M.I.A මෛත්‍රී_ගැන කතා කරයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    M.I.A මෛත්‍රී_ගැන කතා කරයි

    මෛත්‍රීගේ දින සීයෙන් සහනයක් නැහැ - M.I.A

    ශ්‍රී ලංකා දමිළ ජාතිකයකු වන ,මේ වන විට යුරෝපීය ප්‍රසිද්ධ ගායිකාවකව සිටින මායා(M.I.A ) ලෙසින් අමතන මාදංගි අරුල්ප්‍රකාශම් ජනපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව චැනල් 4 නාලිකාවට අදහස් පළකොට තිබේ. එහිදී ඇය ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුව වෙනස් වුවත් එහි දැකිය හැක්කේ එකම මුහුණු ටික බවය.

    මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙලේ දමිල ජනතාව උදෙසා කිසිවක් නොමැති බව ඇය විසින් චෝදනා කරනු ලබයි. 2009 වසරෙන් පසු දමිල ජනතාව සාමය තෝරාගත් හේතුවෙන් ඔවුන් සාමකාමී ව විසුවද හිටපු ජනපතිවරයා විසින් දමිල ජනතාවට නිසිලෙස සැලකුවේ නොමැති බවද ඇය විසින් එම සාකච්චාවේදී පවසා තිබේ.

    ඇය තවදුරටත් පවසා ඇත්තේ රාජපක්ෂ හේග් වෙත ගෙන යාම දමිල ජනතාවගේ බලාපොරොත්තුව බවයි. ඇයගේ මතය සමස්ත දමිල ජනතාවගේ බලාපොරොත්තුවද බවද යන්න නිවේදකයා විමසා සිටි අවස්ථාවේ ඇය එයට පිළිතුරු ලබා දුන්නේ ඇයගේ යූ ටියුබ් වීඩියෝ වලට දමිල ජනතාවගේ ප්‍රතිචාර ලැබෙන හෙයින් ඔවුන්ගේ මතය එයින් නිරූපණය වන බවයි.

    M.I.A ගේ පියා කොටි සංවිධානයේ ආරම්භක කාලයේ සාමාජිකයකු වන අතරමායා පසුගිය1986 දී පවුලේ අය සමඟ දේශපාලන ‍රැකවරණ ඉල්ලා බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ.

    M.I.A දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝව බලන්න පහතින්

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,147
    3,147
    113
    "Since 2009 there hasn't been a bomb in Sri Lanka. This is not because rajapaksha government defeated the tamil tigers its because the tamils were embracing the concept of peace"

    PUKA THAMAI :growl:

    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mage mithuru engineruweku wan dravida sahodarayek man ekka podi katha bahakadi kiwwa batticaloa minissunta aye yudda one ne kiyala. mata wada 10 yrs age wedimal kenek. AL karala camus enakan sinhalayek kiyala dekala tibbe army ekai policiyai vitarai kiwwa. namuth samanya minissu ekka hesireddi kiwwa mokadda sinhala aya kiyanne kiyala terum gatte. TNA eka nisa wath LTTE pradeshayak sadahawath nemei kiwwa minissu my3ta chande dunne, parawal hedunata a minissunta ita wada jeewath wenna prashna tiyenawa kiwwa, diaspora eka kiyana vidihe dewal ne kiwwa. a minissunge nishpadana walata hoda thenak lebena, anekuth edineda getalu walata sadarana visadumak lebune nethi nisai kiwwa, aye yuddekata yanna tharm moda ne kiwwa.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ එතකොට කොටි නෙවෙයිද මයිත්‍රීට චන්දෙ දුන්නේ?:shocked::lol:

    MIA Missing in Action වෙන්න කාලේ හරි ඔයාට දැන්
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අපි හිතුවේ මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ කොටි & ආණ්ඩුවේ තියෙන්නේ කොටි මුණු කියල
    දැන් මේ wesi මක්කයි මේ කියන්නේ
     
    kingkalaa

    Member
    Jan 21, 2013
    191
    47
    0
    //පවසා ඇත්තේ රාජපක්ෂ හේග් වෙත ගෙන යාම දමිල ජනතාවගේ බලාපොරොත්තුව බවයි. ඇයගේ මතය සමස්ත දමිල ජනතාවගේ බලාපොරොත්තුවද බවද යන්න නිවේදකයා විමසා සිටි අවස්ථාවේ ඇය එයට පිළිතුරු ලබා දුන්නේ ඇයගේ යූ ටියුබ් වීඩියෝ වලට දමිල ජනතාවගේ ප්‍රතිචාර ලැබෙන හෙයින් ඔවුන්ගේ මතය එයින් නිරූපණය වන බවයි. //
    :shocked::shocked::shocked::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඇයගේ මතය සමස්ත දමිල ජනතාවගේ බලාපොරොත්තුවද බවද යන්න නිවේදකයා විමසා සිටි අවස්ථාවේ ඇය එයට පිළිතුරු ලබා දුන්නේ ඇයගේ යූ ටියුබ් වීඩියෝ වලට දමිල ජනතාවගේ ප්‍රතිචාර ලැබෙන හෙයින් ඔවුන්ගේ මතය එයින් නිරූපණය වන බවයි.

    කමෙන්ට්?:lol: මෙහෙම ගියොත් scurvy කියයි ඌ සමස්ත ශ්‍රීලාංකීය ජාතිය නියෝජනය කරනවා මොකද ඌ ලංකාවේ ලොකුම ෆෝරම් එකේ ත්‍රෙඩ් එකක් දැම්මොත් ජනතාවගේ ප්‍රතිචාර ලැබෙනවා කියල :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මේ වගේ අප්සට් ගෑනු කියන එව්ව ගනන් ගන්න එපා මචං ලා .මෙහෙමයි මේ වගේ වුන් බ්‍රිතාන්‍යට සංක්‍රමණය වීම පිළිබඳව අපිත් වග කියන්න ඕනේ .මොකද ඒ කාලේ එක එක පටු දේශපාලන අරමුණු උදෙසා දෙමළ කෝලාහල ඇති කරවමින් දෙමළ උන්ට රට පනින්න අවස්ථාව හදලා දුන්නා .මේ මියා හෝ මීයා හෝ මොකක් කීවත් ලංකාවේ දෙමළ මිනිස්සු මුන්ව ගනන් ගන්නේ නැහැ .කෙලින්ම කියනවානම් දන්නෙත් නැහැ .මොකද උතුරේ බහුතරය අහිංසක දෙමළ මිනිස්සු .උන් උන්ගේ පාඩුවේ ඉන්න කැමති .ඔය ඩයස්පෝරාව කියන්නේ සරණාගතයෝ ලෙසෙ යුරෝපෙට ඇමරිකාවට සංක්‍රමණය වෙලා අනාථයෝ වගේ ඉඳලා එව්වයෙන් ෆොර්ම් වෙච්ච උන් .උන්ගෙන් සමහරක් උන් හෙන සල්ලි කාරයෝ .කෙලින්ම කියනවානම් උන්ව යුරෝපෙන් ගණන් ගන්නේ නැහැ .උන්ව විතරක් නෙමේ ඒෂියන් ලාව කොහොමත් බහුතර යුරෝපියෝ ගණන් ගන්නෙ නැහැ .ඉතිං මුන් හදනවා මෙහාට පාත් වෙන්න .ඒක තම යථාර්තය .මොකද උන්ගේ හිතේ ඇඳිච්ච විකෘති අදහසක් මිසක් වෙන මොකක් වත් නෙමේ .මොකද මේ ගෑනි දින 100 ලබ්බක් ගෑවට මෛත්‍රීට උතුරේ උන් ඡන්දෙ දුන්නානේ ?? අනික රනිල් වික්‍රමස්ංහ ට තියෙන ජාත්‍යන්තර සබඳතා මේ වගේ ගොන් ගෑනුන්ට නැහැ .නිකන් අමුණපු බීට් වලට සින්ංදු කෑලි කියන එක විතරයි මුන් දන්නේ .ඉතිං කලබල වෙන්න එපා .
     
    • Like
    Reactions: banjamin_button

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මෛත්‍රීගේ දින සීයෙන් සහනයක් නැහැ - M.I.A

    ශ්‍රී ලංකා දමිළ ජාතිකයකු වන ,මේ වන විට යුරෝපීය ප්‍රසිද්ධ ගායිකාවකව සිටින මායා(M.I.A ) ලෙසින් අමතන මාදංගි අරුල්ප්‍රකාශම් ජනපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව චැනල් 4 නාලිකාවට අදහස් පළකොට තිබේ. එහිදී ඇය ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුව වෙනස් වුවත් එහි දැකිය හැක්කේ එකම මුහුණු ටික බවය.

    මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙලේ දමිල ජනතාව උදෙසා කිසිවක් නොමැති බව ඇය විසින් චෝදනා කරනු ලබයි. 2009 වසරෙන් පසු දමිල ජනතාව සාමය තෝරාගත් හේතුවෙන් ඔවුන් සාමකාමී ව විසුවද හිටපු ජනපතිවරයා විසින් දමිල ජනතාවට නිසිලෙස සැලකුවේ නොමැති බවද ඇය විසින් එම සාකච්චාවේදී පවසා තිබේ.

    ඇය තවදුරටත් පවසා ඇත්තේ රාජපක්ෂ හේග් වෙත ගෙන යාම දමිල ජනතාවගේ බලාපොරොත්තුව බවයි. ඇයගේ මතය සමස්ත දමිල ජනතාවගේ බලාපොරොත්තුවද බවද යන්න නිවේදකයා විමසා සිටි අවස්ථාවේ ඇය එයට පිළිතුරු ලබා දුන්නේ ඇයගේ යූ ටියුබ් වීඩියෝ වලට දමිල ජනතාවගේ ප්‍රතිචාර ලැබෙන හෙයින් ඔවුන්ගේ මතය එයින් නිරූපණය වන බවයි.

    M.I.A ගේ පියා කොටි සංවිධානයේ ආරම්භක කාලයේ සාමාජිකයකු වන අතරමායා පසුගිය1986 දී පවුලේ අය සමඟ දේශපාලන ‍රැකවරණ ඉල්ලා බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ.

    M.I.A දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝව බලන්න පහතින්

    ප* තමා .පොඩ්ඩක් බලපන් මේකිගේ මේ සිංදුව .ඒක යටින් තියෙන කමෙන්ට් ටික කියවපන් .සැහෙන්න ලස්සන ප්‍රතිචාර තියෙනවා .සමහරක් ඇමරිකන් එවුන් මේකි මුස්ලිම් කියලා හිතලා මුස්ලිම් එවුන්ට පතුරු යවලා .:P :P :P :P :P සමහරක් උන් හිතන්නේ මේකි ඉන්දියන් කියලා .එකම එකෙක් තව එකෙක්ට රිප්ලයි කරලා තියෙනවා මේකි ශ්‍රි ලංකන් කියලා .සැහෙන ලස්සන ප්‍රතිචාර .ලොල් හැත්තෑවයි ඕයි .මෙව්ව හොඳයි ඩයස්පෝරාවෙ ඉන්න ඊලාම් අනාථයන්ට .
    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය කොහෙවත් ඉන්න දෙමල වේසියො කියන ඒවා ගනන් ගන්නෙ කවුද ,අනාත දෙමෙල්ලු ...