LUNCH PACKET එකට_අඩන_නොදරුවෝ

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අඩෝ සිරාවට හිත උනු උනා බන්... නිකන් උබලා බත් කාල රස නැහැ කිය කිය විසි කරන්න යද්දි හිතහල්ලා අපි ඔය සරාස් ගාලා විසි කරන බත් ටික කන්න කීදාහක් මේ ලන්කාවේ ඇත්ද කියලා..
    මම ලොවෙත් කරන්නෙ නැතිම දෙයක් තමයි බෙදා ගන්න බත් විසි කරන එක හෙන ගොඩක් ඉතුරු කරලා. සමහරු වෙඩින් වලට ගිහින් හෙන තඩි බත් බෙදන් පොන්නු වගෙ ඉතුරු කරනවා.. මෝඩ හැත්ත..
    උබ කල දේ අගයනවා
    ජයෙන් ජය මචන්z!!!
    :yes::yes::yes::yes:
     
    කුනු ත්‍රෙඩ් එක ආයෙ බම්ප් වෙලාද?:lol:
    ඔනස්ට් කිලර්ගේ අක්ක හම්බයකුට රෙද්ද උස්සල ජාතක උන දරුවා ඒ
    එකනේ මුට මේවා කුණු ත්‍රෙඩ් වෙලා තියෙන්නේ සත්‍ය ඕකයි කෙසේ නමුත් උබ මොකට ඒ කාර්ය කලත් උබට ඉස්තුත්යි
    :sorry:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    what would you do if a begger came behind you in asking you for something... nice work on the Child.. I would do the same.. but I hate when beggers come behind you asking this and that.. let the person come and give willingfully... its not like we are the only ones crossing there path..