yes. matath meka hambenna kalin normal machine ekak thibbe first time mac usercore 2 duo pc එකෙ වැඩකරන මම
මගෙ pc එක 4gb core 2 duo ලද දෙයිම් සතුටු වෙමු
------ Post added on Apr 21, 2022 at 6:19 PM
yes. matath meka hambenna kalin normal machine ekak thibbe first time mac usercore 2 duo pc එකෙ වැඩකරන මම
මගෙ pc එක 4gb core 2 duo ලද දෙයිම් සතුටු වෙමු
------ Post added on Apr 21, 2022 at 6:19 PM
නෑ බන්, ගෙදර අයට පොඩි උන්ට එහෙම යූස් කරන්න දෙන්න කියලා බැලුවෙadeee congrats.
parana 2015 mid eka denna idea ekak nadda![]()
M1 එකේ එහෙම අවුල් නැහැ මචන්, උන් iPhone/iPad වල තිබුනු CPU architecture එක තියන නිසා දැනට අවුල් මොනවත් නැහැ.මගෙත් mid 2015 macbook pro එකක් තියෙන්නේ 2015 වගේ ගත්තෙත්. දැන්නම් මාරු කරන්න කාලේ හරි වගේ. මාත් මේ බල බලා ඉන්නේ M1 එක ගන්නවද ඊලග එක එනකන් ඉදලා ඒකම ගන්නවද කියලා. මොකද M1 එක උන් අලුතෙන්ම පටන් ගත්ත වැඩේ හින්ද ඕවගේ තියන පොඩිපොඩි ප්‍රශ්න ඔක්කොම ගොඩදාල අලුත් එක introduce කරයිනේ. එකම සිද්දිය අලුත් එකේ touchbar එකට ආස නෑ. උබේ එකේ spec එක පොඩ්ඩක් කියන්නකෝ.
ඔවු Mid 2015 එක කිසි අවුලක් නැහැ, දැන් පොඩ්ඩක් රත් වෙන එක සහ බැටරි ලයිෆ් එක තමයි කේස් එකකට තිබ්බෙ දැන් පැය 2.5ක් වගේ බැටරි තියෙන්නෙ ඒකෙAlto kadayak daanna wada karanna puluwan baandayak machan meeee. Good Luckk all the way lokkaaaaaaa !
Adhatath yakaa wage wada neh lokkaaa.
------ Post added on Apr 21, 2022 at 3:39 PM
Umbala dennama ekama company eke wenna athi poddak horen chat ekak dala balapan.
, අපි දෙන්න තැන් දෙකකමේක නං අතට දැනෙන්නවත් heat වෙන්නෙ නැහැAdo patta. mage office eke M1 8GB. wadak karanna ba poranuwa wage.
මගෙත් පරන එක පරෙස්සමෙන් යූස් කරපු නිසා අලුත්ම එකක් වගේ තියනවාඅදටත් යකා වගේ කිසි අව්ලක් නැතුව වැඩ. මොකෝ ස්ලෝව් වෙලා කියලයෑ. තුන් පාරක් විතර බිම වැටිලත් තියේ.
මට මුලින් 13 එකක් ඕනද ඇහුවෙ, මම කියලා 16 එකක් ගත්තෙ.Matat hamba una ekak 16 inch size wqdi nisa epa kiwwa
ඔවු weekend එකේ වගේ ෆුල් බැටරියෙන් දුවලා බලන්න ඕන කොයි තරම් වෙලාවක් පුලුවන්ද කියලා.yako mn ios, android emulators dekak open karala chrome with 10+ tabs 4 vs code instances wada karanawa battery power eken ehama karalath 10 hours wage use karanna puluwan gemak nathuwa
ඔව මගෙත් ඩෙස්ක්ටොප් එකකුත් තියනවාyes. matath meka hambenna kalin normal machine ekak thibbe first time mac useruse karanakn pc eka athi scene ekak thibbe dan nm pc eka on karanna hithenneth na
![]()
mcn kohenda gatha? kohomada price ehama kiyanwada?සිංහලු මට අලුත් මැක්බුක් එකක් හම්බුනා, M1 Macbook pro 16 inch එකක්. කලින් යූස් කරේ Mid 2015, 15 inch එකක්, අලුත් එකට තාම දවස් දෙකයි, පරන මැක්බුක් එකේ තියන ඒව ටික හෙමීට move කරගන්න ඕන, Auto migraiton එකක් කරගන්නත් තිබ්බ ඒ උනාට පරන ලැප් එකේ තියන වැඩකට නැති ඒව ටික ඉතිරි කරලා අත්‍යාවශ්‍ය ඩේට ටික move කරගන්න පුලුවන් නිසා මැනුවලි කරගන්නවා
පරන එකත් එක්ක ගත්තම අලුත් එකේ
ඩිස්ප්ලේ එක පරන එකට වඩා ගොඩක් කොලිටි සහ පරන එකට වඩා පොඩ්ඩක් ලොකුයි, color calibration එක එහෙම ටිකක් වෙනස් වගේ. notch එකක් තියනවා ඒ උනාට ඒක තියනවා කියලා කිසිම ගානක් නැහැ, මෙනු බාර් එක ගානට ඇජස්ට් වෙනවා ඒකත් එක්ක.
සවුන්ඩ් පට්ටම සිරා, ලැප් එකක් කියලා හිතන්න බැරි තරමට සවුන්ඩ් කොලිටි තියනවා, බේස් එහෙම සුපිරියට තියනවා. echo dot එකත් එක්ක කම්පෙයා කරාම ඊටත් වඩා සවුන්ඩ් කොලිටි හොඳයි, echo dot එකේ volume එක වැඩි එක තමයි වෙනසකට තියෙන්නෙ.
අලුත් එක පරන එකට වඩා පොඩ්ඩක් මහතයි, ඒ උනාට අරන් යද්දි පරන එකට වඩා අතට කම්ෆටබල්
බැටරි ලයිෆ් එක පට්ටම සිරා පැය දෙකක් විතර යූස් කරාම 10%ක් වගේ තමයි බැටරි අඩුවෙලා තිබ්බෙ, IDE/Browser එහෙම සේරම open කරලා තිබිලත්
පොඩ්ඩක් වත් රත් වෙන්නෙ නැහැ, කලින් එක Android Studio/Xcode දෙක රන් කරපු ගමන් කීබෝඩ් එකට උඩින් තියන ටික රත් වෙනවා හොඳටම ෆෑන් එකත් සද්දෙන් වැඩ කරන්න ගන්නවා, අලුත් එකේ ඔය ටික කරාට රත් වෙන්නෙවත් ෆෑන් එක වැඩ කරන්නෙවත් නැහැ
hevy වැඩ වලදි අලුත් එකේ වෙනස හොඳටම තේරෙනවා, කලින් build කරන්න විනාඩි 5ක් විතර යන Android app අලුත් එකේ විනාඩියක් වත් යන්නෙ නැතිව බිල්ඩ් වෙනවා, iOS ඒව ඊටත් වඩා fast. Emulators/Simulators එහෙම ශනිකව ඕපන් වෙනවා(Android/iOS දෙකම)
අලුත් එක type c වලින් චාජ් කරන්න පුලුවන් නිසා, power bank/phone charger එකකින් උනත් චාජ් කරන්න පුලුවන්.
කී බෝඩ් එකේ කීස් කලින් එකට වඩා ටිකක් තදයි සහ ට්‍රැවල් එක අඩුයි වගේ, මුලින් ටයිප් කරන්න ටිකක් අමාරු ගතියක් තිබ්බා, දැන් නම් ඒක පුරුදු වෙලා.
හරියටම දන්නෙ නැහැ මචන් ඔෆිස් එකෙන් හම්බුනේ,mcn kohenda gatha? kohomada price ehama kiyanwada?
experience eka patta athi neda? math ganam kiyala inna. eth lankawa patta ganan ne.හරියටම දන්නෙ නැහැ මචන් ඔෆිස් එකෙන් හම්බුනේ,
කොහෙන් හරි authorized place එකකින් ගන්න ඇත්තෙ, Apple care එකත් extend කරලා අරන් තියෙන්නෙ.
උඹ WSO2 ද වැඩ කරන්නේ?ඔෆිස් එකෙන් හම්බුනේ
පරන එකත් තියාගන්න කිවුවා
mchn plug karalamada use karanne? mn nm phone eka wage use karanne charage karala galawanawaනෑ බන්, ගෙදර අයට පොඩි උන්ට එහෙම යූස් කරන්න දෙන්න කියලා බැලුවෙ
M1 එකේ එහෙම අවුල් නැහැ මචන්, උන් iPhone/iPad වල තිබුනු CPU architecture එක තියන නිසා දැනට අවුල් මොනවත් නැහැ.
එකම ප්‍රශ්නෙ සමහර සොෆ්ටවෙයා වල නේටිවු සපෝට් එක නැහැ, ඒවත් rosetta එක උඩ රන් වෙනවා, ටිකක් කල් යද්දි සේරම ඩිවලොපර්ස්ලා නේටිවු සපෝට් එක දෙයි.
M1 ආපු ලැප් වල touch bar එක නැහැ, මගේ එකෙත් නැහැ. මාත් නිතරම debuggin වලට function key යූස් කරන නිසා කීස් තියන එක ලේසියි මටත්
specs (M1 16inch base model)
M1 Pro cpu (10 cpu cores + 10 GPU cores)
16GB Ram
512 HDD
ඔවු Mid 2015 එක කිසි අවුලක් නැහැ, දැන් පොඩ්ඩක් රත් වෙන එක සහ බැටරි ලයිෆ් එක තමයි කේස් එකකට තිබ්බෙ දැන් පැය 2.5ක් වගේ බැටරි තියෙන්නෙ ඒකෙ
browser සහ පොඩි පොඩි ඩිවලොපමන්ඩ් වැඩ වලදි ලැප් දෙකේ වෙනසක් නැහැ, හෙවි වැඩ වලදි තමයි අලුත් එකේ ස්පීඩ් එක තේරෙන්නෙ.
, අපි දෙන්න තැන් දෙකක
එහෙම එකෙක් ඉඳලා ඇත්තටම එකපාරක් හම්බුනා
මේක නං අතට දැනෙන්නවත් heat වෙන්නෙ නැහැ
මගෙත් පරන එක පරෙස්සමෙන් යූස් කරපු නිසා අලුත්ම එකක් වගේ තියනවා
මට මුලින් 13 එකක් ඕනද ඇහුවෙ, මම කියලා 16 එකක් ගත්තෙ.
ඔවු weekend එකේ වගේ ෆුල් බැටරියෙන් දුවලා බලන්න ඕන කොයි තරම් වෙලාවක් පුලුවන්ද කියලා.
දැන් නං පැය 8ක් පවර් නැති උනත් ලැප් එක වැඩ
ඔව මගෙත් ඩෙස්ක්ටොප් එකකුත් තියනවා
ඒක සෙල් කරලා දානවද කියලා හිතුවෙ.
ehama karahama battery cycle eka adu wenawa, puluwan tharam current ekata gahala use karanna ona, ethkota battery ekath long term use karanna puluwan.mchn plug karalamada use karanne? mn nm phone eka wage use karanne charage karala galawanawa
ehama karahama battery cycle eka adu wenawa, puluwan tharam current ekata gahala use karanna ona, ethkota battery ekath long term use karanna puluwan.
ඔෆිස් එකෙන් හම්බුනේ
පරන එකත් තියාගන්න කිවුවා
Original apple adapter?ela ela....
Macbook ekata external monitor ekk plug kalama rate went scene ekk thiyenawada....magenm adaptor ekai Mac ekai dekama rath wenawa .