
Sooriya resort best machan .. thiyenne waikkala. Evening yanawa nam hodai dinner ganna balagena


අපෝ මේකට නම් යන්න එපා. මෙලෝ රහක් නෑ කෑම. අනික හෝටලේ කාර්‍යයමණ්ඩලේ උන් මෙලෝ රහක් නෑ.![]()


අපෝ මේකට නම් යන්න එපා. මෙලෝ රහක් නෑ කෑම. අනික හෝටලේ කාර්‍යයමණ්ඩලේ උන් මෙලෝ රහක් නෑ.![]()

සුරිය එකේ වටාපිටාව ලස්සනයිලු නේද බන්.
ප්රිශුට් එකට ඇහුව 15ක් ලු![]()
umba karya mandaleth raha baluwa da![]()
වටපිටාව නම් ලස්සනයි තමයි.
අපෝ ඇයි බං ඔය ප්‍රී ශූට් වලට ඔහොම නාස්ති කරන්නේ? මම නම් ප්‍රී ශූට් ගන්නේ නෑ බඳිද්දි.
මගෙත් ලොකු ආසාවක් නෑ බන්.
කෙල්ලගේ ආසාව තමයි ඉතින්. වෙන හොද තැන් ටිකක් හොයන්ඩ ඕන.
15ක් නම් දෙන්නෙ නෑ පුතේ