LV7980 IC එක හොයල දෙන්න ...HELP ..!

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    LV7980 IC එක හොයල දෙන්න ...HELP ..!

    මචන්.... TV එකේ මේ IC එක ගිහින්ලු... Ebay එකේ එක ලින්ක් එකක් හම්බුනා ගන්න පුළුවන් .... ලංකාවේ ගන්න තැනක් නැද්ද? නැත්තම් online purchase කරන්න පුළුවන් තැනක් හරි?...


    HELP PLEASE ...

    http://www.ebay.com/itm/LV7980-Orig...930792?hash=item1c35193d28:g:YS4AAOxyDLZR8m7V


    142sld.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කොටුවෙ 1st cross street එකේ ශොප් වල බැලුවානම් බොහෝවිට හොයාගන්න පුලුවන් වෙයි
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    1 st cross street 1 balapan. kada godak tiyanawa. giayama ubata hoyaganna puluwan.
    nettam farnell 1 kiyala place 1 tiayanawa. a kattiya ona ewa kiwwma genalat denawa
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොටුවෙ 1st cross street එකේ ශොප් වල බැලුවානම් බොහෝවිට හොයාගන්න පුලුවන් වෙයි