Luxury Apartment-2

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    මන් කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා.එකෙ අන්තිම පොස්ට් එක මගෙ.
    එක නිසා ත්‍රෙඩ් එක බම්ප් කරන්නත් බැහැ නෙ.
    එක නිසා ආයෙත් ත්‍රෙඩ් එකක් දානවා

    මන් හොයනවා මචං අපාර්ට්මන්ට් එකක්
    කොළඹ 5 වල

    බජට් එක රුපියල් මිලියන 32-35
    නිදන කාමර තුනක්
    වර්ග අඩි 1400 ට වැඩි

    බ්‍රොකර්ලා රිප්ලයි දාන්න එපා.

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    ඕක ඉතින් සමිට් ෆ්ලැට් කියලම කියපන්කො.
    එහෙමද ඒකට කියන්නෙ
    අනෙ අපි කොයින්ද බන් ඔව්වා දන්නෙ
    වැඩිපුර ඇහෙන නම නිසා කිව්වෙ අරෙහෙම
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙමද ඒකට කියන්නෙ
    අනෙ අපි කොයින්ද බන් ඔව්වා දන්නෙ
    වැඩිපුර ඇහෙන නම නිසා කිව්වෙ අරෙහෙම
    නෑ බන් ඔය හරියෙ උඹ කියන විදිහෙ ෆ්ලැට් ඉස්සර නම් තිබුනේ සමිට් ෆ්ලැට්. ඒ නම වැටිලා තියෙන්නෙ කාලෙකට කලින් ලංකාවෙ තිබ්බ සමිට් එකකට තමයි හදල තියෙන්නෙ. දැන්නම් අලුතෙන් හදපු කොන්ඩෝස් ඇති.
     
    • Like
    Reactions: D_Mad

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,635
    6,390
    113
    colombo 5 වල උඹල ලයිමක් තමා ගන්න වෙන්නේ. කටින්ග් ඒඩ්ජ් ලක්ෂරි පවා කිරි පුතේ මීට අවුරුදු හතරකට කලිනුත් මිලියන් 45 න් උඩ තිබ්බේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    ඔය අලුතින්ම හදපු බිල්ඩින්/Apartment එකක කල් පැවැත්ම කොහොමද? අවුරුදු 100ක්? :unsure:
    එක නම් දන්නෙ නැහැ.
    ඔව් අවුරුදු 100 ක් හො ඊට එහා වෙවි නෙ ?
    colombo 5 වල උඹල ලයිමක් තමා ගන්න වෙන්නේ. කටින්ග් ඒඩ්ජ් ලක්ෂරි පවා කිරි පුතේ මීට අවුරුදු හතරකට කලිනුත් මිලියන් 45 න් උඩ තිබ්බේ.
    අප්පා එහෙමද ? දැනුමක් නැහ බන් මට වැඩිය ඔය ගැන.
    මන් හිතන්නෙ ලක්ෂරි කියන වචනෙ පාවිච්චි කරපු එක අවුල්.
    සාමන්‍ය නොර්මල් අපාර්ට්මන්ට් එකක්වත් ගන්න බැරිද ?
    bump karann bari ekann maha karadarayak neh
    ඔව් බන් .අපිට ඔනි දෙයක් ගැන දැනගන්න හරි උත්තරෙ එනකන් අපිට ත්‍රරේඩ් එක තියාගන්න බැහැ.
     
    • Like
    Reactions: D_Mad and kinkon