඕනි කියල
    පස්සේ අර දරුවා කිව්වේ අන්න අර බත් පැකට් එක කියල ඒකත් එළවලු පමණක් තිබ්බ එකක්
    පස්සේ අර දරුවා එක ඇත දෙකින් අරගෙන අව්‍යජත්වයේ අහිංසක හිනහාවක් දාල ලෝකෙම උරුම කරගත් කෙනෙක් වගේ තම අම්මත් එක්ක ගියා
    සමාජයේ තත්වය ඕකයි
    උඩින් ලස්සනයි අභ්‍යන්තරය කටුකයි

    සැ යු - මෙය මගේ පම්පෝරි කීමට හෝ මම පොර වීමට දාපු thread එකක් නොවන බව හැම විටම මට විරුද්දව මේවා දේශපාලනයෙන් මනින දේශපාලන බත් ගොට්ටන් සිතට ගන්න. එසේ පොර මේනියාවක් මා හට නොමැති බවත් ඔවුන්ට පවසන්න කැමැත්තෙමි

    ***** කලින් මගේ පාන් සහ දුප්පතා කියන thread එකේ එක මුස්ලිම් අන්තවාදියෙක් සිංහලු උබල හිගන්නෝ උබල අපේ මැදපෙරදිග ගිහින් හොයාන් එන ඒවායින් කන්නේ කියල ලොකු ටෝටක් දුන්නා - මේක උගේ විශේෂ අවධානය උදෙසා

    No comments!
    ++Rep!!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සිරාවටම උබ ගැන ආඩම්බරයි මචන් +

    good work machan!

    ela machan

    Niyamai machan.. ubata pin..
    me wena dewal apita nawaththanna amaarui..
    eth apita mehemawath udawwak karanna puluwan nam hodai..

    loku pinak uba kare mchn
    :)

    උබට පින් මචන්:)

    niyamai machan.. ubata pin``` no words!!!

    great work brother, once you do good thing you will have good thing. be proud you are real sri lankan :) බඩගින්න මොකද්ද කියල තේරෙන්නේ බඩගින්නේ හිටපු එකෙකුට විතරයි

    No comments!
    ++Rep!!
    දුප්පතාගේ දුක තේරෙන උබල ඔක්කොටම ඉස්තුතියි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මොනාවුනත් ආදර්ශමත් අම්ම කෙනෙක් හින්දා තමයි ඉල්ලන ඉල්ලන දේවල් අරන් දෙන්න පුරුදු කරගෙන නැත්තේ.. සල්ලිවල වටිනාකම, ඒවා හොයන්න තියෙන අමාරුකම පොඩි කාලෙ ඉඳලම තේරුම් ගන්න ඕන. අනිත් එක ඒ ලමය ඇඬුවෙ බඩගින්නටම කියලා කියන්නත් බෑ. හරි බඩගින්නට ඇඬුවා කියමු එතකොට ඒ හෝටලේම ඒ බත් පැකට් එකම කන්න දෙන්න ඕන කියලා නියමයක් නෑ. අනිත් එක ඒ ලමයට තාත්ත කෙනෙකුත් ඇති ඒකියන්නේ ආදයම් මාර්ගෙකුත් ඇති.නැතත් පල්ලියෙන් සල්ලි දෙනවනේ. ඒ වගේම මේ වගේ සරළ දේවල් වලින් සමාජය තේරුම් ගැන්න යන එක අනුවනකමක්. මොනාවුනත් විකි අයියා හොඳ චේතනාවෙන් කරපු දේ හොඳ දෙයක් ......... :)
    උබ සිරාවටම දේශපාලනය කරන කෙනෙක්ද නැත්නම් දේශපාලකයෙක් ලග ඉන්න කෙනෙක්ද
    ඇස දෙක පියාගෙන උබ මේ කියල තියෙන දේ ගැන හිතපන් මල්ලියේ
    උබ ඔය කතා කරලා තියෙන්නේ හදවතින් නෙවෙයි ITN හරි රුපවාහිනියේ හරි මාධ්‍ය කාරයෙක් ආකාරයට
    දේශපාලුවෝ වගේ ප්‍රාඩෝ ගන්න හොටෙල් ගන්න කරපු කපටි කමක් නෙවෙයි මේක
    ඇත්තටම අව්‍යාජ බඩ ගින්නට කරපු දෙයක් අන්න එක තේරුම් ගනින්
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    උබ සිරාවටම දේශපාලනය කරන කෙනෙක්ද නැත්නම් දේශපාලකයෙක් ලග ඉන්න කෙනෙක්ද
    ඇස දෙක පියාගෙන උබ මේ කියල තියෙන දේ ගැන හිතපන් මල්ලියේ
    උබ ඔය කතා කරලා තියෙන්නේ හදවතින් නෙවෙයි ITN හරි රුපවාහිනියේ හරි මාධ්‍ය කාරයෙක් ආකාරයට
    දේශපාලුවෝ වගේ ප්‍රාඩෝ ගන්න හොටෙල් ගන්න කරපු කපටි කමක් නෙවෙයි මේක
    ඇත්තටම අව්‍යාජ බඩ ගින්නට කරපු දෙයක් අන්න එක තේරුම් ගනින්

    hats-off.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    හැමදේම වාසියට හරෝගෙන ආන්ඩුවට කෙලින්න නේද දඟලන්නෙ? :lol::lol::lol: ඒත් ඒවගේ දේවල්වලට මිනිස්සුන්ගෙ අමාරුකම් විකුනගෙන කන එකනම් හෙන ගහන අපරාධයක්.... :angry::angry::angry:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    හැමදේම වාසියට හරෝගෙන ආන්ඩුවට කෙලින්න නේද දඟලන්නෙ? :lol::lol::lol: ඒත් ඒවගේ දේවල්වලට මිනිස්සුන්ගෙ අමාරුකම් විකුනගෙන කන එකනම් හෙන ගහන අපරාධයක්.... :angry::angry::angry:
    මේ නොදරුව ගේ පක්ෂේ මොකද්ද කියල මට අහන්න බැරි උන
    බද ගින්න කියන එකට පක්ෂ බේදයක් නැහැ කියල තේරුම් ගනින් ඉස්සෙල්ලම
    ඔව් ඔව් උබලට පුළුවන් නම් අර මොකාද සෝමරත්න බාලසුරිය වගේ කටු කන බල්ලොත් එක්ක එකතුවෙලා විදි දරුවන් එකතු කරලා ලංකාවේ හිගනකම ලෝකෙට පෙන්නලා සල්ලි හොයයි
    උබල වගේ කටු කන සුනක පැටවූ කවදාවත් අහිංසකයෙකුට සලකන්නේ නැහැ
    උබල කට්ට කන්න දෙන දේශ පාලුවන්ට (මේක නිල් කොළ රතු කියල විශ්ස්ශයක් නැහැ) ගසාකම් වහගන්න පිරුවටයක් වෙනවා
    උබල පොඩි මිනිහෙක්ගේ අමාරුකම් හදවතක් තියෙන මිනිස්සුන්ට පෙන්නන් එකට අකමැතියි
    එතකොට උන්ගේ නිරුවත පේනවා ඒක උනොත් උබලට අහිංසකයන්ගේ දාඩියෙන් ගෙවන ටැක්ස් එකෙන් සුර සැප විදින්න නැතිවෙයි කියල බයයි
     
    :lol::lol::lol::lol:
    සෑහෙන්න මල පැනල උන විකාරෙන් දොඩවනවා.....
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    බත් සහ දුප්පතා
    මම කලින් කිව්වා පාන් කන දුප්පතුන්ගේ කතාවක් (http://www.elakiri.com/forum/showthread.php?p=12221228#post12221228)
    ඒ කතාව අපේ හදවතක් තියෙන සංවේදී සහෝදරවරු අගය කොට දැක් වුවා උබල ඔක්කොටම අහිංසකයන්ගේ දුක තේරෙන එක ගැන එක පැත්තකින් සන්තෝෂයි
    අද මේ කියන්න යන්නෙත් මම
    අත්‍ දැකපු බිම් මට්ටමේ අහිංසකයන්ගේ තවත් කතාවක්

    මේ සිද්දිය වෙලා මස 10 ක් විතර ඇති
    මම නුවරනේ ඔන්න එක දවසක දවල් 1 ට විතර නුවර ටවුමේ ( කාගිල්ස් එක ඉස්සරහින් තියෙන කොටුගොඩල්ලේ විදිය දිගේ කොලබ විදිය පාස් කරලා මුස්ලිම් පල්ලිය ඉස්සරහින්) යනකොට පොඩි එකෙක් හයියෙන් අඩනවා ඇහුනා (මම අහන්න අකමැතිම දෙයක් බන් පොඩි එවුන් අඩන එක) ඉතින් මම පොඩ්ඩක් පස්ස හැරිලා බැලුවා. එතකොට තරුණ මුස්ලිම් කාන්තාවක් (ඔලුව වහන් හිටපු හින්ද) පොඩි ළමයෙක් අතින් ඇදගෙන යනවා එත් පොඩි එකා අම්මව පස්සට අදිනවා දැක්කා. පොඩි එකට අවුරුදු 5-6 ක් ඇති. මම මොහොතක් බලන් ඉදල සිද්දිය දන්නේ නැති හින්ද ඉස්සරහට ගියා. ඒත් අයෙත් අරපොඩි එකා යටිගිරියෙන් අඩනවා ඇහුනා . මට ෆුල් අප්සෙට් මම හැරිලා ඒ දෙන්න ගාවට ගියා යද්දී පොඩි එකා එතන තිබ්බ හෝටලයේ පඩියේ වාඩිවෙලා අඩනවා පාරේ යන මිනිස්සුත්( උන් අමනුස්සයෝ වෙන්නැති) බල බල යනවා මේක
    පස්සේ මම අහුවා අර ගැණු මනුශ්‍යගෙන් ඇයි පොඩි එකා අඩන්නේ කියල පස්සේ අර ගැණු කෙනා කියපු කතාවෙන් මගේ සර්වාන්ගේම හිරි වැටිලා ගියා බන්
    මහත්තය මේ ළමය අඩන්නේ අර බත් පැකට් එකක් ඉල්ලලා ල කියල . එතන හෝටලයේ කැෂියර් එක උඩ තියල තියෙන බත් පැකට් ටික පස්සේ මම දැක්කා .
    ඔබට මේක විශ්වාස කරන්න පුලුවන්ද
    ළමයෙක් අඩන්නේ එක්කෝ සෙල්ලම් බඩුවකටය නැත්නම් ආසා කරන පැනිරහ කැමකටය
    එහෙත් මේ ලමයා අඩන්නේ ඇත්තටම අව්‍යාජව බඩගින්නටය
    ජිවත් වෙන්නේ කන්න මිනිස්සු ඉන්න රටක
    කන්නේ ජිවත් වීම උදෙසාම පමණක් වන මිනිස්සු කොට්ටාශයක් ඉන්න බව මේ රටේ මිනිස්සු බොහොමයක් දන්නේ නැහැ
    බඩ පැලෙන්න kFC Mcdonalds fivestar වලින් ගිලින අය බොහොමයක් මචන් මේවා දන්නේ නැහැ
    දැන් අහයි අපේ සුනිමල් වගේ ජනතාවට කැපවෙන උත්තමයෝ උබ මොකද කලේ ඒ වෙලාවේ කියල
    මම මට කරන්න පුළුවන් දේ කලා ඒ දරුවා ඉල්ලපු දේ එකපාරම අරන් දුන්න දෙන්න කලින් මම අහුවා බබා ඇත්තටම කියන්න ඔයාට මොකද්ද ඕනි කියල
    පස්සේ අර දරුවා කිව්වේ අන්න අර බත් පැකට් එක කියල ඒකත් එළවලු පමණක් තිබ්බ එකක්
    පස්සේ අර දරුවා එක ඇත දෙකින් අරගෙන අව්‍යජත්වයේ අහිංසක හිනහාවක් දාල ලෝකෙම උරුම කරගත් කෙනෙක් වගේ තම අම්මත් එක්ක ගියා
    සමාජයේ තත්වය ඕකයි
    උඩින් ලස්සනයි අභ්‍යන්තරය කටුකයි

    සැ යු - මෙය මගේ පම්පෝරි කීමට හෝ මම පොර වීමට දාපු thread එකක් නොවන බව හැම විටම මට විරුද්දව මේවා දේශපාලනයෙන් මනින දේශපාලන බත් ගොට්ටන් සිතට ගන්න. එසේ පොර මේනියාවක් මා හට නොමැති බවත් ඔවුන්ට පවසන්න කැමැත්තෙමි

    ***** කලින් මගේ පාන් සහ දුප්පතා කියන thread එකේ එක මුස්ලිම් අන්තවාදියෙක් සිංහලු උබල හිගන්නෝ උබල අපේ මැදපෙරදිග ගිහින් හොයාන් එන ඒවායින් කන්නේ කියල ලොකු ටෝටක් දුන්නා - මේක උගේ විශේෂ අවධානය උදෙසා

    අඩෝ සිරාවට හිත උනු උනා බන්... නිකන් උබලා බත් කාල රස නැහැ කිය කිය විසි කරන්න යද්දි හිතහල්ලා අපි ඔය සරාස් ගාලා විසි කරන බත් ටික කන්න කීදාහක් මේ ලන්කාවේ ඇත්ද කියලා..
    මම ලොවෙත් කරන්නෙ නැතිම දෙයක් තමයි බෙදා ගන්න බත් විසි කරන එක හෙන ගොඩක් ඉතුරු කරලා. සමහරු වෙඩින් වලට ගිහින් හෙන තඩි බත් බෙදන් පොන්නු වගෙ ඉතුරු කරනවා.. මෝඩ හැත්ත..
    උබ කල දේ අගයනවා
    ජයෙන් ජය මචන්z!!!
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ඕක තමයි සැබෑ තත්ත්වෙ මචං
    එළකිරි Post එක
    අර කියනවත් වගේ සමහර මිනිසුන් කෑමට බත් ඇටයක් සෙවීමට සැතපුම් ගනන් දුවද්දී සමහරෙක් තමන් කෑ දේ දිරවීමට සැතපුම් ගණනක් දුවයි
    TFS:)
     
    Last edited: