මචන් Lyceum වගේ NEGOMBO පැත්තට වෙන්න INTERNATIONAL OR SEMI GOVERNMENT SCHOOLS මොනාද බන් තියෙන්නෙ ..රජයේ පාසල් වලට දාන්න ගිහින් තව එකෙක්ගෙ අයිතිය ගන්නවට වඩා සහ එක එකාට වදිනවට වඩා PVT හොඳයි කියල හිතෙන්නෙ මට විතරද