LUXMEN COPY TRADING - POST YOUR TOTAL LOSS !!!!!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලින්ඩා ඇඩ්රස්නෑ = එරෝසන්
    ක්ලබ් එකට ඇවිත් බලපන් ඇඩ්රස් නැත්තේ කාටද කියලා. මාසයක් කල්දියන් පොලිශියේ වැඩ වලට. මම අනිවා මේ ත්‍රෙඩ් ටික ආයේ බම්ප් කරනවා මේකේ ඉන්න පකයි ටිකට මොකෝ වුනේ බලන්න :lol::lol::rofl::rofl:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63

    ක්ලබ් එකට ඇවිත් බලපන් ඇඩ්රස් නැත්තේ කාටද කියලා. මාසයක් කල්දියන් පොලිශියේ වැඩ වලට. මම අනිවා මේ ත්‍රෙඩ් ටික ආයේ බම්ප් කරනවා මේකේ ඉන්න පකයි ටිකට මොකෝ වුනේ බලන්න :lol::lol::rofl::rofl:

    Ammo uba me thread ekata arak gaththu deviyek wage. TAkas gala enawa neda?ha ha
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලට අනික් එවුන්ව මෙච්චර විස්වාස කරන්නේ උබලට තමන් ගැන විස්වාසයක් නැති නිසා. සල්ලි හොයන්න ඕන නම්, වෙන එවුන් පස්සේ යන්නෙ නැතුව දැන්වත් මොකක් හරි දෙයක් හරියට ඉගෙන ගනිල්ලා! තනියෙන් උත්සහයෙන් කැපවීමෙන් දියුනු වෙයල්ලා.

    තව දෙයක් කවදාවත් කාගෙවත් පොඩි එවුන්ට සාප කරන්න එපා බං! මහ එවුන්ගේ වැරදිවලට උන් මොනව කරන්නද.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ammo uba me thread ekata arak gaththu deviyek wage. TAkas gala enawa neda?ha ha

    මගේ ආසම ත්‍රෙඩ් සෙට් එක.:love::love: බම්ප් වුනොත් අනිවා කමෙන්ට් එකක් දානවා.
    කිරියේ මෙහෙම රඟපු එකෙක් ඇත්තෙත් නෑ, කිරියේ වස්සෝ ටික එක පොදියට ළිඳේ දාපු ත්‍රෙඩ් එකක් ඇත්තෙත් නෑ.........

    මේ ගේම ගැහුවේ ලොකු සෙට් එකක් ලොකු හිතේ අමාරුවක් යවාගන්න. උන් ඔක්කොටම වුනේ ගලේ රීපු බළලුන්ට වෙච්ච දේ. උන් හිතන් හිටියේ මම බබෙක් කියලා. තවමත් මම රූල්ස් වලට ගේම් එක ප්ලේ කරන්නේ. මේ ත්‍රෙඩ් ටික බලලා මේකේ ඉන්න ගොඩාක් උන් ගැන ලොකු අදහසක් ගන්න පුළුවන්. ඊට වඩා කියන්න ඕන නෑ රිද්දගනියි.:rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එරෝසන් කාලෙකින් කිරියට ආවෙ නෑ නේද?
    රෙද්දක් ඇඳන් එන්නේ කොහොමද? සුවල්ප ළිඳකටද වැටුනේ මේපාර...... එක්කෝ ගත්තු තැන පෙන්නනවා කියපු ක්ලබ් එකේ අපේ ටූල්ස් නෙට් එකේ තියෙන තැන හොයනවා,:baffled: එහෙමත් නැත්තන් ජනේලෙන් උකදෙන්න පොලිෂි ගිහිං පොලිශියෙන් පුක්ෂණය වෙනවා.....:baffled:. අසරණ ජීවිත.

    අන්තිමට බලං ගියාම ෆේක් බස්සන් වැලපිල්ල විතරයි.

    මම මේ නිකං දැනගන්න අහන්නේ, ලංකාවේ පොලිශියෙ කම්ප්ලේන් එකක් දැම්මම ඇක්ෂන් එකක් ගන්නේ නැද්ද බන්?? එකෙක් නං බැරියෑ දෙන්නෙක්ම කම්ප්ලේන් දැම්මා කියලා වැළපුනා අද වෙනකන් කිසි ප්‍රගතියක් නෑ....... මුන් ඔන්ලයින් ෆුක්ෂනය වෙයි කියලා මතු ආරක්ෂාවටද පැමිණිල්ල දාල තියෙන්නේ.......:lol: :rofl::rofl::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබලට අනික් එවුන්ව මෙච්චර විස්වාස කරන්නේ උබලට තමන් ගැන විස්වාසයක් නැති නිසා. සල්ලි හොයන්න ඕන නම්, වෙන එවුන් පස්සේ යන්නෙ නැතුව දැන්වත් මොකක් හරි දෙයක් හරියට ඉගෙන ගනිල්ලා! තනියෙන් උත්සහයෙන් කැපවීමෙන් දියුනු වෙයල්ලා.

    තව දෙයක් කවදාවත් කාගෙවත් පොඩි එවුන්ට සාප කරන්න එපා බං! මහ එවුන්ගේ වැරදිවලට උන් මොනව කරන්නද.

    ෆේක් එකක්වත් හරියට හදාගෙන ගේමක් ගහගන්න බැරි මන්දබුද්දික ෆොන්ස්ලගෙන් වදින සාප බැරියෑ.:rofl::rofl: එකෙක් හිටියා හත්මුතු පරම්පරාවටම සාප කර කර, ලක්ෂ හත අටක් ලොස් වුන හැබැයි එකවුන්ට් එක පෙන්නන්න බෑ,:rofl::rofl: අන්තිමට බලං ගියාම ඌට මාස පහෙන් දරුවෙකුත් හම්බෙලා.:rofl: දෛවය කොච්චර කෘරද කියනවනං උගේ ප්‍රොෆයිල් පික්ච එකේ දාන් ඉන්න මිනිහත් ඔසී ඉන්න මගේ අක්කගේ නේබ. ඔන්න සාප පලදෙන හැටි.......

    අනික් සාප ෆොන්ස් ශුම් ලයින් පොලිෂ් ෆොන්ස්. ත්‍රෙඩ් ඇරලා සල්ලි හොරා කාල කාලයක් අන්තරස්ධාන වෙලා හිටපු එකෙක් එකපාරට මතුවෙලා සාපෙ. මට තියෙන ලොකුම ප්‍රශ්නේ කොහොමද බන් මෙච්චර ගේම් දීපු උන්, ෆේක් උන්, රිපෝට් කරලත් බෑන් නොවී ඉන්නේ. එතනනං ලොකු සාපයක් තියෙනවා.:rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,140
    1
    57,179
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෙද්දක් ඇඳන් එන්නේ කොහොමද? සුවල්ප ළිඳකටද වැටුනේ මේපාර...... එක්කෝ ගත්තු තැන පෙන්නනවා කියපු ක්ලබ් එකේ අපේ ටූල්ස් නෙට් එකේ තියෙන තැන හොයනවා,:baffled: එහෙමත් නැත්තන් ජනේලෙන් උකදෙන්න පොලිෂි ගිහිං පොලිශියෙන් පුක්ෂණය වෙනවා.....:baffled:. අසරණ ජීවිත.

    අන්තිමට බලං ගියාම ෆේක් බස්සන් වැලපිල්ල විතරයි.

    මම මේ නිකං දැනගන්න අහන්නේ, ලංකාවේ පොලිශියෙ කම්ප්ලේන් එකක් දැම්මම ඇක්ෂන් එකක් ගන්නේ නැද්ද බන්?? එකෙක් නං බැරියෑ දෙන්නෙක්ම කම්ප්ලේන් දැම්මා කියලා වැළපුනා අද වෙනකන් කිසි ප්‍රගතියක් නෑ....... මුන් ඔන්ලයින් ෆුක්ෂනය වෙයි කියලා මතු ආරක්ෂාවටද පැමිණිල්ල දාල තියෙන්නේ.......:lol: :rofl::rofl::lol:

    රහස් පොලිසියෙන් ඔත්තු බලනව ඇති. දොරවල් වහන් ගෙට වෙලා හිටු.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොකක්ද බන් මේ වෙලා තියෙන්නෙ.. දන්නෙ එකෙක් කියපන් මේ මොකක්ද කියල.. ලක්ස්මන් කියන්නෙ අර capital වලින් type කරන නැට්ටුවෙක්ගෙ photo එකක් තියන එකා නේද..

    මේ කේස් ටික පටන් ගත්ත thread එකත් පුලුඑඅන්නම් දාපන්..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොකක්ද බන් මේ වෙලා තියෙන්නෙ.. දන්නෙ එකෙක් කියපන් මේ මොකක්ද කියල.. ලක්ස්මන් කියන්නෙ අර capital වලින් type කරන නැට්ටුවෙක්ගෙ photo එකක් තියන එකා නේද..

    මේ කේස් ටික පටන් ගත්ත thread එකත් පුලුඑඅන්නම් දාපන්..

    මුන් ඔක්කොම එකතු වෙලා ජිගිජිගියක් දාලා බං. :eek: